මෝසස් කොහොමද එහෙම කරේ

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    එක තමා මාත් මේ බැලුවේ. :P

    I don't know if lord Buddha has performed such act or not. But I certainly know that buddha has advised his deciples to not to perform such miraculous acts. (Vinaya pitaka,parajika pali)

    Also I believe in spirituality heavens/hell demons etc... and afterlife. So might be.
    හරි එහෙනම් අවුලක් නෑ
    එකක් පිළිගන්නවනම් අනිකත් පිළිගන්න එපැයි
    නැත්තම් දෙකම බෑ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හරි එහෙනම් අවුලක් නෑ
    එකක් පිළිගන්නවනම් අනිකත් පිළිගන්න එපැයි
    නැත්තම් දෙකම බෑ
    Don't get me wrong. I didn't say that I believe in Buddhism or it's fundamentals.

    Be clear I said "he might"
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,688
    25,751
    113
    Uge pollen gahala muda Deba keruwalu kattiyata indiyawata yanna.
    :yes:

    3z7xjb.jpg
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    මේකෙ ඉන්න අඩු කුලේ එවුන් එක්ක වාදයට යන්න එපා බං
    අන්න වැඩි කුලේ කුරුසකාරයෝ දෙන්නෙක් සෙට් උනා
    මේකේ ඉන්නේ අඩු කුලේ එවුන් නම් පලයන්කෝ වද නොදී
     

    AnuradhaRa

    Well-known member
  • අන්න වැඩි කුලේ කුරුසකාරයෝ දෙන්නෙක් සෙට් උනා
    මේකේ ඉන්නේ අඩු කුලේ එවුන් නම් පලයන්කෝ වද නොදී
    නියම බුද්ධාගමේ අයට විතරක් ගරු කරනව
    චීවර ධාරියො වගේ නමට බෞද්ධ උපාසක කෝට්ඨසයකුත් ඉන්නවනෙ ඒකයි එහෙම කිව්වෙ
     

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    මෝසස් කොහොමද ගගක් දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ.
    මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
    hithin hutto gauthama budda . ahasin aawe kiylath ohoma ahapanko ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    At least someone who has samma wacha
    මගේ කිසිම ප්‍රශ්නෙකට සෘජු පිළිතුරක් ලැබුනේ නෑ
    හිස් වචන ටිකක් කියලා පැනල යනව විතරයි