2023 ICC Men's Cricket World Cup - 🏏🏆

ara88

Well-known member
  • Jan 11, 2021
    3,287
    5,915
    113
    කොහෙ බැලුවත් කළුවොන්ට ඩස්පය න්ගෙන් ගැලවීමක් නෑ.. අන්න නිර්මලා සීතාරාම් ට්රින්කො තෙල් ටැංකි ටික බලන්න ගිහින්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,812
    16,954
    113
    Kottawa
    මේක පරදිනව කුල්ල කුජීත වෙන්න කොහොමත් , වෙලාව තියෙනව නම් මේකත් කියෝපන්
    Lomtha පnඩිtha Selector Decision timeline එක දිහා බලමු නිකමට.
    • 1st few months - පොඩි උන් විතරයි ගන්නෙ. නා|කි සේරම පල.
    Ignores everyone for 3-4 years. Focuses on some players who really lacks “TALENT”
    World Cup is on the horizon.
    • දිමුත් බංගලිදේශෙ domestic match එකක හොඳට ගැහුව. එක පොඩි එcec හලමු. ගේමු.
    • මැටිව්ස් ගේමු. තව පොඩි එcec හලමු.
    • Timelines - Schedule - Player Management අදාල නෑ. හැමෝම හැම format එකම ගහන්න ඕන. ලී කෙලි league එකක් ගහන්න ඕන. අර අවුරුදු 3-4 ම අපරාදෙ , Talent එකක් decepline නැති match experience නිසා හැදීගෙන ආපු උන් ටිකත් injured.
    දැන් පේනවනේ..
    Swing එක read කරගන්න බෑ. ඇඟ ලඟ බෝලෙකට ගහගන්න බෑ.
    ක්‍රිකට් ගහන්න අසාමාන්‍ය talent එකක් ඕන්නෑ. කැපකිරීම් කරන්න ඕන. නැතුව ඔතන රැඳෙන්න බෑ. ඕක සරල සිංහලෙන්ම කිව්වොත් ඕකයි කතාව.
    ක්‍රිකට් වෙනුවට බ|ඩු / දිවා රෑ game ගහන උන්ගෙ fielding effort දැක්කම පාට 27කින් බඩ යන්නෙ.
    කිසි vision එකක් නැති data driven decisions ගන්නව වෙනුවට gut feeling වලින් decision ගන්න, ලොම්ත පෝල් මෝල් attitude එකකින් ඉන්න selectors ල / ක්‍රිකට් board එකක් / social Media driven Cricketers ල ටිකක් වෙනුවෙන් බොරුවට කාලෙ නාස්ති කරන්න එපා
    ❤️

    දැන් වත් මේ ක්‍රීඩාව අතෑරපන්.
    වැඩක් බලාගනින්. ඉගෙනගනින්. එහෙම බැරිනම් වගා කරපන්. වියලි කලාපෙ උන් උද්ඝෝෂණ කරපන් වතුර ඉල්ලලා. ආදරේට කියන්නෙ
    😘


     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    වැඩිය ඕනෙ නෑ. 55 ට වැඩිය ගැහුවොත් ඇති.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අපේ උන්ට තියෙන්නෙ ස්වින්ග් එකට ගහන්ඩ බැරි අවුල. අපේ ඔච්චර ස්වින්ග් කරන බෝලර්ස්ලා නෑ. මුන් හොදට expose වෙලා නෑ මුන් වගේ මුල් ඕවර් වල ස්වින්ග් කරන උන්ට. නිස්සංක ගෙ විකට් එක ගැන මුකුත් කියන්ඩ බෑ ඉතින්. ඒකට මොකා හිටියත් අවුට් පලවෙනි බෝලෙ.
    මේක හදා ගන්ඩ බැරි අවුලක් නෙවේ. පලවෙනි ඕවර් 10 රැකෙන්ඩ පුරුදු කරන්ඩ එකෙක් නැති හැටි . මට මතකයි ඉස්සර ඔහොම ස්වින්ග් වෙන පිච් වල ඩිල්ශාන් එහෙම crease එකේ ඉදලා අඩියක් විතර ඉස්සරහට එනවා. ස්වින්ග් එක අඩු කරගන්ඩ. මුන් ඔක්කොම ගහන්නෙ ක්‍රීස් එක උඩ ඉදලනෙ..
     
    • Like
    Reactions: Asmodeus

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,287
    5,915
    113
    මගුල් කරන්න ගියා මුලින් නොගහා.. සෙද්ද
    එහෙමනම් උබල බනින්නෙ ඔයට කලින්. මේවා බිස්නස් අර ආපු ඩස්පයෝ එහෙම උනානම් පැයෙන් ගෙදර