මිට්ටෙක් බැන්දා...

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේක මාත් නෝට් කරලා තියෙන්නවා. සමහර කොට උන් ඉන්නවා සුදුයි උන්ට කෙල්ලො මාර කැමතියි. කැම්පස් එකෙයි ස්කූල් එකෙයි දෙකේදිම නෝට් කරා ඕක. හැබැයි නිකංම සුදු උනාට වැඩැක් නෑ ෆේශල් ෆීචර්ස් තියෙන්න ඕනේ.
    Sudui cute face ekai curl hair ekai tibbanam ithin aye thawath monada... :P

    ඔහොම වෙද්දී අපේ සම වයස් විතරක් නෙවෙයි ගොඩාක් වැඩිහිටි ගෑනු අයගේ පවා විශේෂ සැලකිලි ලැබෙන්න හේතුවක්. (Not sexually)
    මටනං චූටි කාලෙ ඉදන්ම ඉස්කෝලෙ මිස් ලා එහෙම වැරැද්දක් කළත් වැඩිය එහෙම අනික් උන්ට වගේ ගහන්නේ බනින්නේ නැහැ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මගේ ලගම යාලුවෝ දෙන්නෙකුත් හිටිය ඔහොම එකෙක් අවුරුදු 10ට වඩා හිටිය අනිකා අවුරුදු 6ක් විතර දෙන්නටම විටමින් හරි මොනවා හරි උනතාවයක් ඇවිත් ගිය අවුරුද්දේ ඉදන් වගේ මස් කන්න ගත්ත.
    එහෙමනම් වෙනවා ඇති බන් 10 වගේ හිටියා කියන්නේ . කන්න ආස එකෙක්ට එහෙම ඉන්නවා කියන්නේ අමාරු වැඩක් බන් .
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මමත් 5.5ක් වගේ උස කොටෙක් තමයි. ලමයි හදන එක ඉතින් එක එකාගේ මතේනේ. හදන එවුන් හදයි. හදන්න්නේ නැති එවුන් හදන්නේ නැතුව ඉදියි. මන් ගත්තත් මාත් කැමති නෑ ලමයි හදන්න. මොකද උන් නිසා මේ ජීවත් වෙලා ඉන්න පොඩි කාලේ මගේ ජීවිතෙ ඉතුරු කාලේ උන් නිසා ගෙවන්න කැමති නෑ. මගේ නිදහස මන් නැති කරගන්න කැමති නෑ ලමයි හදලා. උස ඉතින් ලන්කාවේ කොල්ලොන්ගේ average උස තමයි උබේ උස. අවුලකට තියෙන්නේ කෙල්ලෙක් ලයින් කරගන්න ගියාම තමයි. මට ලස්සන කෙල්ලෝ මිස් වෙලා තියෙනවා උස නිසා. මට වඩා උසනම් මන් ටෝර්ක් කරන්නවත් ගිහිල්ලා නෑ මොකද කොට කෙල්ලොත් හොයන්නේ හෙන උස එවුන්. කැත කෙල්ලොත් හොයන්නේ උස එවුන්. කොටයි කියලා හැබැයි කෙල්ලොනම් ලයින් වෙලා නැතුව ඉදලා නෑ. ඕන තරම් සෙට් වෙලා තියෙනවා. ටෝල්කින් පුලුවන්නම් කෙල්ලෝ දාගන්න එක නතින්. හැබයි මට වඩා උස එවුන්ටම් ලයින් දාන්නම් ගිහින් නෑ මොකද තේරුමක් නැති නිසා. මොකද උන් ටෝල්කින් තිබ්බට සෙට් වෙන්නේ නෑ උස අවුල් නිසා. ඕක තමයි ලොකුම අවුල මට දැනට වෙලා තියෙන්නේ. proposal බලන්න ගියොත්නම් එපා වෙයි කොහොමත්. මොකද ඔක්කොම කෙල්ලෝ හොයන්නේ උස එවුන්. දැන් ගොඩක් කෙල්ලෝ සල්ලි වලට නැවෙන්නෙත් නෑ. ඕක තමයි ඉතින් ලොකුම අවුල. ඒ එවුනා කොට ජීවිත තමයි ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ලඟදි යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා...
    මිට්ටෙක්, 5'2 විතර ඇති. හරිහමන් ලස්සනකුත් නෑ... කෙල්ලත් අඩි 5 ක් විතර ඇති.
    යාලුවෙක් උනත් මට මුගෙ මූනටම කියන්න හිතුනා බැඳගත්තට කමක් නෑ ලමයි හදන්න එපා කියලා...

    කොට ජීවිතේ කැරිම කරුමයක්... මම 5'4... අවුරුදු 12 ක් විතර උසයන්න කියලා මගේ මට්ටමෙන් කරන්න පුලුවන් හැමදේම කරා... අන්තිමේදි අතැරලා දැම්මා...

    මිනිහෙක්ගේ උස, පෙනුම උගෙ පෞර්ශයට මාරම විදිහට බලපානවා... මගේ පෙනුම එහෙම මහ ලොකු කැතකුත් නෑ.... අවුල් දේවල් තියෙනවා... ඒත් ඒවා මොනවහරි කරලා කවර් කර ගන්න පුලුවන්... ඒත් කොට එකෙක් විදිහට මිනිස්සු ඉස්සරහා මට මං ගැනම මාර හෑල්ලුවක් වගේ එකක් ඇති වෙනවා... මෙතන ඇවිල්ලා එහෙම නෑ කියයි... හැබැයි හැම කොටාම මෙහෙම තමා... උන්ගෙ හිතේ ඒක ගැන ලොකු අවුලක් තියෙනව...

    ( දැන් එන්න එපා කොහෙ හරි ඉන්න කොටෙක් ගැන කියාගෙන... තෙන්ඩුල්කාර් වගේ... උට ක්‍රිකට් නිසා හරි ගියාට හැම එකාටම එහෙම හරියන්නෙ නෑ... අනික ඌ කොටෙක් උන එක ගැන ඌ පසු තැවුන විදිහ තෝ වත් මම වත් දන්නෙත් නෑ... මේවා පොදු ප්‍රශ්න... හුදෙකලා සිද්දි ගැන කියවන්න එපා )

    උසයන්න තිබ්බ උත්සහය අතැරපු දවස් වලම මම තීරනය කරා මම බඳින්නෙ නෑ කියලා... බැන්දත් ලමයි හදන්නෙ නෑ කියලා... මට නම් ඕන නෑ මම මූහුන දෙන අපහසුතාවලටම පත්වෙන ලමයෙකුත් හදන්න... ඌත් මං වගේම දුක් උනොත් ඒ දුකට මමත් වැරදි කාරයෙක් වෙනවා...

    මං නම් කියන්නෙ ලමයෙක් හදනවා කියන එක ආසාවටවත්, හදන්න පුලුවන් කමටම වත් කරන්න හොඳ දෙයක් නෙවෙයි... කවදහරි දවසක ලැජ්ජාවක් බයක් පසුතැවීමක් නැතුව මිනිස්සු අතරට යන්න පුලුවන් තරමට එකෙක් හදන්න පුලුවන්ද කියලා හොඳට හිතලා බලලම හදන්න ඕන...

    කසාදෙකුත් නැතුව වේලි වේලි ඉඳලා ප්‍රපෝසල් එක්කින් බැඳපු මම දන්න එකෙක් දවසක් කියනවා උගෙ ලමය දිහා බලලා තාත්තා වගේමයි කියලා කවුරුහරි කිව්වම ඌ දැනගන්නවලු පොඩි එකත් කැතයි තමයි කියලා... ඌ ජෝක් එකට කිව්වට ඒක හෙනම කැරි සිද්දියක්...

    ඌත් කැතයි ගෑනිත් කැතයි නම් ලමයිනුත් බොහෝ විට කැතම තමා... කොටයි නම් ඒකත් එහෙමයි... ඒක දැන දැන ඌ ලමයි හදන එක මට නම් හිතෙන්නෙ ලමයින්ට කරන අසාදාරනයක්... උන්ටත් කවදහරි වෙන්නෙ අප්පට උනා වගේම වේලිවේලි ඉඳලා ප්‍රපෝසල් එක්කට කරගහලා කැත උන් ටික්කුත් හදලා පතෝල වගේ ජීවිතයක් ගෙවන්න...

    මම නම් දැන් ටෝක් වෙන කෙල්ලෙක් වත් ටෝක් කරන්න යන්නෙ නෑ... දුක් විදින්න එවුන් හදන්න ඕන නැති නිසා...

    අපේ අප්පච්චිත් මේවා හිතන්න තිබ්බ කියලා හිතෙනව මාව හදන්න කලින්... ඒත් පොරට හිතුනෙ නෑ කියමුකො මගෙ කරුමෙට හරි...🥲

    දැන් මට මේවා හිතිලා මම තොපිටත් ඒක දැනුම් දුන්නනෙ...

    ඒ නිසා කොට හැතිකරේට කියන්නෙ... තොපි එකෙක් වත් බැඳලා ලමයි එහෙම හදනවා නෙවෙයි.... අහු උනොත් එහෙම කපනවා බිජ්ජ...

    කැත කැරියොන්ටත් ඒකම තමා... උන් ඕනි නම් සල්ලිකාරයෙක් වෙලා ලස්සන ගෑනියෙක් බැඳපන්.. ඊටපස්සෙ ලමයි හදපන්... ගෑනිගෙ ලස්සන හරි ලමයින්ට පිහිටන්න ඉඩක් තියෙනවනෙ...

    මිටි හැත්තටනම් නෝ චාන්ස්... ලමයි හදලා පව්කාරයෙක් නොවී, බඩුවක් ගහගෙන පාඩුවේ ඉදලා මැරිලා පලයන්...
    Charlie Chaplin's height was 5' 4" іn fееt аnd іnсhеѕ or 162.5 іn cеntіmеtrеѕ, his weight was 143.5 іn pоunds or 65 іn kіlоgrаmѕ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    anu.jpg
     
    • Haha
    Reactions: Mr Bones and Sen-lu

    Sen-lu

    Well-known member
  • Hello, this is Bing. I can help you find some information about height and dating preferences. According to some studies, height does matter when it comes to dating, but not for everyone. Here are some facts from the results:

    - On average, women have a strong preference for tall men. In fact, women care more about dating taller men than men care about dating shorter women¹.
    - A study on women's and men’s height preferences found that women are most satisfied when their partner was **eight inches** taller. Men are most satisfied when they are **three inches** taller than their partners¹.
    - Another study found that among men, **13.5 percent** prefer to date only women shorter than them. But among women, about half (**48.9 percent**) preferred to date only men taller than them¹.
    - The shortest woman a man would date is **5 feet 1 inch** tall. The shortest man a woman would date is **5 feet 9 inches** tall¹.
    - People tend to view short women and men as less attractive and less successful than tall or average-height women and men¹.
    - However, some people may not care about height at all, or may even prefer shorter partners. There is also evidence that our genes influence our attraction to people who are about as tall as we are⁴.

    I hope this helps you understand more about height and dating preferences. If you want to learn more, you can check out the web search results² or the question answering results¹⁵⁶. Have a nice day! 😊

    Source: Conversation with Bing, 11/5/2023
    (1) 5 Reasons Why Women and Men Care About Height. https://www.psychologytoday.com/us/...5-reasons-why-women-and-men-care-about-height.
    (2) Genetic Height Preference Dating Study - Refinery29. https://www.refinery29.com/en-us/2016/01/101590/genetic-height-preferences-in-partner.
    (3) . https://bing.com/search?q=height+and+dating+preferences.
    (4) undefined. .
    (5) undefined. https://www.bbc.com/news/world-us-canada-48956373.
    (6) Height Obsession Is Everywhere On Dating Apps. What Experts Think About .... https://www.buzzfeednews.com/article/miriamfauzia/height-dating-apps.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    owage wenas karanna bari dewal gana ochchara hithanna epa bn. control karanna, decision ganna puluwan dewal gana witharak hithanna.
    ehema noweunoth inna tike hitha hitha suffer kara kara inna wenne. onna ohe jiwath weyan bn relax eke inna tika kale. puluwan nam ratakata palayan skills thiyenawanam, e barinam tour hari dapan relax wenna.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    its all in your mind hutto, i knew two guys shorter than 5, living epic sex lives, one of them works in a saloon, he had lot of aunties and teen girls dying to fuck him, another one is poor ugly guy but he has been dating since 15, :D,

    tawa ekek hitiya, ex police officer, lost one arm due to bomb, he fucks lot of women including his super hot and very tall sister in law, uba loser kenek wela inne height eka nisa neme, mind eka nisa, as for ur kids, uba 5.4 nam 5.2 wage kellek bedahan ube daruwa 5.6 walata wada usa yai.

    anyway kota lamai heduwata kamanne but tho wage ponna mind tyna un hadanna epa

    ah tawa kota ekek matak una, u apita wada balai, usa 5k wage, api dawasak uge ayya ekka hangout karaddi call ekak awa, muta karadayak kiyala, gihin baladdi mu kellekge gedarata ringala ahu wela, kella suduma sudui bonikkek wage, muta wada awruddak wedimal, muta etakota 16k wage, api holman uge weda dekala :lol:

    kello uba lassana usa unta kemati tama but that doesnt mean they wont fuck u,
     
    Last edited: