උඹලා හිතන්නේ අද පැරදුනා කියාලා මුන් පට්ට අවුලෙන් ඉදී කියලාද ?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town
    උඹලා හිතන්නේ අද පැරදුනා කියාලා මුන් පට්ට අවුලෙන් ඉදී කියලාද .. පිස්සු හැදෙයි..දැනටම
    සමහරු ගේම් ගහනවා ඇති.. ඉන්ස්ට දාන්න පොටෝ එකක් හොයනවා ඇති..නැත්නම්
    හොද bduwk ටෝක් කරනවා ඇති.. මුන්වත් ඔය කෝච්ලවත් බෝඩ් එකේ ඉන්න උන්වත් අපිට තරම් අමාරුවක් නෑ..විල් ලැජ්ජාවක් කියල එකක් නෑ..

    පල්ලෙ තියේන්නෙ ඇෆ්ගන් මැච් එක ඉවර වෙලා පැය දෙක තුනක් යද්දි පැතුමා දාපු ඉන්ස්ට ස්ටෝරියක්... ( ඌව මෙතනට ගත්තේ උදාහරනෙකට විතරයි.. )

    සරලවම මේ පින්තූරෙන් පේන්නෙ අපේ ටීම් එකේ මානසිකත්වය. එකෙක්ගෙ දෙන්නෙක්ගෙ නෙමෙයි.මුන් හැමෝගෙම.

    කොච්චර කොහොම මැච් පැරදුනත් කිසි අවුලක් අප්සට් එකක් නෑ තමන් ලකුනු 30 40ක් ගැහුවොත්..විකට් එකක් දෙකක් ගත්තොත්..කැච් එකක් ඇල්ලුවොත් .

    ඊට පස්සෙ පුලුවන් ආඩම්බරෙන් ඒක සෝෂල් මීඩියා දාන්න මැච් එක නම් පැරදුනා හලෝ ඒත් බලන්න මෙව් මගෙ කැච් එකේ ලස්සන වගේ ලෙවල් එකකින්..සේරම හරි ..

    උන් දන්නව ලකුනු 10කට 20කට කැච් එකකට චූන් වෙන මරිමෝල් gbba moda ප්‍රේක්ශකයෝ තෙත් කරන්න හොදටම ඒක ඇති කියල.. ලකුනු 50ක් ගැහුවොත් ඊලග මැච් 50ම ටීම් එකේ තියාගන්න බෝඩ් එකක් ඉන්නවා කියල උන් දන්නවා.. කරන ඕනම gu වැඩක් සාදාරනය කරන ප්‍රේක්ශකයො ටිකක් බෝඩ් එකක් ඉන්නව කියල උන් දන්නවා..

    ඒකයි උන් කොහොම පැරදුනත් මැච් එකට පස්සෙ කිසි අවුලක් නැතුව හිනාවෙවි ප්‍රෙස් එකට ඇවිත් මම බෝල් කරා දැක්කද, මැච් දිනනව පරදිනවා එහෙම තමයි, ඊලග එක හොදට කරන්නම්කො කියල කිසි ගානක් නැතුව කියල කාමරේට ඇවිත් ඉන්ස්ටග්‍රෑම් ගිහින් පෝස්ට් එකක් දාලා ගේමක් ගහලා බුදියගන්නෙ..

    ඇමති කියන විදියට කෝචින් ස්ටාෆ් එකේ මාසික පඩි වලට යනවා ඩොලර් 120000ක්..කෝටි 4ක් වගේ...මාස්ටර් මයින්ඩ් මහේල මහත්තයාට මාසෙට ලක්ශ 60යි... අද දුනිත් වෙනුවට දුසාන් හේමන්ත දාපු මාස්ටර් මයින්ඩ්ව මට නම් තේරුම් ගන්න අමාරුයි.. මහේලට ගෙවන ලක්ශ 60ට සාදාරනයක් වෙනවද කියල හිතාගන්න අමාරුයි... ලෝක කුසලානෙ එක මැච් එකකට ප්ලේයර් කෙනෙක්ට ඩොලර් 4000ක් හම්බෙනවා..ලක්ශ 12ක්.. හිතපල්ල රටේ මිනිස්සු කරන්ට් බිල් ඩේටා බිල් ගෙවාගෙන බලන ක්‍රීඩාවට මුන් සාදාරනයක් කරනවද කියලා... මුරලි කීවා වගේ මුන් world class නැති එක ඇත්ත.. හැබැයි තරග පැරදුනත් ලකුනු 50ට අවුට් වෙන්නෙ ටැලන්ට් එකටත් වඩා මුන්ට වුවමනාවක් විනයක් නැතිකම මිස වෙන මුකුත් නෙමෙයි... අප්පිරියයි බං මේව බලන් ඉන්න..

    සෝශල් මීඩියා කැම්පේන් වලින් නායකයෝ තෝරන එකම රට මේ. ලෝක කුසලානෙකට ගිහින් ඒක හරියට නොකර bdu ghnd ගිය උන් මල් මාලා පිලිගන්න එකම රට මේක.. මැච් එකක් ලෙසටම
    පැරදිලා පැය දෙකක් යන්න කලින් ගේම් ගහන ලය්ව් බලන ප්ලේයර්ස්ලා ඉන්න එකම රට මේක.. ඒවත් සුද්ද කරන උන් ඉන්න එකම රටත් මේක.. 😹

    ක්‍රිකට් කියන්නෙ වෘත්තීයක් කියල දන්නෙ නැති, උන් තමන්ගෙ ජොබ් එක හරියට කරන්න ඕන නැත්නම් යන්න ඕන කියල දන්නැති, ක්‍රිකට් එකට ක්‍රීකයන්ට සල්ලි එන්නෙ ඒ රටේ මිනිස්සු ටීවි එක ඉස්සරහ ඉදන්, ග්‍රවුන්ඩ් එකට ගිහින් තමන්ගෙ මුදල් කාලය නාස්ති කරගෙන මැච් බලන නිසා කියල දන්නෙ නැති,

    ක්‍රිකට් කියන්නෙ , icc එකෙන් සම්මි සිල්වට pke amruwt දෙන සල්ලි වලින් ජොලියට srilanka කියල නම ගහගෙන සෙල්ලම් කරනවා කියල හිතන් ඉන්න 🐂🐂🐂ට මේවා කියලා වැඩකුත් නෑ එක අතකට ...

    https://m.facebook.com/story.php?st...38bXStbbyl&id=100064854633673&mibextid=Nif5oz
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,459
    1
    17,253
    113
    −273.15°C
    398659885_664756252447945_5353466305816754224_n.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,210
    113
    ප්‍රමොද්‍ය රයිස් එකක් කන එකට බනින්න නම් එපා ඌ ඉන්න හොඳම සෙට් එක යවලනෙ තියෙන්නෙ. ඔයිට වඩා තව මක්ක කරන්නද.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    397891689_646056077732647_3603025889287924425_n.jpg


    ආයි තොපිලාට ලෝක කුසලානයක් ගන්න වෙන්නේ ජනපති ලපයා යටතේ තමයි ගූපියනේ..මාලිමා ක්‍රිකට් යුගයකට සුබ පැතුම්....🥳🥳🥳

    fireworks-6-usagif.gif
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලා හිතන්නේ අද පැරදුනා කියාලා මුන් පට්ට අවුලෙන් ඉදී කියලාද .. පිස්සු හැදෙයි..දැනටම
    සමහරු ගේම් ගහනවා ඇති.. ඉන්ස්ට දාන්න පොටෝ එකක් හොයනවා ඇති..නැත්නම්
    හොද bduwk ටෝක් කරනවා ඇති.. මුන්වත් ඔය කෝච්ලවත් බෝඩ් එකේ ඉන්න උන්වත් අපිට තරම් අමාරුවක් නෑ..විල් ලැජ්ජාවක් කියල එකක් නෑ..
    උන් ක්‍රිකට් ගහන්නෙ රස්සාවක් විදිහට. මැච් පැරදුනා කියල අවුලෙන් ඉන්න ඕන නෑ.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,465
    6,652
    113
    Land of Lions
    උන් ක්‍රිකට් ගහන්නෙ රස්සාවක් විදිහට. මැච් පැරදුනා කියල අවුලෙන් ඉන්න ඕන නෑ.
    Win or Loose they get paid millions.

    Kalin hitapu ayage wada thamai, ungen passe players la haduwe na. Sanga mahela dilshan mun okkama responsible. Aluth ayata enna dunne na.
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,931
    113
    පෘථිවිය
    අලුත් තාරුණ්‍ය

    මේක තමයි විනාසේ

    කිසිම එකෙක්ට වගකීමක් නැහැ

    මේවා කියල වැඩක් නැහැ

    මම ඊයේ මැච් එක බැලුවේ නැහැ ඕන කමින්ම

    මේ කණ්ඩායම කොච්චර තරුණ වුනත් හරි පරිනත නායකයෙක් ඕන හරක් ටික දක්කන්න

    ඉන්දියාවේ එවුන් වගේ ගෙවල් වලට ගලක් දෙකක් ගහල ගේමක් දුන්නනම් මුන්ට ඇස් ඇරෙනවා

    යකෝ අපි ලංකාවේ ඉන්න ඕන නේද කියල

     
    • Haha
    Reactions: G.D.1.nirmal

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මට නං දුක අපේ වර්ල්ඩ් රැකෝඩ් එක අපිටම කඩන්න තිබ්බ චාන්ස් එක මිස් වෙච්ච එක... ෂිට්! :-(

    ප.ලි.
    සූස්ති කාරයො, බඩු කාරයො, මැච් පරදිනකොට බූරුව ගහන එවුං එක්ක මොන ක්‍රිකට්ද බං... බෝඩ් එකේ අපතයො ඊට හපං :lol: