2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka




    Daspayo hena professional yako dressing room eke idanma.... Amuthuma level ekak...

    ඒක නිකන් භවන වගේනෙ...:P

    පකිස්තාන් මේක චේස් කරයිද?
    මොන චේස්ද යකෝ? උන් මේක කනව ලංකාවෙ ඉන්දියාවෙන් කෑව වගේ චාටර් විදිහට...:P
    ------ Post added on Nov 4, 2023 at 3:32 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලොන්ත ෆෑන්ස්ලට අවුරුදු 2 කට කලින් වෙච්ච දේ මතක නෑ.
    උන්ගෙ 2nd ටීම් එක අපිට ගේමක් නැතුව ගැහුව. දෙවෙනි මැච් එකේදි හොද උන් ඔක්කොටම කොවිඩ් හැදුන. ඊට පස්සෙ traveling reserve ආපු උන් ටික දාල අමාරුවෙන් 11 හදාගෙන උන් ගැහුවෙ.
    dasun ge fb campaign eken reality eka wahuwa ne.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පක්කු කොහොමත් මේක ඕවර්35න් ගහන්න ඕනෙලු සෙමි කොලිෆයි වෙන්න චාන්ස් එකක් ගන්න...:):yes:

    amaru wei ne.
    පක්කු කොහොමත් මේක ඕවර්35න් ගහන්න ඕනෙලු සෙමි කොලිෆයි වෙන්න චාන්ස් එකක් ගන්න...
    ------ Post added on Nov 4, 2023 at 3:34 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් ශේප් එකේ point 5ක් ගන්න පුලුවන්.

    බංගලි ට ඊලගට තියෙනේ Aus මැච් එක. ඒක උන් පරදින නිසා උන් ලකුණු 3ම ඉදි.
    NED වලට තියෙන්නේ Eng , IND මැච් දෙක. උන්ට 5 පාස් කරන්න දෙකම දිනන්න ඕනේ.

    එතකොට ලකුණු 5ක් තියන් අපිට champions trhophy යන්න පුලුවන් 🥱
    Afg semi enne nathi eka hondai ne. Ind easy final yanna puluwan. Nz Aus set unoth ela.
     
    • Like
    Reactions: dilann

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    champions trophy එක පකිස්තානෙ තියන්න තිබ්බට ඉන්දියාව ඕක කරන්න දෙන්නෙ නෑ.
    ඩුබායි වලට ගෙනියයි
     
    • Like
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,635
    165,051
    113
    එකමත් එක රටක
    උන්ට කොහොමත් සෙමි එන්න වෙන්නෙ නෑ කිවියො මේක ලොකු ගානකින් දින්නම....:(:)
    උන්ට 12ක් ගන්නත් පුලුවන්.. අපේ උන් ඉතින් ගහන්න ඕනේ එහනම්.. ඒක වෙන්නෙත් නෑ නේ.
    කිවියන්ට චාන්ස් වැඩි
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    උන්ට කොහොමත් සෙමි එන්න වෙන්නෙ නෑ කිවියො මේක ලොකු ගානකින් දින්නම....:(:)
    හොදයි ඒක නැත්නම් සෙමි ෆයිනල් අර asia cup ෆියිනල් එක වගේ වෙයි :lol: හැබැයි අද ඔසියෝ කයි වගේ :baffled:

    champions trophy එක පකිස්තානෙ තියන්න තිබ්බට ඉන්දියාව ඕක කරන්න දෙන්නෙ නෑ.
    ඩුබායි වලට ගෙනියයි
    අනිවා ඕකුන් මොකක් හරි කියල ශේප් වෙනවා ලංකාවේ තියයි ඔකුන්ගේ මැච් :lol: icc උනුත් එහෙනං හා කියයි
    ------ Post added on Nov 4, 2023 at 3:56 PM
     
    • Like
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,635
    165,051
    113
    එකමත් එක රටක
    NZ උන් ෆාස්ට් 2යි, ස්පින් 4ක් එක්ක නේ යකෝ ගහන්නේ. උන්ගේ fast bowlersla දෙන්නෙක් injured කොහොමත්.

    පක්කු කොහොමත් මේක ඕවර්35න් ගහන්න ඕනෙලු සෙමි කොලිෆයි වෙන්න චාන්ස් එකක් ගන්න...:):yes:
    එහෙම කියන්න බෑ බන්..
    පක්කො ඕන නම් 35න් ගහන්න ඕන ඇති දැනට NZ වලට උඩින් rate එක යන්න.

    පක්කොන්ට ENG එක්ක මැච් එක තියනව NZ වලට අපි එක්ක තියනව.
    ------ Post added on Nov 4, 2023 at 4:49 PM

    DLS par score after 21.3 overs is 150 so Pakistan are 10 runs ahead
    ------ Post added on Nov 4, 2023 at 5:01 PM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ලොන්ත ෆෑන්ස්ලට අවුරුදු 2 කට කලින් වෙච්ච දේ මතක නෑ.
    උන්ගෙ 2nd ටීම් එක අපිට ගේමක් නැතුව ගැහුව. දෙවෙනි මැච් එකේදි හොද උන් ඔක්කොටම කොවිඩ් හැදුන. ඊට පස්සෙ traveling reserve ආපු උන් ටික දාල අමාරුවෙන් 11 හදාගෙන උන් ගැහුවෙ.

    ලොන්ත ෆෑන්ස්ලට අවුරුදු 2 කට කලින් වෙච්ච දේ මතක නෑ.
    උන්ගෙ 2nd ටීම් එක අපිට ගේමක් නැතුව ගැහුව. දෙවෙනි මැච් එකේදි හොද උන් ඔක්කොටම කොවිඩ් හැදුන. ඊට පස්සෙ traveling reserve ආපු උන් ටික දාල අමාරුවෙන් 11 හදාගෙන උන් ගැහුවෙ.
    ඒ ටුවර් එකේ ෆයිනල් මැච් එකේ විතරයි උඹ ඔය කියන තරම් වීක් ටීම් එකක් ගැහුවෙ හරි ඒකත් අමතක කරපන්කො මේ පාර ඒසියා කප් එකේ ෆයිනල් එකට කලින් ෆර්ස්ට් රවුන්ඩ් එකේ අපි ඉන්දියාවත් එක්ක ගහපු මැච් එකේ කෝලියයි ශර්මයි ෆේල් වෙලා උන් 250 ක්වත් ගහන්න බැරුව ඇඹරුනා මතකද? අපිට ඒක චේස් කරගන්න බැරි උන එක වෙනම කථාවක් බංගලින්ට උන් කෝලි රෙස්ට් කරල ශර්ම ෆේල් වෙලා පරාද උනා මතකද?ඉන්ග්ලන්ඩ් එකත් ඕකුන් කනවා ශර්මා හිටියෙ නැත්නම් උන් දෙන්නම එකට ෆේල් උන දවසට ඕකුන් අනාතයි හරි ටීම් එකකට සෙට් උනොත් වෙලා තියෙන්නේ එහෙම දවසක් ලේසියෙන් එන්නෙ නැහැ උන් දෙන්නම එකට ෆේල් වෙන එහෙම දවසක් ආපු දවසට තේරේව් උඹ ඔය උඩ දාන බැටින් ලයිනප් එකේ තරම ඒකයි මම කියන්නෙ උන් දෙන්න රිටයර් උන ගමන් ඔය තරම් නම් වැඩ දාන්න වෙන්නෙ නැහැ ඉන්දියාවට 🙂
     
    • Like
    Reactions: NRTG