පැට්‍රොල් ෂෙඩ් වල වැඩ කරන කතාවට රිදිලා කෝචොක් එකට video එකක් දාපු එකාගේ ජීවිතෙත් මීට දෙවැනි නැ. ලංකාවේ විතරයි දෙයියන්ට වගේ සලකන්නේ , අනෙත් රටවල තවත් එක ලේබර් කෙනෙක් විතරයි, වේදනාව අඩු කරගන්න ලංකාව පහත් කර කර කතාව අනාත ජිවිත
![]()
e kamare hatiyata nm echchara lpku seen ekak na bn..සාමාන්‍ය හොදම කාමරයක් ඔහොමනම් අනික්වා කොහොම ඇත්ද

dn yanne 1600 th 2000th athara wage bn.. last year December nm hukaris wennama ganan giya.අඩුකුලේ කලු සිනහලයෙක්ට 1500 SGD වලට අඩුවෙන් මාස්ටර් රූම් එකක් සෙට් වෙනවා කියන්නේ ලක් එක තමයි. ගොඩක් වෙලාවට 2000 SGD වලට උඩින් සෙට් වෙන්නේ.
පැට්‍රොල් ෂෙඩ් වල වැඩ කරන කතාවට රිදිලා කෝචොක් එකට video එකක් දාපු එකාගේ ජීවිතෙත් මීට දෙවැනි නැ. ලංකාවේ විතරයි දෙයියන්ට වගේ සලකන්නේ , අනෙත් රටවල තවත් එක ලේබර් කෙනෙක් විතරයි, වේදනාව අඩු කරගන්න ලංකාව පහත් කර කර කතාව අනාත ජිවිත
![]()
අඩෝ මොකටද බං ඔය doctorට ඔහොම දේවල් කියන්නේ. එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ. ඒ අයියා singapore ඉන්නේ අවුරුදු 2 ක් විතරයි. ඊට පස්සේ europe රටක යන්න බලාගෙන ඉන්නේ. ඒ අයියා එහෙ තමන්ගේ service එක සතුටින් කරනව නම් එච්චරයි. එයාගේ singapore පඩියෙන් එයා 8/15 ක් ඉතිරි වෙනවා කියලත් කිව්වා. ඒකත් ලංකාවේ ඉන්න එයාගේ අයට සල්ලිත් යවලා.ඒ වුණාට ලංකාවේදි එයාගෙ පඩිය ඉතිරි වෙන්නෙ නෑ කිව්වා. ලංකාවේ ගොඩක් අය doctorස්ලට හරියට සලකන්නේ නෑ. ඒ වුණාට usa, uk, australiaවල ඒ මිනිස්සුන්ට government, society එක මාරම හොඳට සලකනවා. එහෙ මොකක් හරි ලෙඩක් doctor කෙනෙක් සුව කරනව නම් ඒ ඩොක්ටර්ට හරිම සතුටින් ස්තුති කරනවා. කොහොමත් ඒ රටවල houses ගණන්. ඒ වුණාට තමන් හම්බ කරන ගාණෙන් ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙනවනම් එච්චරයි. කොහොමත් ඇහැට කටු ඇනෙන මිනිසුන්ගේ කතා ඒ අයියට නම් වැඩක් ම නෑ. අනික video එකේ room rent එකට එයා හීල්ලුවේ නෑ.
"එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ", අනිවාර්යෙන් අපිට මොකද, වෙන එකෙක් සල්ලි හම්බ කරලා ගොඩ ගියත් හික් වෙන්න කෙලවා ගත්තත් අපිට වැඩක් නෑ තමයි.අඩෝ මොකටද බං ඔය doctorට ඔහොම දේවල් කියන්නේ. එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ. ඒ අයියා singapore ඉන්නේ අවුරුදු 2 ක් විතරයි. ඊට පස්සේ europe රටක යන්න බලාගෙන ඉන්නේ. ඒ අයියා එහෙ තමන්ගේ service එක සතුටින් කරනව නම් එච්චරයි. එයාගේ singapore පඩියෙන් එයා 8/15 ක් ඉතිරි වෙනවා කියලත් කිව්වා. ඒකත් ලංකාවේ ඉන්න එයාගේ අයට සල්ලිත් යවලා.ඒ වුණාට ලංකාවේදි එයාගෙ පඩිය ඉතිරි වෙන්නෙ නෑ කිව්වා. ලංකාවේ ගොඩක් අය doctorස්ලට හරියට සලකන්නේ නෑ. ඒ වුණාට usa, uk, australiaවල ඒ මිනිස්සුන්ට government, society එක මාරම හොඳට සලකනවා. එහෙ මොකක් හරි ලෙඩක් doctor කෙනෙක් සුව කරනව නම් ඒ ඩොක්ටර්ට හරිම සතුටින් ස්තුති කරනවා. කොහොමත් ඒ රටවල houses ගණන්. ඒ වුණාට තමන් හම්බ කරන ගාණෙන් ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙනවනම් එච්චරයි. කොහොමත් ඇහැට කටු ඇනෙන මිනිසුන්ගේ කතා ඒ අයියට නම් වැඩක් ම නෑ. අනික video එකේ room rent එකට එයා හීල්ලුවේ නෑ.




ඔයා ඇයි අලුත් acount එකක් හදාගෙනම ආවේ ඕක කියන්නඅඩෝ මොකටද බං ඔය doctorට ඔහොම දේවල් කියන්නේ. එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ. ඒ අයියා singapore ඉන්නේ අවුරුදු 2 ක් විතරයි. ඊට පස්සේ europe රටක යන්න බලාගෙන ඉන්නේ. ඒ අයියා එහෙ තමන්ගේ service එක සතුටින් කරනව නම් එච්චරයි. එයාගේ singapore පඩියෙන් එයා 8/15 ක් ඉතිරි වෙනවා කියලත් කිව්වා. ඒකත් ලංකාවේ ඉන්න එයාගේ අයට සල්ලිත් යවලා.ඒ වුණාට ලංකාවේදි එයාගෙ පඩිය ඉතිරි වෙන්නෙ නෑ කිව්වා. ලංකාවේ ගොඩක් අය doctorස්ලට හරියට සලකන්නේ නෑ. ඒ වුණාට usa, uk, australiaවල ඒ මිනිස්සුන්ට government, society එක මාරම හොඳට සලකනවා. එහෙ මොකක් හරි ලෙඩක් doctor කෙනෙක් සුව කරනව නම් ඒ ඩොක්ටර්ට හරිම සතුටින් ස්තුති කරනවා. කොහොමත් ඒ රටවල houses ගණන්. ඒ වුණාට තමන් හම්බ කරන ගාණෙන් ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙනවනම් එච්චරයි. කොහොමත් ඇහැට කටු ඇනෙන මිනිසුන්ගේ කතා ඒ අයියට නම් වැඩක් ම නෑ. අනික video එකේ room rent එකට එයා හීල්ලුවේ නෑ.

රිදිච්ච් තරම කියන්නේ අලුතෙන් account එකකුත් හදන් ඇවිල්ල අනාථ කුකුළාඔයා ඇයි අලුත් acount එකක් හදාගෙනම ආවේ ඕක කියන්නඔයා ඒ අයියව අදුනනවද
එයාට කියන්න අපි සුබපතුව කියලා
![]()
මෙයා ඩොක්ටර් කෙනෙක් කියල දන්නේ පස්සේකාර් එකේ වීඩියෝ දැකල තමයි මාත් බලන්න ගත්තේ. කාර් එක ගොඩ දන්නා ගත්ත මහන්සිය නම් appreciate කරන්න ඕන.
මුගේ මයින්ඩ් සෙට් එකේ අව්ලක් තමයි තියෙන්නේ. ඔය ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු නම් මුන්ට පුක දෙනවා ඇති දොස්තර නිසා. වෙන කව්රුවත් මුව ගණන් ගන්නේ නැති නිසා වෙන්න ඇති සියුමැලි හිත රිදිලා තියෙන්නේ. (දැකල තියනවනේ සමහර යුටුබ් චැනල් වල ඉන්න ටෝක්සික් ෆලොවර්ල.)
මුගේ වයිෆ් ඩොක්ටර්. මු එක කියන්නේ නෑ. ප්‍රතිපතියක් විදියට ප්‍රයිවට් බෙහෙත් දෙන්නෙත් නෑලු. එහෙම ඉඳල පඩි මදි කියලත් හැමිනෙනවා.
මම නම් දැන් බලන්නේ නෑ. මුගේ අදෝනා ඇහුවම අපිත් ඩිප්රෙස් වෙනවා.
ඔව් අපිට නම් වැඩක් නෑ තමා, හැබැයි මෙයා ඒ සේරම youtube එකේ දැම්මට පස්සේ අපිට වැඩක් තියෙනවා.අඩෝ මොකටද බං ඔය doctorට ඔහොම දේවල් කියන්නේ. එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ.
