එහෙම සජෙස් වෙන්නෙ කොහොමද උලමොඋබ එතන ගිහින් FB ලොග්වෙලා පොඩ්ඩක් මොනාහරි කර කර හිටියම උබ අවට ලොග්වෙලා ඉන්න උන් පෙන්නනවා සජෙෂන්වල, People may you know කියලා. පොඩ්ඩක් වැදගත් විදියට ගැම්මෙන් කතා කරපන් යමක්කමක් පුලුවන් එකෙක් වගේ. මේකෙ දෙන අඳෝනා ඒකිට කියන්න එපා, ඒකිට තෝව විනාඩියට එපාවෙයි. පලස්තීනෙ මැරෙන පොඩි උන් ගැන කතාකරපන්.

