Drone/ mirrorless tama na machan. GoPro Hero 8ID eka tiyala ganna puluwanda ban
mirrorless camera / drone ehema nadda
go pro model eka mokadda ?
Yes fullyposter eke AI generated neda?
goodluck!
poster eke AI generated neda?
goodluck!
Pls contactTent price kohomada? Dumbara patte tripak yanawanam thama ganna wenne
සුද්දොත් එහෙම තමයි . පේන්නෙ නැද්ද රෙන්ට් කරන බයිසිකල් ත්රීවීල් යූස් කරන විදිය . හැබැයි උන්ට නම් ගෙවන්න පුලුවන් . මොකද $1000 -$2000ක් වගේනේ සම්පූර්ණයෙන් බයිසිකල් එකක් උනත්Gopro dena eka risky nadda
Sinhalunge hati dannawane
Everything has a riskකෙනෙක් කැමරාවක් කැඩුවොත් මොකද කරන්නෙ ? (ඩැමේජ් එක ඩිපොසිට් එකට වඩා වැඩියි )