ලංක පාමසියෙ ගෑනු ළමය

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    ඒක තමා නේද මං මේ ආදර ලෝකෙ ඉන්නකොට
    එයා කාටහරි කියල වැඩේ කරගනී.. :(
    සෙක්ස් නෙමෙයි මන් කිව්වේ..පිස්ුසවෙන් වගේ ලව් කරන්නත් යන්න එපා බන්..කෙල්ලත් උඹ හා සමානව කැපවීමක් අවශ්‍යතාවයක් පෙන්නවන නම් විතරක් උත්සාහ කරපන්. නැත්තම් කොල්ලො පිස්සො වෙනවා කෙල්ලොන්ට ලව් කරන්න ගිහිං. සැරයක් දෙකක් බලපන් ඒකී ඕකේ නැත්තම් වෙන අතක් බලපන්...ඉමෝෂනල් වෙන්න එපා එච්චරයි.
     

    AnuradhaRa

    Well-known member
  • දැක්කා ෆාමසියෙ තරුණ ළමයා
    නැග්ගා මල්ලි ජොකා ඉරලා
    කෝම අසන්න ඒක කියලා
    ආව ගෙදර ස්කූටරෙ නැගලා
    අනේ මට එහෙම නගින්නෙ නෑ
    මං එයාට ආදරෙයි
    ඒක වෙනම ෆීලිං එකක්
    කොහොමත් මම හිතෙන් මවා ගත්ත එක්කෙනා මේ ලෝකෙ නෑනෙ :(
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,914
    113
    stamina-plus.jpg

    Oya pharmacy eke meka tiyenawada ban? Hoyaganna harima amarui
    @AnuradhaRa mewwa nadda hu….?
     

    AnuradhaRa

    Well-known member
  • බල බලා ඉන්න එපා ටෝක් කරපං
    පිස්සුද බං මගෙ එහෙම අරමුණක් නෑ
    මට එහෙම කරන්න විදියක් නෑ..

    තේරුමක් නැති වැඩ කරල වැඩක් නෑනෙ බං
    හැම දේම හිතේ තිබුණාවෙ...
    මෙහෙම කෙල්ලෙක් ගැන ආදරයක් හිතුණ කියල
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,972
    113
    Mother Earth
    ගිහින් ඒකිගෙන් කොණ්ඩම් එකක් ඉල්ලපන්. පස්සෙ කියපන් ඒකිට ඇහෙන්න "කොණ්ඩම් එකක් ගත්තට ගහන්න කෙල්ලෙක් තමයි නැත්තෙ" කියල. හා මං එන්නං අයියෙ කියල ඒකි ඉදිරිපත් වෙයි. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ගිහින් ඒකිගෙන් කොණ්ඩම් එකක් ඉල්ලපන්. පස්සෙ කියපන් ඒකිට ඇහෙන්න "කොණ්ඩම් එකක් ගත්තට ගහන්න කෙල්ලෙක් තමයි නැත්තෙ" කියල. හා මං එන්නං අයියෙ කියල ඒකි ඉදිරිපත් වෙයි. :yes:
    එයා මතක් වෙද්දිත් මට ආසාවෙ බෑ බං. වල් කමකට නෙමේ
    රස්සාව කරං ඉන්නව :love:
    මට බෑනෙ එයාල වගේ රස්සාවක් කරන්න :(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,972
    113
    Mother Earth
    එයා මතක් වෙද්දිත් මට ආසාවෙ බෑ බං. වල් කමකට නෙමේ
    රස්සාව කරං ඉන්නව :love:
    මට බෑනෙ එයාල වගේ රස්සාවක් කරන්න :(
    ඔව් ඉතින් උබ පොන්නයනේ. මට බෑ.... අරක නෑ... මේක නෑ. :sorry:
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    දවසක් උඹලට කිව්වනෙ මං දැක්ක කියල මාස් එක නැතුව
    මගෙ හිතේ මැවුණ මූණ නෙමේ ඉතිං. චුට්ටක් අප්සට් ගියා ඒ වෙලාවෙ
    තාමත් මෙයා මාස්ක් එක දානව. හැබැයි මාස්ක් එක දාගෙන ඉන්න වෙලාවට තාම මට ආස හිතෙනව.
    මොකක්ද මංද අමුතු cute ගතියක් තියනෙව එයාගෙ ඉතුරු පේන ටිකේ
    එයාගෙ උස එයාගෙ ඇගිලි කොණ්ඩෙ කම්මුල නළල ඇස් දෙක කතාව ඇවිදින විදිය :love:
    මට වඩා අවුරුදු 15 ක් වත් බාල ඇති...
    මීට වඩා දේවල් ටිකක් බලා ගන්න පුලුවන් නාන වෙලාවක් අල්ලලා ගෙට පැන්නම
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔව් ඉතින් උබ පොන්නයනේ. මට බෑ.... අරක නෑ... මේක නෑ. :sorry:
    කුපාඩි සීන් එක වෙනම ලයින් එකක යනව
    සමහර කෙල්ලො දැක්කම පට්ට ආදර සීන් එකකට යනව මාව...
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    කුපාඩි සීන් එක වෙනම ලයින් එකක යනව
    සමහර කෙල්ලො දැක්කම පට්ට ආදර සීන් එකකට යනව මාව...
    හැබැයි මූ කියන එකේ ඇත්තක් නැත්තෙත් නෑ. සමහර කෙල්ලොන්ට හිත යන්නේ කුපාඩිකම හින්දම නෙවේ 😑
     

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    කුපාඩි සීන් එක වෙනම ලයින් එකක යනව
    සමහර කෙල්ලො දැක්කම පට්ට ආදර සීන් එකකට යනව මාව...
    ඔය වෙන මොකවත් නෙවෙයි උබට තියෙන්නේ දරු කැක්කුම
     

    AnuradhaRa

    Well-known member
  • ඔය වෙන මොකවත් නෙවෙයි උබට තියෙන්නේ දරු කැක්කුම
    පාමසියට ගියාම මම සමහර වෙලාවට කාගෙන්වත් බේත් ඉල්ලන්නෙ නැතුව එයා දිහා හොරෙන් බල බල ඉන්නව.
    හැබැයි මාස් එක ගැලෙව්වම ටිකක් වෙනස්. මට මැවෙන රූපෙ නෙමේ...
    ඒත් මම ආසයි මාස්ක් එක දාං ඉද්දි ඒ රූපෙ හිතෙන් මවාගෙන එයා දිහා බලන්න
    මං තාම එකම එක දවසයි මාස් එක නැතුව දැක්කෙ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එයා මතක් වෙද්දිත් මට ආසාවෙ බෑ බං. වල් කමකට නෙමේ
    රස්සාව කරං ඉන්නව :love:
    මට බෑනෙ එයාල වගේ රස්සාවක් කරන්න :(
    එතනට FB ලොග්වෙලා ඉදපන්. එතකොට හවස පෙන්නයි ඒකිගෙ අකවුන්ට් එක.
    එක එකාට කැරිකම් කරාට ඒක තේරෙන්නෙ නෑ පොන්නයට

    ඔය වෙන මොකවත් නෙවෙයි උබට තියෙන්නේ දරු කැක්කුම
    සමහරවිට කෙල්ලගෙ සෙරෙප්පු දෙකට තියන ආසාව වෙන්නත් පුලුවන්
    ------ Post added on Oct 31, 2023 at 7:15 PM
     

    AnuradhaRa

    Well-known member
  • එතනට FB ලොග්වෙලා ඉදපන්. එතකොට හවස පෙන්නයි ඒකිගෙ අකවුන්ට් එක.
    එක එකාට කැරිකම් කරාට ඒක තේරෙන්නෙ නෑ පොන්නයට
    ඒ කිව්වෙ



    සමහරවිට කෙල්ලගෙ සෙරෙප්පු දෙකට තියන ආසාව වෙන්නත් පුලුවන්

    සෙරෙප්පු සීන් එකක් නෑ මෙතන

    එයා නිකං barefeet ඉන්නෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ කිව්වෙ?
    උබ එතන ගිහින් FB ලොග්වෙලා පොඩ්ඩක් මොනාහරි කර කර හිටියම උබ අවට ලොග්වෙලා ඉන්න උන් පෙන්නනවා සජෙෂන්වල, People may you know කියලා. පොඩ්ඩක් වැදගත් විදියට ගැම්මෙන් කතා කරපන් යමක්කමක් පුලුවන් එකෙක් වගේ. මේකෙ දෙන අඳෝනා ඒකිට කියන්න එපා, ඒකිට තෝව විනාඩියට එපාවෙයි. පලස්තීනෙ මැරෙන පොඩි උන් ගැන කතාකරපන්.