මිට්ටෙක් බැන්දා...

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,702
    10,767
    113
    octagon
    උසේ ප්‍රශ්ණයක් නෙවේ උබට තියෙන්නේ. Confidence එකේ අව්ලක්. උබ මොකක් හරි කරලා උස ගියත් ආයේ රැවුල මදි කියලා හරි මේකේ අඩන්න ගන්නවා.
    Try martial art bro
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    විකාරද හුත්තෝ..gym එකකට ගිහින් පොඩ්ඩක් ඇග හදාගනින් specially broad shoulders එතකොට තෝ කොටයි කියලා පෙන්නෙ නැ....5'4 යි කියන්නෙ කොටමත් නෑ ponz amir khanuth 5'4. අනික යකෝ තෝ කොටා උනා කියලා ලමයි කොට වෙන්නෑ😂..
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මන් 5'5 ඒත් ගොඩක් සුදුයි
    ඔය කලු උස එවුන්ට වැඩිය මට කෙල්ලො සෙට්වෙනවා.
    මමඉස්සර FB ඉන්නකාලෙ ජිම් යන හයේ හතරෙ උනුත් මට මැසේජ් දාලා මගෙ ලිස්ට් එකේ ඉන්න කෙල්ලොන්ව සෙට් කරලා දෙන්න කියලා කියනවා
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    360
    1,329
    93
    ඇත්ත සහතික ඇත්ත, මන්නම් කියන්නේ උඹ මැරියන්. මමනම් කොටෝ දැක්කම කෙල ගහගෙන යන්නේ. ඊයා අංගවිකල පාටයි.... බෙලි කරකව කරකව උඩ බලන්නේ. උන් කොච්චර දඟලුවත් කෙල්ලෙක්ගෙ ඇහැ යන්නේ උස එකාට. උන්ට සෙට් වෙන්නේ කොට කෑලි වලිනුත් තේරිච්ච කැත ඒවා ටික විතරයි. අමාරුවෙන් හරි හොඳ කෑල්ලක් බැන්දත් ඒකි හීන දකින්නේ උස ලස්සන එකෙක්ගෙන් ඇනගන්න. පුළුවන් උන් ඇත්තටම ඇනගන්නවා එහෙම.

    එහෙම ප..යක් නෑ, මම දන්න කොට උන් මට වඩා සුපිරි කෑලි ලයින් කරගත්තා. හැබැයි උන් සුපිරි confident. කොට එකාට කොච්චර වයසට ගියත් වයස පේන්නේ නෑ. උස එකා 28 පැන්න ගමන් නාකි පාටයි. ගහගන්න අමාරුයි යටින් uppercut එහෙම වදිනවා exposed නිසා. බස්, ඇඳන්, දොරවල් කරුම. උස ගිහින් කෙට්ටු උනාම මන්දපොශනේ වගේ. ලංකාවෙනම් හොඳම ගාන 5'8-5'10 වගේ. ඊට වඩා උසනම් කේස්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    මන් 5'5 ඒත් ගොඩක් සුදුයි
    ඔය කලු උස එවුන්ට වැඩිය මට කෙල්ලො සෙට්වෙනවා.
    මමඉස්සර FB ඉන්නකාලෙ ජිම් යන හයේ හතරෙ උනුත් මට මැසේජ් දාලා මගෙ ලිස්ට් එකේ ඉන්න කෙල්ලොන්ව සෙට් කරලා දෙන්න කියලා කියනවා
    පොන්න හම්පඩයො ඉන්න ජිම් වලට යන්න එපා.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,164
    8,984
    113
    In Your Heart
    Mehemai kota un marry karata awulak na . Lamai hadanna ona weddi usa ayagen help ekak wife ta aran denna..

    මම 4.9යි. 🥴 බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පපුව ගාවට උසයි. මට නම් ඒක හොදයි.
    Generation eka kota nathi kara ganna ona nam usa boys lage sahaya paththanna..
    ------ Post added on Nov 5, 2023 at 8:16 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    Mehemai kota un marry karata awulak na . Lamai hadanna ona weddi usa ayagen help ekak wife ta aran denna..
    කවුරු හරි මේ අනාත උස මල්ලිට එහෙමවත් චාන්ස් එකක් අරන් දෙන්න. පව්. කොට උන ගෑණු හොයන් කසාද බඳිනවා, උස උන් ගෑණු නැතුව හූල්ලනවා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    පොන්න හම්පඩයො ඉන්න ජිම් වලට යන්න එපා.
    මන් ජිම් ගියෙ නෑ බන්
    ඒකාලෙ ප්‍රොෆයිල් ලොක් කරන්න බෑනෙ.
    ඉතින් වෝල් එකේ පෝස්ට් කමෙන්ට් කරලා තියන අයත් ෆ්රෙන්ඩ් නොවන උන්ට පේනවා. මන් දන්නෙත් නැති උන් තමයි මට මැසේජ් කරන්නෙ
     
    • Like
    Reactions: dmsupun

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,164
    8,984
    113
    In Your Heart
    කවුරු හරි මේ අනාත උස මල්ලිට එහෙමවත් චාන්ස් එකක් අරන් දෙන්න. පව්. කොට උන ගෑණු හොයන් කසාද බඳිනවා, උස උන් ගෑණු නැතුව හූල්ලනවා.
    Ahh ela machan .gani kota nam sup ekak dennam ..kota un trigger wenawa hikz
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    දෙමවුපියන්ගේ වැරැද්ද වෙන්න පුළුවන්.. ලංකාවේ ළමයි හදන්නේ හදන්නන් වාලේ නේ බං... උගේ අනාගතය ගැන කිසිම plan එකක් නෑ.. උන් ලොකු උනහම කසාද බන්දලා දීලා හු#@&ලා ළමයි හදවාගෙන ඉන්න තමයි ලංකාවේ දෙමවුපියෝ කරන එකම දේ..

    ළමයා ටිකක් මිටි නම් sport එකකට, උස යන්න පුළුවන් exercise එහෙම තියනවා.. ඒව කරවන්න ඕන.. අපේ බාප්පා කෙනෙක් හමුදාවට යන්න ගස් වල එල්ලිලා ම උස හදා ගත්තා ලු ඒ කාලේ.. එයාලා ඔය exercise ගැන දන්නේවත් නෑ.. උබ කොච්චර try කරත් වර්ධනය අවසන් උනාට පස්සේ එකට try කරලා වැඩක් නෑ.. උස කියන එක ටිකක් වටිනවා තමයි avarage පිරිමි කෙනෙක්ට, හොඳට සල්ලි තියන range rover එකක් වගේ තියන උන්ට ඕක අදාල නෑ.. හැබැයි avarage පිරිමියෙක්ට උස ඕන.. මාත් 5 8 ක් වගේ 6ක් වගේ උනා නම් ඇති
     
    • Like
    Reactions: AnjanaROCK

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,248
    4,988
    113
    Abyss
    first of all height is not based on one single gene. height is a result of a collection of genes.
    so there is a chance that even though u r too short ur children
    can be taller than both of u and ur wife.

    second thing. yh theres an obvious disadvantage of being short. I'm 5' 10'.
    but this is not enough for me.. I also worry exactly
    like u. I want atleaset 6 feet.

    conclusion: no one is satisfied with what they have. so chill bro
    everyone has something to worry about.