Leo (2023) හොද copy ඇවිත්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,246
    15,349
    113
    මේ තලපත් විජේ කියන එකාට තියෙන්නේ ළදරු මුණක් කිසිම පෙර්සනලිටි එකක් නැ..

    දෙමල එකෙක් ගාවට ගිහින් ඔය කතාව කියපන්කො මොකද වෙන්නෙ බලන්න.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ තලපත් විජේ කියන එකාට තියෙන්නේ ළදරු මුණක් කිසිම පෙර්සනලිටි එකක් නැ..
    ඒකනම් ඇත්ත. :yes:
    ඇයි උට තලපත් විජේ කියන්නෙ
     
    • Like
    Reactions: emoji diaries

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,751
    113
    දෙහිවල
    අනේ මන්දා ගුරුතුමෝ ෆිල්ම් එකක් ආවාම බලන්නම හිතෙනවානේ.
    ඔයා ඉතින් අපිත් එක්ක ඕන දෙයක් බෙදාගන්න කෙනා නේ.. අපිත් එන හැම එකම බලනවා.. Flower moon ආපු ගමන් දෙන්න අපිට.
     
    • Love
    Reactions: emoji diaries

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,805
    113
    උබ කියන කතාව 100% ඇත්ත..මම කොරියන් ඒවත් බලනවා..මට මොන රටේ ඒවත් එකයි සෙට් වෙනවනම්..හොලිවුඩ් ඒවානම් මෙලෝ රහක් නැති වෙලා තියෙන්නේ.
    මට කොරියන් ජපන් චීන බලන්න ගියාම නළුවෝ පැටල වෙනවා සිරාවටම.
     
    • Like
    Reactions: emoji diaries

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    මේ මොන හු ද බන්. හැම එකාම රැල්ලට වගේ කියෝනව. මන්නන් මුව මීට කලින් දැකලත් නෑ අහලත් නෑ.

    මේ මොන හු ද බන්. හැම එකාම රැල්ලට වගේ කියෝනව. මන්නන් මුව මීට කලින් දැකලත් නෑ අහලත් නෑ.


    ඒකනම් ඇත්ත. :yes:
    ඇයි උට තලපත් විජේ කියන්නෙ
    මාලෝ මාලෝ කිය කියා ගෙදර පැත්තේ එන්නේ මූද?
     
    • Like
    Reactions: emoji diaries

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ලෝකෙශ් කන ගරාජ් යුනිවර්ස් එක බන්දුගේ දර ගරාජ් යුනිවර්ස් එකත් එක්ක එකතු කරන්න හදනවා කියන්නේ ඇත්තක්ද බං?
    ඔව් බන්, jason statham join වෙනවා mechanic විදිහට ගරාජ් එකේ
     
    • Like
    Reactions: emoji diaries

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේක කොපියක් මචන්..
    මම මේ ස්ටෝරි එකම දැකලා තියෙනවා වෙන ෆිල්ම් එකක 🤣
    NOBODY

    හැබැයි අනුන්ගේ හෑලි කියවන්නේ නැතුව මේක බැලුවා . ස්ටෝරි එක පොඩ්ඩක් අව්ල් .හැබැයි මේ විදිහට ගන්නවා කියන්නේ පට්ට .

    පොස්ට් ක්‍රෙඩිට් එකේ වික්‍රම්ගේ හිනාව තමා පට්ට
    ------ Post added on Nov 4, 2023 at 12:22 AM
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ehenm Thamilnaduwen ena parippu okkoma epa kiyamuda?

    kana bona dewal wenayi

    entertainment wenayi

    eka eka ratwala moda influence wenayi,


    hoda de aran set nathi de halanna one, mata set nathi hinda man balanne na mata wadakuth na man ewala hodak dakinneth na,

    habayi asa ekata eka hodayi wennath puluwan asawen balanwa wennath puluwan,

    eka ekkenage ideas wenas,