ලංක පාමසියෙ ගෑනු ළමය

AnuradhaRa

Well-known member
  • උබ එතන ගිහින් FB ලොග්වෙලා පොඩ්ඩක් මොනාහරි කර කර හිටියම උබ අවට ලොග්වෙලා ඉන්න උන් පෙන්නනවා සජෙෂන්වල, People may you know කියලා. පොඩ්ඩක් වැදගත් විදියට ගැම්මෙන් කතා කරපන් යමක්කමක් පුලුවන් එකෙක් වගේ. මේකෙ දෙන අඳෝනා ඒකිට කියන්න එපා, ඒකිට තෝව විනාඩියට එපාවෙයි. පලස්තීනෙ මැරෙන පොඩි උන් ගැන කතාකරපන්.
    එහෙම සජෙස් වෙන්නෙ කොහොමද උලමො 😅
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,983
    113
    Mother Earth
    කුපාඩි සීන් එක වෙනම ලයින් එකක යනව
    සමහර කෙල්ලො දැක්කම පට්ට ආදර සීන් එකකට යනව මාව...
    හැබැයි මූ කියන එකේ ඇත්තක් නැත්තෙත් නෑ. සමහර කෙල්ලොන්ට හිත යන්නේ කුපාඩිකම හින්දම නෙවේ 😑
    :yes:
     
    • Like
    Reactions: BornLord

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම සජෙස් වෙන්නෙ කොහොමද උලමො 😅
    මටනම් වෙනවා
    තොගෙ පවුකාරකමට ඒක වෙන්නෙත් නැතිව ඇති.

    හැබැයි මූ කියන එකේ ඇත්තක් නැත්තෙත් නෑ. සමහර කෙල්ලොන්ට හිත යන්නේ කුපාඩිකම හින්දම නෙවේ 😑
    ඒකිගෙ සල්ලිවලට
    ------ Post added on Oct 31, 2023 at 7:24 PM
     

    AnuradhaRa

    Well-known member
  • මටනම් වෙනවා
    තොගෙ පවුකාරකමට ඒක වෙන්නෙත් නැතිව ඇති.
    එතකොට උඹ කියන්නෙ මං කොළඹ ගිහින් ෆේස් බුක් ලොග් වුණොත් මං අදුරන්නෙ නැති කොළඹ එවුනුත් මට සජෙස් වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • කකුල් දෙක ලස්සනට තියෙනවද උඹගේ critiria අනුව.?
    සාමාන්‍යයෙන් අවුලක් නෑ මචං
    එයා පවු හැමෝම කකුල්දෙකට මොනාහරි දාගෙන ඉන්නව
    එයා නිකං ඉන්නව
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සාමාන්‍යයෙන් අවුලක් නෑ මචං
    එයා පවු හැමෝම කකුල්දෙකට මොනාහරි දාගෙන ඉන්නව
    එයා නිකං ඉන්නව
    ඉතිං උඹ අරන් දීපන්.
    මහේ පුන්චි රෝස මළට වියපත් බඹරාගෙන් කියලා කර්ඩ් එකක ලියලා දීපන්.
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං උඹ අරන් දීපන්.
    මහේ පුන්චි රෝස මළට වියපත් බඹරාගෙන් කියලා කර්ඩ් එකක ලියලා දීපන්.
    වෙන අය වගේ එයත් මාව පඩේකටවත් ගණන් ගන්න එකක් නෑ
     
    • Sad
    Reactions: sakuntha1996

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,156
    27,609
    113
    දවසක් උඹලට කිව්වනෙ මං දැක්ක කියල මාස් එක නැතුව
    මගෙ හිතේ මැවුණ මූණ නෙමේ ඉතිං. චුට්ටක් අප්සට් ගියා ඒ වෙලාවෙ
    තාමත් මෙයා මාස්ක් එක දානව. හැබැයි මාස්ක් එක දාගෙන ඉන්න වෙලාවට තාම මට ආස හිතෙනව.
    මොකක්ද මංද අමුතු cute ගතියක් තියනෙව එයාගෙ ඉතුරු පේන ටිකේ
    එයාගෙ උස එයාගෙ ඇගිලි කොණ්ඩෙ කම්මුල නළල ඇස් දෙක කතාව ඇවිදින විදිය :love:
    මට වඩා අවුරුදු 15 ක් වත් බාල ඇති...
    තම්බි ගෑනියෙක් බඳපන් නින්ජා කිට් එක ගහලා ඉන්නේ. මාස්ක් එක වගේ නෙමෙයි. But කොන ලෙප්ට් වෙයි 🤭

    අවුරුදු 15 ක් නම් අවුල්. අවුරුදු 5-7 වගේ ගැප් එකක් තියෙන කෙනෙක් හොයාගමු 😇
    කොන කට් කරලා නම් ගැප් එක අවුලක් නෑ, බාලවයස්කාර උනත් අවුලක් නෑ කියලා මැනුවල් එකේ කියලා තියෙනවා ලු 🥴 . අනුරාද රෑ හබීබි කොන කට් කරලා ඕක සෙට් කරගනින්. යල්ලා යල්ලා 🤭