සතෙක් බෙල්ල කපලා මරනවා වගේ නෙවෙයි බං පන පිටින් නටන තෙලට හරි උණු වතුරට හරි පන පිටිං දාන එකමේ දෙවල් ඉතින් අපිට සෑහෙන්න අවුල් වුණාට ඒ ඒ රටවලම හැදුණු වැඩුනු අයට අවුලක් නෑ බන්. ඔය ධීවර ගම්වල හැදුනු අයට එහෙම මාලු මරණ එක වගේ තමයි.
*සතෙකුට ඔහොම වධ හිංසා පමුණුවන එක අනුමත කරන්න බෑ.
ඇයි දැන් උබ පන්සල් යන්නේ නැද්ද, නැත්තන් දැන් පන්සල් වල ඒව නැද්ද?සතෙක් බෙල්ල කපලා මරනවා වගේ නෙවෙයි බං පන පිටින් නටන තෙලට හරි උණු වතුරට හරි පන පිටිං දාන එක
පුංචි අපාය කියලා මතක් උනේ ඉස්සර අපි පන්සල් වලට ගියාම අපායේ පින්තූර වල තිබ්බා මිනිස්සු උණු වතුරට දාන පින්තූර

මොකද අවුල Fake එක tag කරපු නිසා දඇයි දැන් උබ පන්සල් යන්නේ නැද්ද, නැත්තන් දැන් පන්සල් වල ඒව නැද්ද?![]()
මේ චින්නුද කොරියෝද?
උබලාගේ කටවල් වලටත් උණුවතුර වැටෙනකොට කොහොමද?මොකද අවුල Fake එක tag කරපු නිසා ද![]()


89 JVP එකේ එවුන් අහිංසක මිනිස්සු ටයර් වල පුච්චලා මැරුවෙ ඕකුන් ඔය දැනුත් ඉන්නේ හොදට පක්ෂ අරමුදලෙන් කාලාඋබලාගේ කටවල් වලටත් උණුවතුර වැටෙනකොට කොහොමද?![]()
![]()
මේ දෙවල් ඉතින් අපිට සෑහෙන්න අවුල් වුණාට ඒ ඒ රටවලම හැදුණු වැඩුනු අයට අවුලක් නෑ බන්. ඔය ධීවර ගම්වල හැදුනු අයට එහෙම මාලු මරණ එක වගේ තමයි.
*සතෙකුට ඔහොම වධ හිංසා පමුණුවන එක අනුමත කරන්න බෑ.
ඔතන තියෙන්නේ මිනිස්සු හරි වැරද්ද නිර්ණය කිරීම සමාජයෙන් සමාජයට වෙනස් වීම නේද. දෙවියෝ අපිට කන්න සත්තු මැව්ව නම් ඉතින් සත්තු මරන එක දෙයක් නෙවෙයි. ඒවගේ විශ්වාසයක් තියෙන සමාජයක සතෙක් මරන එක වැරද්දකුත් නෙවෙයි. ඉතින් ගිල්ටි ෆීලින් එකක් එන්නේ නෑ. තම්න් විසින් තම්න්ව ප්රශ්න කරන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.Issara maanava minissuth marala kaava. Unta kisi gaanak na. Ehema vennathi mekath. Buduhamuduruvoth sathun mareema thahanam kale na neda?