2023 ICC Men's Cricket World Cup - 🏏🏆

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,812
    16,954
    113
    Kottawa


    ඔන්න ප්‍රථිපල

    උබ මෙතන කොච්චර conspiracy තර්ක ගෙනල්ල ගොබ්බ පොලිටික්ස් වලට ඈදන්න ට්‍ර්‍යි කලත් වැඩක් නෑ ගහන්න බෑ කියල පිලිගනින් නියම කොටලුවෝ..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    උබ මෙතන කොච්චර conspiracy තර්ක ගෙනල්ල ගොබ්බ පොලිටික්ස් වලට ඈදන්න ට්‍ර්‍යි කලත් වැඩක් නෑ ගහන්න බෑ කියල පිලිගනින් නියම කොටලුවෝ..
    මොනාද බන් මේ කියන්නේ?
    පින්තුරයක් දැම්ම ආතල් එකට
    උඹට පිස්සු නේ බන්
    හැටිද නැත්නම්?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,638
    9,276
    113
    replacement na ne bung eliyeth

    eliye domestic wala inna un muntath wadaa anthaiyi. ithin competition ekake na munge place walata

    munta eka nisa place sure. Competitive cricket system ekake nathi unama oka thama wenne

    hondaiyi kiyala hithana unuth linde inna gembo wage. loke ekka compete karanna talent eka madi

    lanakwe minissu hithanne munta uwamanawa, kapawima, unanduwa na kiyala.

    eka newee reason eka munge talent eka madi anith top 8 country ekka compete karanna

    ehama unama kochara master plan, technique kiyala dunnath national level ekaka match goda danna ba

    LPL balapanko top ma scorers la kawuda kiyala. national gahapu nathi ekake wada penawala naa, mokada un gannama deyak na club and school level wala

    Domestic unta wadaa dan inna un hondaiyi, domestics wala waddo dammoth api 25 wath gahanne na:lol::lol:

    Capturedwedwedwedewd.JPG
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    athdakim tyana ayya awillat wedipura gahuwe lakunu 5i habai :3 pinto karayata bena bena htya eken anik un okkoma hangila htye.. dan okkoma exposed. :3

    dhananjayage watinakama theruna neda.

    game gagaha indalath oya wage kujeerha na. keeyak hari gahala over tikak danawa. okkoma madde hina wela hari innawa.
    dananjaya ube gal kollada ban.. uu iddi thama ithin 50ta out uneth :3
    ------ Post added on Nov 3, 2023 at 9:56 AM

    dakkane dds wage eke hitiya nam thiyana watinakama. Adu gane over keepayak hari innawa partnership ekak danawa.

    kuhakaya leda kiala banapu matthews wadima lakinu.
    100k gahuwa wage talks ammo mu nam
    ------ Post added on Nov 3, 2023 at 10:05 AM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ලංකාවෙ ටීම් එකේ 15 ක ස්කොඩ් එකක් හොඳ හදන එක සිම්පල් හරි මැනේජ්මන්ට් එකක් දාලා විනය හදල ටැලන්ට් එකට විතරක් ඉඩ දුන්නොත් මට නම් මැච් පරාද උනාට අවුලක් නැහැ හැබැයි පරදින්න ඕනෙ හොඳ ෆයිට් එකක් දීල.අවුරුද්දෙන් හදන්න පුළුවන් මේක.🙂
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    MATT HENRY ruled out of the world cup ; Kyle Jamieson replaces.

    දැන් ඉතින් කිවියොන්ටත් සෙමි යන්න බෑ. ලොන්තයො බැරිවෙලාවත් මුන්ට ගැහුවොත් මේ කාපුව ඔක්කොම අමතකයි
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Semi yanna Afgan unta mama support
    හැබැයි ඒකෙන් වෙන්නෙ හොද මැච් එකක් බලා ගන්න බැරිවෙන එක.
    ඉන්දියාවට බන්දේසියෙ තියල දෙන්නෙ මැච් එක
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Why do we close this thread? This is about ICC cricket world cup. not about SL cricket.
    Exactly just my thought also!!

    හැබැයි ඒකෙන් වෙන්නෙ හොද මැච් එකක් බලා ගන්න බැරිවෙන එක.
    ඉන්දියාවට බන්දේසියෙ තියල දෙන්නෙ මැච් එක
    දැන් තියෙන තත්වෙ හැටියටනන් මොන ටීම් එකටද ඉන්දියාටවට ශුවර් කරල ගහන්න පුලුවන් ටීම් එකක් කියල ඉන්නෙ? ඔසියොන්ටයි,සවුත් අෆ්‍රිකන් උන්ටයි විතරයි පොඩිහරි චාන්ස් එකක් තියෙන්නෙ...
    ------ Post added on Nov 3, 2023 at 12:09 PM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    අවන්කවම පිලිගන්න ඕන දෙය ඉතින් මේ පාර කප් එක ගන්න සුදුසුම ටීම් එක ඉන්දියාව. මමත් කැමති නැ උන්ට. ඒත් ඕවරෝල් ගත්තොත් උන්ගෙ ටීම් එකේ පෆෝමන්ස් වලට ගහන්න ප්ලේයර්ස්ලා ඉන්න වෙන ටීම් එකක් මේ WC එකේ නැ. උන්ගෙ ටීම් එකේ බැටස්ලා 5 දෙනෙක්ගෙම බැටින් ඇවරේජ 45+. ඕල්රවුන්ඩ කෙනෙක් වෙච්ච ජඩේජගෙත් බැටින් ඇවරේජ් එක 32+. අපේ ටීම් එකේ වන්ඩවුන් එන කුසල් මෙන්ඩිස්ගෙ තියෙන්නෙත් ඔය ඇවරේජ් එක 😂 සහ ඕපන් එන දිමුත් සහ කුසල් ජනිත්ගෙත් ජඩේජට වඩා අඩුයි බැටින් ඇවරේජ් එක 🤣

    බෝලින් ගත්තොත් උන්ගෙ බෝලින් ලයින් අප් එකට ගහන්න ටීම් එකකුත් නැ මේ WC එකේ. බුම්ර, සිරාජ්, ශාමි, කුල්ඩීප්, ජඩේජා හොදම එකෙන් පෆෝම් කරනව. පාන්ඩ්‍යා ඉන්ජඩ් නොවෙන්න ඌත් ඉන්නව. ෆීල්ඩින් ගත්තත් උන් හොදට කරනව.

    එහෙම බැලුවම මේ WC එකේ අනිත් ටීම් එකකට මුන්ව පරද්දන්න නම් මිරකල් එකකින් මෙහා බැහැ කියන එකයි අකමැත්තෙන් උනත් පිලිගන්න වෙන්නෙ. අපේ උන් සල්ලි වෙනුවෙන් කැදර කමට සෙල්ලම් කරද්දි ඉන්දියන් උන් ඊට වැඩිය සල්ලිත් හම්බ කරල රට වෙනුවෙන් කැක්කුමකින් සෙල්ලම් කරනව. හරිම සරලයි..
     
    Last edited:

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    කෝලිට තිස්ගානක්
    පිස්සුද බන් 😂 කෝලිය තිස්ගානක ඉදීද ඌට ODI වල වැඩිම ශතක ගානෙ රෙකෝඩ් එක කඩන්නත් තව එකයි තියෙන්නෙ. පොරගෙ ඇවරේජ් එක ODI වල 58.04 😅

    FORMATMatInnsNORunsHSAveBFSR100s50s
    Tests111187118676254*49.291570855.232929
    ODIs288276431352518358.041444493.634870
    T20Is115107314008122*52.732905137.96137