Identity Proof කරද්දි Country එක SriLanka දාද්දි ID Type එක විදිහට National ID එක දාන්න එන්නෙ නෑනෙ. ඇයි ඒ? ඒකට විසඳුම මොකද්ද? (පාස්පෝට් නෑ. ඩ්‍රයිවින් ලයිෂන් ඇත)