Leo (2023) හොද copy ඇවිත්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    ලෝකේෂ් කනගරාජ් යුනිවර්ස් එකේ LEO එකේ හොද කොපියක් ඇවිත් තියනවා දැක්කා einthusan එකේ. මම හිතන්නේ ටොරන්ට් එහෙමත් ඇති.

    MV5BODcwZDhjNzMtMDA5Mi00OTlkLWI5MTktZWExODA1NDA5ZWE5XkEyXkFqcGdeQXVyMTUyNjIwMDEw._V1_.jpg

    කයිති හා වික්‍රම් බලපු අය මේක බලන්නම වෙනවා. කතාව එන්ටටේනින්.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    ලෝකේෂ් කනගරාජ් යුනිවර්ස් එකේ LEO එකේ හොද කොපියක් ඇවිත් තියනවා දැක්කා einthusan එකේ. මම හිතන්නේ ටොරන්ට් එහෙමත් ඇති.

    MV5BODcwZDhjNzMtMDA5Mi00OTlkLWI5MTktZWExODA1NDA5ZWE5XkEyXkFqcGdeQXVyMTUyNjIwMDEw._V1_.jpg

    කයිති හා වික්‍රම් බලපු අය මේක බලන්නම වෙනවා. කතාව එන්ටටේනින්.
    මොන යුනිවස් කියුව ??..
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,077
    9,896
    113
    ලෝකේෂ් කනගරාජ් යුනිවර්ස් එකේ LEO එකේ හොද කොපියක් ඇවිත් තියනවා දැක්කා einthusan එකේ. මම හිතන්නේ ටොරන්ට් එහෙමත් ඇති.

    MV5BODcwZDhjNzMtMDA5Mi00OTlkLWI5MTktZWExODA1NDA5ZWE5XkEyXkFqcGdeQXVyMTUyNjIwMDEw._V1_.jpg

    කයිති හා වික්‍රම් බලපු අය මේක බලන්නම වෙනවා. කතාව එන්ටටේනින්.
    1 half superb
    2 half totally shit
     
    • Like
    Reactions: emoji diaries

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    ලෝකේෂ් කනගරාජ් යුනිවර්ස් එකේ LEO එකේ හොද කොපියක් ඇවිත් තියනවා දැක්කා einthusan එකේ. මම හිතන්නේ ටොරන්ට් එහෙමත් ඇති.

    ලෝකෙශ් කන ගරාජ් යුනිවර්ස් එක බන්දුගේ දර ගරාජ් යුනිවර්ස් එකත් එක්ක එකතු කරන්න හදනවා කියන්නේ ඇත්තක්ද බං?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    වැඩි පන්ඩිත කම් හින්දා ගොඩක් උන්ට ආතල් මිස් වෙනවා. මේවා වැඩක් නෑ කියන ගමන් හොලිවඩ් වල මේ වගෙ එවා බලනවා පිටු ගනන් හෑලි ලිය ලිය . මට නම් ආතල් නම් ඔනේ මගුලක් බලනවා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වැඩි පන්ඩිත කම් හින්දා ගොඩක් උන්ට ආතල් මිස් වෙනවා. මේවා වැඩක් නෑ කියන ගමන් හොලිවඩ් වල මේ වගෙ එවා බලනවා පිටු ගනන් හෑලි ලිය ලිය . මට නම් ආතල් නම් ඔනේ මගුලක් බලනවා
    උබ කියන කතාව 100% ඇත්ත..මම කොරියන් ඒවත් බලනවා..මට මොන රටේ ඒවත් එකයි සෙට් වෙනවනම්..හොලිවුඩ් ඒවානම් මෙලෝ රහක් නැති වෙලා තියෙන්නේ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,100
    24,673
    113
    tracing Geo-location.. ... ...
    වැඩි පන්ඩිත කම් හින්දා ගොඩක් උන්ට ආතල් මිස් වෙනවා. මේවා වැඩක් නෑ කියන ගමන් හොලිවඩ් වල මේ වගෙ එවා බලනවා පිටු ගනන් හෑලි ලිය ලිය . මට නම් ආතල් නම් ඔනේ මගුලක් බලනවා

    sirawata.
     
    :yes: :yes:
     
    • Like
    Reactions: emoji diaries