උඹලා හිතන්නේ අද පැරදුනා කියාලා මුන් පට්ට අවුලෙන් ඉදී කියලාද .. පිස්සු හැදෙයි..දැනටම
සමහරු ගේම් ගහනවා ඇති.. ඉන්ස්ට දාන්න පොටෝ එකක් හොයනවා ඇති..නැත්නම්
හොද bduwk ටෝක් කරනවා ඇති.. මුන්වත් ඔය කෝච්ලවත් බෝඩ් එකේ ඉන්න උන්වත් අපිට තරම් අමාරුවක් නෑ..විල් ලැජ්ජාවක් කියල එකක් නෑ..
පල්ලෙ තියේන්නෙ ඇෆ්ගන් මැච් එක ඉවර වෙලා පැය දෙක තුනක් යද්දි පැතුමා දාපු ඉන්ස්ට ස්ටෝරියක්... ( ඌව මෙතනට ගත්තේ උදාහරනෙකට විතරයි.. )
සරලවම මේ පින්තූරෙන් පේන්නෙ අපේ ටීම් එකේ මානසිකත්වය. එකෙක්ගෙ දෙන්නෙක්ගෙ නෙමෙයි.මුන් හැමෝගෙම.
කොච්චර කොහොම මැච් පැරදුනත් කිසි අවුලක් අප්සට් එකක් නෑ තමන් ලකුනු 30 40ක් ගැහුවොත්..විකට් එකක් දෙකක් ගත්තොත්..කැච් එකක් ඇල්ලුවොත් .
ඊට පස්සෙ පුලුවන් ආඩම්බරෙන් ඒක සෝෂල් මීඩියා දාන්න මැච් එක නම් පැරදුනා හලෝ ඒත් බලන්න මෙව් මගෙ කැච් එකේ ලස්සන වගේ ලෙවල් එකකින්..සේරම හරි ..
උන් දන්නව ලකුනු 10කට 20කට කැච් එකකට චූන් වෙන මරිමෝල් gbba moda ප්‍රේක්ශකයෝ තෙත් කරන්න හොදටම ඒක ඇති කියල.. ලකුනු 50ක් ගැහුවොත් ඊලග මැච් 50ම ටීම් එකේ තියාගන්න බෝඩ් එකක් ඉන්නවා කියල උන් දන්නවා.. කරන ඕනම gu වැඩක් සාදාරනය කරන ප්‍රේක්ශකයො ටිකක් බෝඩ් එකක් ඉන්නව කියල උන් දන්නවා..
ඒකයි උන් කොහොම පැරදුනත් මැච් එකට පස්සෙ කිසි අවුලක් නැතුව හිනාවෙවි ප්‍රෙස් එකට ඇවිත් මම බෝල් කරා දැක්කද, මැච් දිනනව පරදිනවා එහෙම තමයි, ඊලග එක හොදට කරන්නම්කො කියල කිසි ගානක් නැතුව කියල කාමරේට ඇවිත් ඉන්ස්ටග්‍රෑම් ගිහින් පෝස්ට් එකක් දාලා ගේමක් ගහලා බුදියගන්නෙ..
ඇමති කියන විදියට කෝචින් ස්ටාෆ් එකේ මාසික පඩි වලට යනවා ඩොලර් 120000ක්..කෝටි 4ක් වගේ...මාස්ටර් මයින්ඩ් මහේල මහත්තයාට මාසෙට ලක්ශ 60යි... අද දුනිත් වෙනුවට දුසාන් හේමන්ත දාපු මාස්ටර් මයින්ඩ්ව මට නම් තේරුම් ගන්න අමාරුයි.. මහේලට ගෙවන ලක්ශ 60ට සාදාරනයක් වෙනවද කියල හිතාගන්න අමාරුයි... ලෝක කුසලානෙ එක මැච් එකකට ප්ලේයර් කෙනෙක්ට ඩොලර් 4000ක් හම්බෙනවා..ලක්ශ 12ක්.. හිතපල්ල රටේ මිනිස්සු කරන්ට් බිල් ඩේටා බිල් ගෙවාගෙන බලන ක්‍රීඩාවට මුන් සාදාරනයක් කරනවද කියලා... මුරලි කීවා වගේ මුන් world class නැති එක ඇත්ත.. හැබැයි තරග පැරදුනත් ලකුනු 50ට අවුට් වෙන්නෙ ටැලන්ට් එකටත් වඩා මුන්ට වුවමනාවක් විනයක් නැතිකම මිස වෙන මුකුත් නෙමෙයි... අප්පිරියයි බං මේව බලන් ඉන්න..
සෝශල් මීඩියා කැම්පේන් වලින් නායකයෝ තෝරන එකම රට මේ. ලෝක කුසලානෙකට ගිහින් ඒක හරියට නොකර bdu ghnd ගිය උන් මල් මාලා පිලිගන්න එකම රට මේක.. මැච් එකක් ලෙසටම
පැරදිලා පැය දෙකක් යන්න කලින් ගේම් ගහන ලය්ව් බලන ප්ලේයර්ස්ලා ඉන්න එකම රට මේක.. ඒවත් සුද්ද කරන උන් ඉන්න එකම රටත් මේක..
ක්‍රිකට් කියන්නෙ වෘත්තීයක් කියල දන්නෙ නැති, උන් තමන්ගෙ ජොබ් එක හරියට කරන්න ඕන නැත්නම් යන්න ඕන කියල දන්නැති, ක්‍රිකට් එකට ක්‍රීකයන්ට සල්ලි එන්නෙ ඒ රටේ මිනිස්සු ටීවි එක ඉස්සරහ ඉදන්, ග්‍රවුන්ඩ් එකට ගිහින් තමන්ගෙ මුදල් කාලය නාස්ති කරගෙන මැච් බලන නිසා කියල දන්නෙ නැති,
ක්‍රිකට් කියන්නෙ , icc එකෙන් සම්මි සිල්වට pke amruwt දෙන සල්ලි වලින් ජොලියට srilanka කියල නම ගහගෙන සෙල්ලම් කරනවා කියල හිතන් ඉන්න

ට මේවා කියලා වැඩකුත් නෑ එක අතකට ...
https://m.facebook.com/story.php?st...38bXStbbyl&id=100064854633673&mibextid=Nif5oz