Freelancing වල

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Identity Proof කරද්දි Country එක SriLanka දාද්දි ID Type එක විදිහට National ID එක දාන්න එන්නෙ නෑනෙ. ඇයි ඒ? ඒකට විසඳුම මොකද්ද? (පාස්පෝට් නෑ. ඩ්‍රයිවින් ලයිෂන් ඇත)
     
    • Like
    Reactions: kinkon

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    අර කෝඩ් එකයි ID එකයි උස්සන් පොටෝ ගහන එක කොහොමද කරේ ගායිස්? ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකට මගෙ නම කෙටි කරල හදපු work ID එකක් තියේ. ඒක හරියය්ද? (මගෙ ID and License වල තියෙන්නෙ පරණ ඇඩ්‍රස්)

    Driving license walin thama kare.

    ලයිසන් එකෙන් තමා මාත් කරේ...

    ඩ්‍රයිවින් ලයිෂන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    අර කෝඩ් එකයි ID එකයි උස්සන් පොටෝ ගහන එක කොහොමද කරේ ගායිස්? ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකට මගෙ නම කෙටි කරල හදපු work ID එකක් තියේ. ඒක හරියය්ද? (මගෙ ID and License වල තියෙන්නෙ පරණ ඇඩ්‍රස්)
    katahari kiyanna photo eka gahala denna kiyala.

    identity verify help support contact karanna
     
    • Love
    Reactions: Grey Walker