Best Movies of All Time 🎥🎬🍿

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඔයාලා බලලා තියන අනිත් අයත් අනිවා බලන්න ඕනේ කියලා හිතෙන Movies මෙතන දාගෙන යමු.

    2010 ට කලින් release වුන ඒවා නම් හොදයි. මොකද ලගදි ආව Movies ගොඩක් අය බලලා තියනවා නේ.


    Se7en (1995)

    1699105928617.jpeg


    Serial Killer කෙනෙක් අල්ලන්න දෙන පට්ට ගේමක් ගැන story එකක් තියෙන්නේ. අනිවා බලන්න.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    Godfather 1-2 ඇරුනම ඩිරෙක්ටර් Francis Ford Coppola කිව්වම අනිවා මතක් වෙන ෆිල්ම් එක. War/Anti war ගැන හදපු ෆිල්ම් වලින් හොදම එක මේ ෆිල්ම් එක තමයි මගේ මතේට අනුව නම්. Cinematography, action දැක්කම 1979 හදපු ෆිල්ම් එකක් ද කියලා පුදුම හිතේවි බලන කෙනෙකුට.

    Apocalypse Now (1979)

    IMG_0410-scaled.jpeg





    There Will Be Blood (2007)

    MV5BMjAxODQ4MDU5NV5BMl5BanBnXkFtZTcwMDU4MjU1MQ@@._V1_FMjpg_UX1000_.jpg


    Paul Thomas Anderson ඩිරෙක්ට් කරපු හොදම ෆිල්ම් එක මගේ මතේට අනුව. Daniel Day Lewis ගෙත් හොදම performance එක.




    තව Sydney Lumet කියන ඩිරෙක්ටර් ඩිරෙක්ට් කරපු හැම ෆිල්ම් එකක්ම වගේ බලන්න පුළුවන් නම් සර්ච් කරලා. මේ ඒවගේ ෆිල්ම් කීපයක්.


    12 Angry Men (1957)

    Dog Day Afternoon (1975)

    Network (1976)

    Serpico (1973)​

    Before the Devil Knows You're Dead (2007)​

     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    The shawshank redemption
    Forrest gump
    Cast away
    Saving private ryan
    Schindler's list
    Dunkirk
    The dark knight
    1917
    Fury
    Braveheart
    The terminal
    Taking lives
    Catch me if you can
    Troy
    The bone collector
    The silence of the lambs
    Gladiator
    Full metal jacket
    The last samurai

    දැනට මේ ටික තමයි ඔලුවට එන්නේ
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔයාලා බලලා තියන අනිත් අයත් අනිවා බලන්න ඕනේ කියලා හිතෙන Movies මෙතන දාගෙන යමු.

    2010 ට කලින් release වුන ඒවා නම් හොදයි. මොකද ලගදි ආව Movies ගොඩක් අය බලලා තියනවා නේ.


    Se7en (1995)

    View attachment 218309

    Serial Killer කෙනෙක් අල්ලන්න දෙන පට්ට ගේමක් ගැන story එකක් තියෙන්නේ. අනිවා බලන්න.
    මේක නම් mindfuck වෙන movie එකක්
     

    Similar threads