මෝසස් කොහොමද එහෙම කරේ

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Moses is a prophet for jews.
    Moses is a prophet for Christian and Muslims too.

    Muhuda nemai ban Nile river. Muhuda ehema karanna puluwanda? Ba. Nile nam puluwan.

    Anith eka un ave egypt vala idala kanha valata (Jerusalem idala 50KM israel side eketa yanna one) ithin koheda ban muhudak thiyenna.
     
    • Like
    Reactions: Lovtus and NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ මොන කුනුහප්පයක් ද යකෝ
    මෝසෙස් කියන්නෙ ජේසු ඉපදෙන්න අවුරුදු 1300 කට කලින් වගේ උන්න චරිතයක්
    ජේසු කියන්නෙත් ජුවිස් කෙනෙක්
    පුද්ගලයින් දෙන්නෙක්
    Ah pataluna 😑 Israel walata awata passe Moshes gana hoduwawak naha neda,
     
    • Like
    Reactions: Lovtus and NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    Ah pataluna 😑 Israel walata awata passe Moshes gana hoduwawak naha neda,

    මතක හැටියට මෝසෙස් ඊශ්‍රායෙල් වලට ආවෙ නෑ, මගදි මැරුන.

    ගමන කම්ප්ලීට් කරේ ජෝශුවා වගේ නම තිබ්බ ඩයල් එකක්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මතක හැටියට මෝසෙස් ඊශ්‍රායෙල් වලට ආවෙ නෑ, මගදි මැරුන.

    ගමන කම්ප්ලීට් කරේ ජෝශුවා වගේ නම තිබ්බ ඩයල් එකක්
    Jews kenek nam kiwwe awalu namut deyio punishment ekak kalalu hethuwa danne na. Josuwa kiyanne Hebrew walin Jesus ta
     
    • Like
    Reactions: Lovtus and NRTG

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශේ මොකක්ද බන්?
    නායකයකුට ඕනෙම අභියෝගයක් ජයගන්න්න පුලුවන්, පිරිසට නායකත්වය දෙන්න පුලුවන්, මුහුද දෙබෑ කරල හරි තම අනුගාමිකයන්ව මෙහෙයවන්න පුලුවන්.

    මම කලින් කිව්වා වගේ ආගම මොලේ තියෙන අයට පමනයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,469
    113
    ප*යාගල
    sorry.com
    ඕවා මොනවද බං. ලංකාවෙ බුදු හාමුදුරුවන්ගෙ නෑදෑයො වෙන පවුලක් රට දෙබෑ කරලා හාන්සිම කරලා දැම්මෙ.
    රට විතරක් නෙමෙයි අපෙ පුකත් දෙබෑ කරල බස්සල හාන්සි කරේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඕක බොරුවක්
    එතකොට මුහුද යටින් හම්බුනා කියන නටබුන් ?
    ඒ කාලේ ඔය හරියේ ගොඩබිමක්
     
    • Like
    Reactions: Lovtus and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    මෝසස් කොහොමද ගගක් දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ.
    මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
    Didn't Cecil B De Mille do it again much later....:ROFLMAO:

    PS: Some scientists who did computer simulations suggest that this is not really the Red Sea that parted but a section of a Nile delta allowing the Israelites to pass through from Egypt. Strong winds overnight drove the waters away from the coastal lagoon, long enough for them to pass by forming a land bridge.
    A short while later the waters returned back drowning the Pharaoh's cavalry.
     
    AnuradhaRa

    Well-known member
  • Didn't Cecil B De Mille do it again much later....:ROFLMAO:

    PS: Some scientists who did computer simulations suggest that this is not really the Red Sea that parted but a section of a Nile delta allowing the Israelites to pass through from Egypt. Strong winds overnight drove the waters away from the coastal lagoon, long enough for them to pass by forming a land bridge.
    A short while later the waters returned back drowning the Pharaoh's cavalry.
    එයාල පස්සෙන් කට්ටිය එලවං ආවලුනෙ..
    ආයෙ මුහුද හා වෙලා එයාලව මුහුදට අහු වුනාලු
    මුහුදෙ යට ඒ නටබුන් තියෙනවලු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    ඒම එකක් අහල නෑ
    රජයි යෝදයයි කවුද කියපන්
    නිල මහා යෝධයා සහ ගජබා රජතුමා.. වැලි මිරිකල වතුර අරගෙන පෙන්නල තියෙනවාත් කියනවා.

    https://archives1.silumina.lk/2017/07/29/විශේෂාංග/සොළී-රටේ-මහා-විකුම්-පෑ-ගජබා-රජුගේ-මහා-යෝධයා
     
    • Like
    Reactions: Lovtus and NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    නිල මහා යෝධයා සහ ගජබා රජතුමා.. වැලි මිරිකල වතුර අරගෙන පෙන්නල තියෙනවාත් කියනවා.

    https://archives1.silumina.lk/2017/07/29/විශේෂාංග/සොළී-රටේ-මහා-විකුම්-පෑ-ගජබා-රජුගේ-මහා-යෝධයා
    වැලි මිරිකල වතුර නම් bear grylls උත් ගන්නෙ. ez :P
     
    • Haha
    Reactions: NRTG and residue

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    මෝසස් කොහොමද ගගක් දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ.
    මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
    හිර(ක)වෙන ප්‍රශ්න.....
     
    • Haha
    Reactions: Lovtus and residue

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මතක හැටියට මෝසෙස් ඊශ්‍රායෙල් වලට ආවෙ නෑ, මගදි මැරුන.

    ගමන කම්ප්ලීට් කරේ ජෝශුවා වගේ නම තිබ්බ ඩයල් එකක්
    uba Christianity and Judaism and Islam patalava gena.

    Islam and Judaism vala kelinma thiyanava awa kiyala, Christainity vala kiyanne meruna kiyala.
     
    AnuradhaRa

    Well-known member
  • uba Christianity and Judaism and Islam patalava gena.

    Islam and Judaism vala kelinma thiyanava awa kiyala, Christainity vala kiyanne meruna kiyala.
    අම්මට සිරි එහෙමත් සීන් එකක්ද
    මම කතෝලික
    අපිත් දන්නෙ මෝසෙස් මැරුණ කියල
     
    • Haha
    Reactions: Lovtus