මේ තලපත් විජේ කියන එකාට තියෙන්නේ ළදරු මුණක් කිසිම පෙර්සනලිටි එකක් නැ..
දෙමල එකෙක් ගාවට ගිහින් ඔය කතාව කියපන්කො මොකද වෙන්නෙ බලන්න.
මේ තලපත් විජේ කියන එකාට තියෙන්නේ ළදරු මුණක් කිසිම පෙර්සනලිටි එකක් නැ..
ඒකනම් ඇත්ත.මේ තලපත් විජේ කියන එකාට තියෙන්නේ ළදරු මුණක් කිසිම පෙර්සනලිටි එකක් නැ..
අනේ මන්දා ගුරුතුමෝ ෆිල්ම් එකක් ආවාම බලන්නම හිතෙනවානේ.බොක්කෙන් කියන්නෙ දොස්තර මහත්තයෝ, ඕක ජරාවක්..
Ubata one nm balapan bn. Meke inna pons la tamil film balalath nahe. Ohe kiyawanava. 1st half perfect 2nd averageඅනේ මන්දා ගුරුතුමෝ ෆිල්ම් එකක් ආවාම බලන්නම හිතෙනවානේ.
ඔයා ඉතින් අපිත් එක්ක ඕන දෙයක් බෙදාගන්න කෙනා නේ.. අපිත් එන හැම එකම බලනවා.. Flower moon ආපු ගමන් දෙන්න අපිට.අනේ මන්දා ගුරුතුමෝ ෆිල්ම් එකක් ආවාම බලන්නම හිතෙනවානේ.
History of violenceමේක කොපියක් මචන්..
මම මේ ස්ටෝරි එකම දැකලා තියෙනවා වෙන ෆිල්ම් එකක![]()
මට කොරියන් ජපන් චීන බලන්න ගියාම නළුවෝ පැටල වෙනවා සිරාවටම.උබ කියන කතාව 100% ඇත්ත..මම කොරියන් ඒවත් බලනවා..මට මොන රටේ ඒවත් එකයි සෙට් වෙනවනම්..හොලිවුඩ් ඒවානම් මෙලෝ රහක් නැති වෙලා තියෙන්නේ.
මාලෝ මාලෝ කිය කියා ගෙදර පැත්තේ එන්නේ මූද?ඒකනම් ඇත්ත.
ඇයි උට තලපත් විජේ කියන්නෙ
ඔව් බන්, jason statham join වෙනවා mechanic විදිහට ගරාජ් එකේලෝකෙශ් කන ගරාජ් යුනිවර්ස් එක බන්දුගේ දර ගරාජ් යුනිවර්ස් එකත් එක්ක එකතු කරන්න හදනවා කියන්නේ ඇත්තක්ද බං?
ehenm Thamilnaduwen ena parippu okkoma epa kiyamuda?[IMG alt="emoji diaries"]https://elakiri.com/data/avatars/m/574/574859.jpg?1607930425[/IMG]
Indian nam wana
Thamilnadu nam kohomathma epa
Hoda English Film tikak Danna Bro
NOBODYමේක කොපියක් මචන්..
මම මේ ස්ටෝරි එකම දැකලා තියෙනවා වෙන ෆිල්ම් එකක![]()
ehenm Thamilnaduwen ena parippu okkoma epa kiyamuda?