හීනෙකින් වත් දකින්න බලාපොරොත්තු නොවුණු දෙයක්.
@Dr.Chuckles McSneeze උඹ මේ කරපු වැඩේ සදාචාරසම්පන්න නැහැ මචන්. කවුරු කවුරුත් තම තමන්ගේ attitude එක ගැන විතරක් බලාගමු. අනිත් අයගේ attitude එක ගැන වදවෙන්නේ ඇයි?
@Stimulus mind @NRTG මචන් උඹලා දෙන්නා මේ වගේ වචන පාවිච්චි කරනවා දැක්ක පළමු thread එක මේ. මම නම් මේකේ ඕන තරම් උන්ට ඔහොම බැනලා ඇති. ඒත් ඒ මේකේ ස්වභාවය දැනගෙන. ඒ නිසා ඒ කවුරු එක්ක වත් පුද්ගලික ඇරියස් නෑ.
මිනිස්සු විවිධයි. දේශපාලනය, රසවින්දනය, රුචි අරුචි කම් එකිනෙකාට වෙනස්. ඒක තේරුම් ගනින්.
ඇත්තටම
@AnuradhaRa ෆේක් අටවන් එනවද නැද්ද අපිට අදාළ නැහැනේ. (ඌ එහෙම කරනවා නම්) ඒක උගේ මානසිකත්වය. අපිට තියෙන්නේ වැඩිම උනොත් කුණුහරුපයක් කියලා පොඩි ආතල් එකක් අරන් පාඩුවේ ඉන්න එකයි.
පුළුවන් නම් කවුරු හරි අර ගොබ්බ ඇඩ්මියාට කියලා මේ thread එක delete කරවපල්ලා.