Panu beheth

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,825
    13,770
    113
    126
    Hogwarts
    Panu behet kiyanne monada bn?
    Panu behet bonne monatada ?
    Api hamoma bonna oneda ?
    Aniwaryada?
    Kochhara kalekata warak da bonna one?

    pita rata inna ewn owa bonnahalune
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Morbius and B.Chat

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mama ahala thiyana deyak me kiyanne
    arakku bona kenek nam panubeheth oone nethilu

    arakku bonne nathi kenek nam maasa 3kata serayak panu beheth bona eka lu honda

    issara kaale panubeheth wenuwata tibbe
    vireeka pethi
    (aralu pethi)
    niwaadu dawasak allala bonna oone
    bada okkoma sudda welaa yanawa

    palaweni prashna 2 nam mamath uththara danne ne
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,770
    113
    126
    Hogwarts
    Panu behet kiyanne monada bn?
    Panu behet bonne monatada ?
    Api hamoma bonna oneda ?
    Aniwaryada?
    Kochhara kalekata warak da bonna one?
    mama ahala thiyana deyak me kiyanne
    arakku bona kenek nam panubeheth oone nethilu

    arakku bonne nathi kenek nam maasa 3kata serayak panu beheth bona eka lu honda

    issara kaale panubeheth wenuwata tibbe
    vireeka pethi
    (aralu pethi)
    niwaadu dawasak allala bonna oone
    bada okkoma sudda welaa yanawa

    palaweni prashna 2 nam mamath uththara danne ne
    thanks bn

    @imhotep any answer?

    Ne ube gaani mage payiya uranawa. Eke athal eka wadi kamata saren sare eyes deka piyawenawa
    Ha ube ganiwat ada hawasa hambeno mata .. engima borr karala ennamko
    ------ Post added on Nov 3, 2023 at 8:55 AM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මාස 6කට සැරයක් බොනවා schedule කරලා

    interview එකක් වගේ තියෙන දවසට කලින් බීලා යන්න කියලා ඩොකාලා recommend කරන්නේ
    instant heaven :yes:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    Vermox 500mg ගන්න තැනක් කියන් යන්න.. Indian මඟුල් දැන් ෆාමසි වල තියෙන්නේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    බොනව නම් ගෙදර ඔක්කොම බීපන්

    ඇයි කියලා දන්නේ නෑ.. ඒහෙම කියලා තියනවා doctors අපි පුංචි කාලේ තාමත් කරන් යනවා. අනෙක කියනවා ඒදාට නාන්න ඒපා කියලා. තව මස් මාළු ජාති කන්න ඒපා කියනවා උෂ්ණ ජාති කන්න ඒපා කියනවා
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,468
    113
    ඇයි කියලා දන්නේ නෑ.. ඒහෙම කියලා තියනවා doctors අපි පුංචි කාලේ තාමත් කරන් යනවා. අනෙක කියනවා ඒදාට නාන්න ඒපා කියලා. තව මස් මාළු ජාති කන්න ඒපා කියනවා උෂ්ණ ජාති කන්න ඒපා කියනවා
    ඔව් ගෙදර සුරතලුන් ඉන්නවානම් උන්ටත් දෙන්න කියනවා..
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ඇයි කියලා දන්නේ නෑ.. ඒහෙම කියලා තියනවා doctors අපි පුංචි කාලේ තාමත් කරන් යනවා. අනෙක කියනවා ඒදාට නාන්න ඒපා කියලා. තව මස් මාළු ජාති කන්න ඒපා කියනවා උෂ්ණ ජාති කන්න ඒපා කියනවා
    Ambul jathi kannath honda nalu. Mannan dan awrudu 4-5 kin biwwe na