Kattiya nemai elavan awe menna mu.එයාල පස්සෙන් කට්ටිය එලවං ආවලුනෙ..
ආයෙ මුහුද හා වෙලා එයාලව මුහුදට අහු වුනාලු
මුහුදෙ යට ඒ නටබුන් තියෙනවලු
Kattiya nemai elavan awe menna mu.එයාල පස්සෙන් කට්ටිය එලවං ආවලුනෙ..
ආයෙ මුහුද හා වෙලා එයාලව මුහුදට අහු වුනාලු
මුහුදෙ යට ඒ නටබුන් තියෙනවලු
Pharaoh, The ruler of ancient Egypt.මේ කවුද?
කෙලින්ම ආවනම් කාණාන් දේශයට යන්න අවුරුදු හතලිහක් යන්නේ නැහැනේ.aiyyo Moses ipadune Egypt vala ban, u enne Kanha valata (today it is located in Israel). Mona Red Sea da kelnima Land valin enna puluwan. Nile vitharai awlakata thiyenna.
this is what Jewish and Muslims believe, Keep in mind that Jews hate Christianity more than Islam.කෙලින්ම ආවනම් කාණාන් දේශයට යන්න අවුරුදු හතලිහක් යන්නේ නැහැනේ.
මෝසෙස් සහ පිරිසගේ ගමන් මග බයිබලයේ සඳහන්. ඔහු රතු මුහුද හරහා තමයි ආවේ.
මුහුද දෙබෑ කරලා කාන්තාරේකට යවල ආපහු දුක් විඳින්න යවනවට වඩා යුරෝපේට හරි ඇමරිකාවට හරි යවන්න තිබ්බනේ අපරාදේ"Moses" didnt do that by his own power. But the God himself.
Read carefully next time. My friend![]()
No. Man can not do that.
P.s. not related to this but I heard(in buddhism) if the meditator has high concentration on apho dhatu he can even make a rain.(the source is from the biography of ven. Matale silarakkhita thera)
Quran??? What ?this is what Jewish and Muslims believe, Keep in mind that Jews hate Christianity more than Islam.
The Quran does mention a significant event involving Moses (known as Musa in Islam) and the division of a body of water. In the Quranic account, this body of water is referred to as the "Nile" (Nahr). The story in the Quran highlights the miraculous nature of the event and the message of God's guidance to Moses and the Israelites.
The Quran does not specify the location of the event in the same way that the Hebrew Bible does, but it does mention the Nile in the context of Moses' mission. The Quranic narrative is generally less detailed than the biblical account, focusing more on the theological and moral aspects of the story.
To clarify, the Quran mentions the Nile River in the context of the story of Moses but does not provide a specific location for the crossing of the water.
Hebrew Bible and Quaran that is what they believe.

O level history potha kiyawanna.මුහුද දෙබෑ කරලා කාන්තාරේකට යවල ආපහු දුක් විඳින්න යවනවට වඩා යුරෝපේට හරි ඇමරිකාවට හරි යවන්න තිබ්බනේ අපරාදේ![]()
ඉතිං බං පාරාවො තනියම ආවෙ නෑනෙPharaoh, The ruler of ancient Egypt.
Hebrew Bible for JewsQuran??? What ?![]()
u thaniyama awada neththnam uge aniyam geni ekka awada kiyala nam man danne na, awe u echcharaiඉතිං බං පාරාවො තනියම ආවෙ නෑනෙ![]()
Just Google it Exodus route.Hebrew Bible for Jews
Quran for Muslims.
both are not beliving what bible says
aiyooJust Google it Exodus route.
Jews and Muslims do not believe in Google, They believe in the Hebrew Bible and Quran. That is what I am sayingබයිබලේ තියෙන ඒවා ගෙඩි පිටින් පිළිගන්න පුළුවන් මුහුද දෙබෑ කරන්නයි කන්‍යාවොන්ට ළමයි උපදින්නයි පුළුවන්Quran??? What ?
O level history potha kiyawanna.
මන් කොතනද එහෙම කිව්වේ. පෙන්නන්න ප්ලීස්බයිබලේ තියෙන ඒවා ගෙඩි පිටින් පිළිගන්න පුළුවන් මුහුද දෙබෑ කරන්නයි කන්‍යාවොන්ට ළමයි උපදින්නයි පුළුවන්
අහසින් වැඩිය නෙලුම් මල් උඩ ඇවිද්ද කිව්වම අපෝ එහෙම වෙන්න බෑ විද්‍යාත්මක පදනමක් නෑ
මෝසස් කොහොමද ගගක් දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ.
මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.

අනේ උඹ දන්නවා පකක්අම්මට සිරි එහෙමත් සීන් එකක්ද
මම කතෝලික
අපිත් දන්නෙ මෝසෙස් මැරුණ කියල

ඔව් ආවේ නෑ. පොර මගදී මැරෙනවා කියල තියෙන්නේ. මට ඔය කතාව හොදට මතක හිටිය පොඩි කාලේ ITN එකේ ගියා මතක විදියට ෆිල්ම් එකක්මතක හැටියට මෝසෙස් ඊශ්‍රායෙල් වලට ආවෙ නෑ, මගදි මැරුන.
ගමන කම්ප්ලීට් කරේ ජෝශුවා වගේ නම තිබ්බ ඩයල් එකක්
උබ අලුතෙන් කතාව ලියනවදaiyyo Moses ipadune Egypt vala ban, u enne Kanha valata (today it is located in Israel). Mona Red Sea da kelnima Land valin enna puluwan. Nile vitharai awlakata thiyenna.
ඒ කියන්නේ අහසින් වැඩිය කියලා පිළිගන්නවද?මන් කොතනද එහෙම කිව්වේ. පෙන්නන්න ප්ලීස්
oka bible ban, oka vishwasa karanne Christian un vitharai, anith un degolloma mkd kiyanne kiyala kiyapanko.
උබ අලුතෙන් කතාව ලියනවද
https://en.m.wikipedia.org/wiki/Crossing_the_Red_Sea
------ Post added on Oct 31, 2023 at 2:30 PM
.එක තමා මාත් මේ බැලුවේ.
I don't know if lord Buddha has performed such act or not. But I certainly know that buddha has advised his deciples to not to perform such miraculous acts. (Vinaya pitaka,parajika pali)ඒ කියන්නේ අහසින් වැඩිය කියලා පිළිගන්නවද?