helakuru

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Screenshot_20231101_140709_com.brave.browser_edit_1633543981520.jpg

    Mail දෙකක්ම ඉවරයි මේ හුම්ත නිසා
    ------ Post added on Nov 1, 2023 at 2:11 PM

    Payhere use කරලත් නෑ. helakuru වලින් leaked වෙලා තියෙන්නේ
    ------ Post added on Nov 1, 2023 at 2:12 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,737
    30,740
    113
    View attachment 218073

    Mail දෙකක්ම ඉවරයි මේ හුම්ත නිසා
    ------ Post added on Nov 1, 2023 at 2:11 PM

    Payhere use කරලත් නෑ. helakuru වලින් leaked වෙලා තියෙන්නේ
    ------ Post added on Nov 1, 2023 at 2:12 PM
    Same here bn. ආයනං කලු කැත අනාත සිංහලුන්ගෙ මොන උට්ටෙ ඇප් එකක්වත් දාගන්නෙ නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,709
    39,411
    113
    Homagama
    View attachment 218073

    Mail දෙකක්ම ඉවරයි මේ හුම්ත නිසා
    ------ Post added on Nov 1, 2023 at 2:11 PM

    Payhere use කරලත් නෑ. helakuru වලින් leaked වෙලා තියෙන්නේ
    ------ Post added on Nov 1, 2023 at 2:12 PM
    මෙක බලන විදිහ කියන්නකො
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අපේ දේ කියාගෙන එනකොටම කොහේ හරි අවුලක් තියනව. මෙහේ බයියන්ට හරියට වැඩක් කරගන්න බෑ :sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    අද වෙනකන් කවදාවත්ම දාගන්න වුනේ නැති APP ඵකක්..හොඳ වෙලාවට LG phone use කරන්නේ..❤️

    U5BTS3x.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    ඕක මේ වෙලාවේ අදින උන් ගැන බලපන්. කප්පම් සීන් එකක් වගේ.

    ඉෂාන්ලට දැන් තමා privacy මතක් වෙලා තියෙන්නේ.