පුංචි අපාය බලන්න එන්න

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මේ දෙවල් ඉතින් අපිට සෑහෙන්න අවුල් වුණාට ඒ ඒ රටවලම හැදුණු වැඩුනු අයට අවුලක් නෑ බන්. ඔය ධීවර ගම්වල හැදුනු අයට එහෙම මාලු මරණ එක වගේ තමයි.
    *සතෙකුට ඔහොම වධ හිංසා පමුණුවන එක අනුමත කරන්න බෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේ දෙවල් ඉතින් අපිට සෑහෙන්න අවුල් වුණාට ඒ ඒ රටවලම හැදුණු වැඩුනු අයට අවුලක් නෑ බන්. ඔය ධීවර ගම්වල හැදුනු අයට එහෙම මාලු මරණ එක වගේ තමයි.
    *සතෙකුට ඔහොම වධ හිංසා පමුණුවන එක අනුමත කරන්න බෑ.
    සතෙක් බෙල්ල කපලා මරනවා වගේ නෙවෙයි බං පන පිටින් නටන තෙලට හරි උණු වතුරට හරි පන පිටිං දාන එක
    පුංචි අපාය කියලා මතක් උනේ ඉස්සර අපි පන්සල් වලට ගියාම අපායේ පින්තූර වල තිබ්බා මිනිස්සු උණු වතුරට දාන පින්තූර
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    සතෙක් බෙල්ල කපලා මරනවා වගේ නෙවෙයි බං පන පිටින් නටන තෙලට හරි උණු වතුරට හරි පන පිටිං දාන එක
    පුංචි අපාය කියලා මතක් උනේ ඉස්සර අපි පන්සල් වලට ගියාම අපායේ පින්තූර වල තිබ්බා මිනිස්සු උණු වතුරට දාන පින්තූර
    ඇයි දැන් උබ පන්සල් යන්නේ නැද්ද, නැත්තන් දැන් පන්සල් වල ඒව නැද්ද? :lol: :lol:

    මේ චින්නුද කොරියෝද?
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඇයි දැන් උබ පන්සල් යන්නේ නැද්ද, නැත්තන් දැන් පන්සල් වල ඒව නැද්ද? :lol: :lol:

    මේ චින්නුද කොරියෝද?
    මොකද අවුල Fake එක tag කරපු නිසා ද🤣🤣
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113

    ඔය මේකෙ අන්තිමේට පෙන්නන මාළුවා පණ පිටින් ඉන්නෙ ඒක ඔය asian උන්ගෙ ටෙක්නීක් එකක්, මාළුවා මැරුනොත් dish එකේ වටිනාකම නැති වෙනවා වගේ සීන් එකක් තියෙන්නෙ. මහ මොලේ අමාරුකාරයො සෙට් එකක්.
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    There are some restaurants where the dishes are served alive and guests have to cook them on the table itself. That was a different level even some "radical" food vloggers like Sonny too couldn't handle :(

    Btw, I feel pathetic about these so called "buddhist" fb pages which try to make people attracted to the religion through showing gore.
    ------ Post added on Oct 29, 2023 at 11:56 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    උබලාගේ කටවල් වලටත් උණුවතුර වැටෙනකොට කොහොමද? :lol: :lol:
    89 JVP එකේ එවුන් අහිංසක මිනිස්සු ටයර් වල පුච්චලා මැරුවෙ ඕකුන් ඔය දැනුත් ඉන්නේ හොදට පක්ෂ අරමුදලෙන් කාලා 😛😛
     
    • Like
    Reactions: lakziro

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Recently, I've seen a video about Wildebeest giving birth to a calve, but she was alone, and there was a pack of lions surrounding her. She fearlessly fought with all the lions but could not save her infant. Then she stopped fighting, and a huge lion toppled her; hence, both Wildebeest and the calve died. She could have left her infant and saved herself, but she did not. It was a very sad moment that I could never forget. But this video even saddened me, thinking about how cruel humans are.
     
    • Like
    Reactions: 2osama

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මේ දෙවල් ඉතින් අපිට සෑහෙන්න අවුල් වුණාට ඒ ඒ රටවලම හැදුණු වැඩුනු අයට අවුලක් නෑ බන්. ඔය ධීවර ගම්වල හැදුනු අයට එහෙම මාලු මරණ එක වගේ තමයි.
    *සතෙකුට ඔහොම වධ හිංසා පමුණුවන එක අනුමත කරන්න බෑ.

    Issara maanava minissuth marala kaava. Unta kisi gaanak na. Ehema vennathi mekath. Buduhamuduruvoth sathun mareema thahanam kale na neda?
     
    • Like
    Reactions: 2osama and newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Issara maanava minissuth marala kaava. Unta kisi gaanak na. Ehema vennathi mekath. Buduhamuduruvoth sathun mareema thahanam kale na neda?
    ඔතන තියෙන්නේ මිනිස්සු හරි වැරද්ද නිර්ණය කිරීම සමාජයෙන් සමාජයට වෙනස් වීම නේද. දෙවියෝ අපිට කන්න සත්තු මැව්ව නම් ඉතින් සත්තු මරන එක දෙයක් නෙවෙයි. ඒවගේ විශ්වාසයක් තියෙන සමාජයක සතෙක් මරන එක වැරද්දකුත් නෙවෙයි. ඉතින් ගිල්ටි ෆීලින් එකක් එන්නේ නෑ. තම්න් විසින් තම්න්ව ප්‍රශ්න කරන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.

    බෞද්ධ දර්ශණයට අනුව ප්‍රාණඝාතය අකුසලයක්. මස් මාංශ වෙළදාම වැරදි නුසුදුසු වෙළදාමක්. බුදුවරු ගිහියන්ට නීති දාලා නෑ මම දන්න තරමට. බුදුවරු කියන්නේ මාර්ගය පෙන්වන්නෝ, ගමන් කිරීම ඒ ඒ පුද්ගලයා සතු දෙයක්.
    "තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා" බුදුවරු මාර්ගය පෙන්වන්නෝය. නුඹලා විසින් වීර්‍ය කළ යුතුය.