@emoboy ගේ post එකක්
මේක මම කරන්නෙ anytime package එක්ක මට සෙට් වෙච්ච comparison එක 100GB වෙනකන්.
Dialog postpaid connection එකේ anytime 40GB වෙනව 1440ක්.
හැබැයි prepaid connection එකේ ANYTIME 20GB වෙන්නෙ Rs 540යි. එතකොට Prepaid එකේ 20GB package දෙකක් active කලොත් යන්නෙ Rs 1080යි 40GB කටම.
එතකොට සාමන්යෙන් මම test කලා ටිකක් internet daily ටිකක් medium hard වගේ use කරන කෙනෙක්ට. ඒ කියන්නෙ lap එකක දවසම වැඩ කරල videos බලල Phone එකෙත් පැය 6 - 7ක් වගේ ඉදල social media බලල මාසෙටම 100GB ANYTIME එකක් දාගෙන. මට ඒක ගානට වගේ ඇති වුනා extra ගන්න ඕන උනේ නෑ 30 days වලටම
දැන් 100GB ANYTIME postpaid එකක් ගන්න ගියොත් ඒත් 90GB තියෙන්නෙ ඒක Rs 2840 යි. ඊට වඩා 125GB තියනව ඒක 3940යි. ඒ නිසා 100GB වලට ආසන්නම Package එක 90GB එක්ක compare කරනව. මේකට tax add වෙනවද කියල postpaid connection තියෙන අය පොඩ්ඩක් කියන්න. මම prepaid එකක් test කළේ. ඒකෙ tax all inclusive price එක තමා 540.
දැන් postpaid anytime 90GB Rs 2840යි.
Prepaid connection එකෙන් 100GB ANYTIME ගත්තොත් 20GB 540 packages 5 යි ඒ කියන්නෙ 2700යි. Postpaid package එකට වඩා 140ක් අඩුවෙන් තව 10GB වැඩියෙනුත් ගන්න පුළුවන් prepaid connection එකේදි.
ඒක විතරක් නෙමේ දැන් ඔය 100GB ඇතුලෙ අපි youtube facebook use වෙනවනෙ. එතකොට ඒවට මාසෙකට 40GB අයින් කලොත් අපිට පුළුවන් prepaid connection එකේදි social media pack එකක් ගන්න 40GB 575කට.
එතකොට ANYTIME 20GB Packages 3යි. 40GB Social media pack එකයි ඔක්කොටම Prepaid connection එකේදි 100GB වලට යන්නෙ 2195යි. එතකොට එහෙම බැලුවහම Prepaid connection එක වාසි. මාසෙට 100GB යන කෙනෙක්ට.
මම මේක 100GB වෙනකන් විතරයි Test කලේ. Speed නං මට අවුලක් නෑ මට මෙහෙට. 20Mbps වගේ එනව average. හැබැයි upload speed නං 7 8 වගේ තමා.
උබලගෙ අදහස් මොනවද මේ ගැන dialog use කරන උන්ගෙ.
https://elakiri.com/threads/dialog-4g-postpaid-and-prepaid-packages-comparison.2120868/
Last edited:
