සිංගප්පුරු ගිය ඩොකාලගේ සැප ජිවිත

EVC

Well-known member
  • Sep 15, 2008
    28,809
    21,050
    113
    manasika ledek oka
    kanna kiyapan mas OKATA
    THUK WITARAK MAHE TAX SALLI GIYA NE OYA GOBBAYATA
    THUK WITARAK
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com

    ;) පැට්‍රොල් ෂෙඩ් වල වැඩ කරන කතාවට රිදිලා කෝචොක් එකට video එකක් දාපු එකාගේ ජීවිතෙත් මීට දෙවැනි නැ. ලංකාවේ විතරයි දෙයියන්ට වගේ සලකන්නේ , අනෙත් රටවල තවත් එක ලේබර් කෙනෙක් විතරයි, වේදනාව අඩු කරගන්න ලංකාව පහත් කර කර කතාව අනාත ජිවිත 😂

    Hama ratawal walama ohoma thama ban. Ehema loku garu saruwak na kauruth minissu widiyatane salakanne. Lankawe unma mawala tiyana unta deiyo kiyagena inne kiyala kathawak. Ekai wenasa.

    Wena ratakata giya kiyala Doc kenek widiyata hostpital ekaka eka parata weda karanna hambenneth na man danna widiyata, issellama odd jobs, then as a GP at GP kada, then thama next level. (lankawe ithin kelinma hostpital neda?)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සාමාන්‍ය හොදම කාමරයක් ඔහොමනම් අනික්වා කොහොම ඇත්ද
    e kamare hatiyata nm echchara lpku seen ekak na bn..
    eka aluth HDB master room ekak wage.bt still awl.

    condo master bed room supirima ewa thiynwa... :P

    අඩුකුලේ කලු සිනහලයෙක්ට 1500 SGD වලට අඩුවෙන් මාස්ටර් රූම් එකක් සෙට් වෙනවා කියන්නේ ලක් එක තමයි. ගොඩක් වෙලාවට 2000 SGD වලට උඩින් සෙට් වෙන්නේ.
    dn yanne 1600 th 2000th athara wage bn.. last year December nm hukaris wennama ganan giya.
    ------ Post added on Oct 30, 2023 at 10:33 AM
     
    • Like
    Reactions: NRTG and Cypress

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ;) පැට්‍රොල් ෂෙඩ් වල වැඩ කරන කතාවට රිදිලා කෝචොක් එකට video එකක් දාපු එකාගේ ජීවිතෙත් මීට දෙවැනි නැ. ලංකාවේ විතරයි දෙයියන්ට වගේ සලකන්නේ , අනෙත් රටවල තවත් එක ලේබර් කෙනෙක් විතරයි, වේදනාව අඩු කරගන්න ලංකාව පහත් කර කර කතාව අනාත ජිවිත 😂

    katha sinhalayek
     
    Ruwangayan

    Member
    Oct 31, 2023
    16
    16
    3
    අඩෝ මොකටද බං ඔය doctorට ඔහොම දේවල් කියන්නේ. එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ. ඒ අයියා singapore ඉන්නේ අවුරුදු 2 ක් විතරයි. ඊට පස්සේ europe රටක යන්න බලාගෙන ඉන්නේ. ඒ අයියා එහෙ තමන්ගේ service එක සතුටින් කරනව නම් එච්චරයි. එයාගේ singapore පඩියෙන් එයා 8/15 ක් ඉතිරි වෙනවා කියලත් කිව්වා. ඒකත් ලංකාවේ ඉන්න එයාගේ අයට සල්ලිත් යවලා.ඒ වුණාට ලංකාවේදි එයාගෙ පඩිය ඉතිරි වෙන්නෙ නෑ කිව්වා. ලංකාවේ ගොඩක් අය doctorස්ලට හරියට සලකන්නේ නෑ. ඒ වුණාට usa, uk, australiaවල ඒ මිනිස්සුන්ට government, society එක මාරම හොඳට සලකනවා. එහෙ මොකක් හරි ලෙඩක් doctor කෙනෙක් සුව කරනව නම් ඒ ඩොක්ටර්ට හරිම සතුටින් ස්තුති කරනවා. කොහොමත් ඒ රටවල houses ගණන්. ඒ වුණාට තමන් හම්බ කරන ගාණෙන් ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙනවනම් එච්චරයි. කොහොමත් ඇහැට කටු ඇනෙන මිනිසුන්ගේ කතා ඒ අයියට නම් වැඩක් ම නෑ. අනික video එකේ room rent එකට එයා හීල්ලුවේ නෑ.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813

    "එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ" - then proceeds to tell his whole life story :lol:

    ඔයා සතුටින් ඉන්නවා නම් එච්චරයි. (y)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අඩෝ මොකටද බං ඔය doctorට ඔහොම දේවල් කියන්නේ. එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ. ඒ අයියා singapore ඉන්නේ අවුරුදු 2 ක් විතරයි. ඊට පස්සේ europe රටක යන්න බලාගෙන ඉන්නේ. ඒ අයියා එහෙ තමන්ගේ service එක සතුටින් කරනව නම් එච්චරයි. එයාගේ singapore පඩියෙන් එයා 8/15 ක් ඉතිරි වෙනවා කියලත් කිව්වා. ඒකත් ලංකාවේ ඉන්න එයාගේ අයට සල්ලිත් යවලා.ඒ වුණාට ලංකාවේදි එයාගෙ පඩිය ඉතිරි වෙන්නෙ නෑ කිව්වා. ලංකාවේ ගොඩක් අය doctorස්ලට හරියට සලකන්නේ නෑ. ඒ වුණාට usa, uk, australiaවල ඒ මිනිස්සුන්ට government, society එක මාරම හොඳට සලකනවා. එහෙ මොකක් හරි ලෙඩක් doctor කෙනෙක් සුව කරනව නම් ඒ ඩොක්ටර්ට හරිම සතුටින් ස්තුති කරනවා. කොහොමත් ඒ රටවල houses ගණන්. ඒ වුණාට තමන් හම්බ කරන ගාණෙන් ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙනවනම් එච්චරයි. කොහොමත් ඇහැට කටු ඇනෙන මිනිසුන්ගේ කතා ඒ අයියට නම් වැඩක් ම නෑ. අනික video එකේ room rent එකට එයා හීල්ලුවේ නෑ.
    "එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ", අනිවාර්යෙන් අපිට මොකද, වෙන එකෙක් සල්ලි හම්බ කරලා ගොඩ ගියත් හික් වෙන්න කෙලවා ගත්තත් අපිට වැඩක් නෑ තමයි.
    හැබැයි social media වල public කලාම ඒකෙන් එන comment දරාගන්න බැරි නං ඔව්ව නොදා ඉන්න කියහන්
    මිනිස්සු කියන කියන ඒවට රිදෙනවා නං මොන මගුලකටද Vlog කරන්නේ.. පාඩුවේ තමන්ගේ ජීවිතේ ගෙව්වා නං ඉවරයි නේ..
    තව එකක් කියන්න ඕන
    කන බත් ඇටේ ඉදන් ගණන් හද හද ජීවත් වෙන්න ගියොත් නං මොන රටේ හිටියත් හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ :lol::lol::lol::lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අඩෝ මොකටද බං ඔය doctorට ඔහොම දේවල් කියන්නේ. එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ. ඒ අයියා singapore ඉන්නේ අවුරුදු 2 ක් විතරයි. ඊට පස්සේ europe රටක යන්න බලාගෙන ඉන්නේ. ඒ අයියා එහෙ තමන්ගේ service එක සතුටින් කරනව නම් එච්චරයි. එයාගේ singapore පඩියෙන් එයා 8/15 ක් ඉතිරි වෙනවා කියලත් කිව්වා. ඒකත් ලංකාවේ ඉන්න එයාගේ අයට සල්ලිත් යවලා.ඒ වුණාට ලංකාවේදි එයාගෙ පඩිය ඉතිරි වෙන්නෙ නෑ කිව්වා. ලංකාවේ ගොඩක් අය doctorස්ලට හරියට සලකන්නේ නෑ. ඒ වුණාට usa, uk, australiaවල ඒ මිනිස්සුන්ට government, society එක මාරම හොඳට සලකනවා. එහෙ මොකක් හරි ලෙඩක් doctor කෙනෙක් සුව කරනව නම් ඒ ඩොක්ටර්ට හරිම සතුටින් ස්තුති කරනවා. කොහොමත් ඒ රටවල houses ගණන්. ඒ වුණාට තමන් හම්බ කරන ගාණෙන් ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙනවනම් එච්චරයි. කොහොමත් ඇහැට කටු ඇනෙන මිනිසුන්ගේ කතා ඒ අයියට නම් වැඩක් ම නෑ. අනික video එකේ room rent එකට එයා හීල්ලුවේ නෑ.
    ඔයා ඇයි අලුත් acount එකක් හදාගෙනම ආවේ ඕක කියන්න 🤭 ඔයා ඒ අයියව අදුනනවද 😂 එයාට කියන්න අපි සුබපතුව කියලා :P
     
    • Haha
    • Like
    Reactions: Kolama and NRTG

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    764
    872
    93
    කාර් එකේ වීඩියෝ දැකල තමයි මාත් බලන්න ගත්තේ. කාර් එක ගොඩ දන්නා ගත්ත මහන්සිය නම් appreciate කරන්න ඕන.

    මුගේ මයින්ඩ් සෙට් එකේ අව්ලක් තමයි තියෙන්නේ. ඔය ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු නම් මුන්ට පුක දෙනවා ඇති දොස්තර නිසා. වෙන කව්රුවත් මුව ගණන් ගන්නේ නැති නිසා වෙන්න ඇති සියුමැලි හිත රිදිලා තියෙන්නේ. (දැකල තියනවනේ සමහර යුටුබ් චැනල් වල ඉන්න ටෝක්සික් ෆලොවර්ල.)

    මුගේ වයිෆ් ඩොක්ටර්. මු එක කියන්නේ නෑ. ප්‍රතිපතියක් විදියට ප්‍රයිවට් බෙහෙත් දෙන්නෙත් නෑලු. එහෙම ඉඳල පඩි මදි කියලත් හැමිනෙනවා.

    මම නම් දැන් බලන්නේ නෑ. මුගේ අදෝනා ඇහුවම අපිත් ඩිප්රෙස් වෙනවා.
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඔයා ඇයි අලුත් acount එකක් හදාගෙනම ආවේ ඕක කියන්න 🤭 ඔයා ඒ අයියව අදුනනවද 😂 එයාට කියන්න අපි සුබපතුව කියලා :P
    රිදිච්ච් තරම කියන්නේ අලුතෙන් account එකකුත් හදන් ඇවිල්ල අනාථ කුකුළා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කාර් එකේ වීඩියෝ දැකල තමයි මාත් බලන්න ගත්තේ. කාර් එක ගොඩ දන්නා ගත්ත මහන්සිය නම් appreciate කරන්න ඕන.

    මුගේ මයින්ඩ් සෙට් එකේ අව්ලක් තමයි තියෙන්නේ. ඔය ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු නම් මුන්ට පුක දෙනවා ඇති දොස්තර නිසා. වෙන කව්රුවත් මුව ගණන් ගන්නේ නැති නිසා වෙන්න ඇති සියුමැලි හිත රිදිලා තියෙන්නේ. (දැකල තියනවනේ සමහර යුටුබ් චැනල් වල ඉන්න ටෝක්සික් ෆලොවර්ල.)

    මුගේ වයිෆ් ඩොක්ටර්. මු එක කියන්නේ නෑ. ප්‍රතිපතියක් විදියට ප්‍රයිවට් බෙහෙත් දෙන්නෙත් නෑලු. එහෙම ඉඳල පඩි මදි කියලත් හැමිනෙනවා.

    මම නම් දැන් බලන්නේ නෑ. මුගේ අදෝනා ඇහුවම අපිත් ඩිප්රෙස් වෙනවා.
    මෙයා ඩොක්ටර් කෙනෙක් කියල දන්නේ පස්සේ
    අර මාළු ගැන කරලා තිබ්බ වීඩියෝ ටික බැලුව

    ඔව්
    ප්‍රශ්න ගොඩක් හිතේ පුරවන් ඉන්නව කියලනම් තේරෙනවා පව් ඉතින්
     
    • Like
    Reactions: Mugen and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,982
    1
    100,553
    113
    33
    Kalutara
    අඩෝ මොකටද බං ඔය doctorට ඔහොම දේවල් කියන්නේ. එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ.
    ඔව් අපිට නම් වැඩක් නෑ තමා, හැබැයි මෙයා ඒ සේරම youtube එකේ දැම්මට පස්සේ අපිට වැඩක් තියෙනවා.