මිට්ටෙක් බැන්දා...

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගොඩක් සුදුයි
    ඔය කලු උස එවුන්ට වැඩිය මට කෙල්ලො සෙට්වෙනවා.
    මමඉස්සර FB ඉන්නකාලෙ ජිම් යන හයේ හතරෙ උනුත් මට මැසේජ් දාලා මගෙ ලිස්ට් එකේ ඉන්න කෙල්ලොන්ව සෙට් කරලා දෙන්න කියලා කියනවා
    මේක ඇත්තක්. සුදු වෙලා ඉපදෙන එකේ පට්ටම වාසියක් තියෙනවා ඉතින්. :P :yes: :rolleyes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,602
    1
    51,309
    113
    ප*යාගල
    sorry.com
    පොන්න හම්පඩයො
    AKA @scurvy

    respect eke aduwak tiyenawa
    meka nm atta. mata kauruth respect karnne na issra. hama ekaama mawa joke ekata gatta. passe mama skills pennala promote unama arun ballo wage hitiya position ekat baye.
    danuth hnd class ekedi mata kauruth respect karanne na. kello nm respect kranwa wage penwa mama assignments ehma senikwa karala marks gatta nisa
    ------ Post added on Nov 5, 2023 at 8:39 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    5.6යි...ලොකු අවුලක් දැනිල නෑ මට නං....මට හිතෙන්නෙ උසට වඩා උඹේ කන්ෆිඩන්ස් එකේ අවුලක් තියෙන්නෙ...
     
    • Love
    Reactions: Error365!

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මන් 5'5 ඒත් ගොඩක් සුදුයි
    ඔය කලු උස එවුන්ට වැඩිය මට කෙල්ලො සෙට්වෙනවා.
    මමඉස්සර FB ඉන්නකාලෙ ජිම් යන හයේ හතරෙ උනුත් මට මැසේජ් දාලා මගෙ ලිස්ට් එකේ ඉන්න කෙල්ලොන්ව සෙට් කරලා දෙන්න කියලා කියනවා
    අපෙත් යාලුවෙක් ඉන්නවා 6.2ක් වගේ උසයි.
    සිවිල් ඉන්ජෙක්.
    ලගදි marry කරා. ගෑනිගේ මුළු මූනෙම කට. වස කැතයි.
    උස උනාට කොල්ල කැතයිනම් සෙට් වෙන ගෑනිත් හෙනම කැතයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,790
    9,899
    113
    මේක කියෙව්වම තේරුනේ තොට පිස්සු කියලා. සමාජයෙන් කොන්වෙයි කියල බයෙන් ඉන්න එකෙක් කියල විතරයි. ඕනෑවට වඩා හිතන්න එපා.
    පොතක තිබ්බා මේ වගේ අයිඩියා එකක්.
    උබ කැමති උනත් නැතත් උබට ලැබිලා තියන ශරීරය එක්ක උබට ජීවත් වෙන්න වෙනවා.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    අම්බ ට්‍රැක් පොරවල්නේ මේකේ ඉන්නේ :baffled: අංගොඩ ඉන්න ඕනේ සෑහෙන පිරිසක් මේකේ ඉන්නවා වගේ.

    Man issara nam Elakiriye thibba godak ideas/ Opinion gaththa jiwitheta,
    ehema hoda mind ekakin upades dena ewunuth hitiya,

    dan nam hoda ewun 10 ta pisso pihatto 40-50 k innwa,

    dan wadiya active nathi unata russian kellek banda kollek hitiya usa 5 ganaka.
    thawa OESL eke leading member kenek hitiya eth e ganama

    op wage ewun nam genes walama heena mane kiyana eka apu ewun ,
    wadak na katha karala . goda emak na,
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම 5.6යි. එහෙම ලොකු කොට බවක් දැනිල නම් නෑ.උඹ ඕනවට වඩා ඔලුවට අරන් වගේ ඉන්නෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේක ඇත්තක්. සුදු වෙලා ඉපදෙන එකේ පට්ටම වාසියක් තියෙනවා ඉතින්. :P :yes: :rolleyes:
    මේක මාත් නෝට් කරලා තියෙන්නවා. සමහර කොට උන් ඉන්නවා සුදුයි උන්ට කෙල්ලො මාර කැමතියි. කැම්පස් එකෙයි ස්කූල් එකෙයි දෙකේදිම නෝට් කරා ඕක. හැබැයි නිකංම සුදු උනාට වැඩැක් නෑ ෆේශල් ෆීචර්ස් තියෙන්න ඕනේ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මමත් මේකේ ඉස්සර නාහෙන් අඩපු thread ඇති . මම අවුරුදු 2 1/2 විතර vegan වෙලා හිටියා . ඒත් මම මස් මාළු කන්න අකමැති නෑ . ඒ වගේම youtube එකෙන් suggest වෙන්නෙම chicken, beef ස්ටික් අනන් මනම් . ඒවා බල බල අවුරුදු 2 1/2 මම control කරන් හිටියා . මාරම ඇට්ටර ගතියක් ආවේ බන් ඇගට . මාරම confidence එකක් ආවා . ඒක කරලම බලන්න ඕනේ මෙහෙම කිව්වට උබට තේරෙන්නේ නැති වෙයි . ඒක confidence එකකටත් වඩා දෙයක් . යාලුවෝ නොන්ඩි කරද්දී , බනිද්දි මම මොකා කිව්වත් ඇහුවේ නැතුව vegan වෙලා හිටියා.

    මේක tips එකක් විදියට කිව්වේ .
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    මම 4.9යි. 🥴 බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පපුව ගාවට උසයි. මට නම් ඒක හොදයි.
    මන් කලින් යාළුවෙලා හිටිය කෙනා 4'6යි මන් 5'11... fucked up ඉතින්...lol. මගේ යාලුවෙක් ඉන්නවා උ 6'5 ක් විතර ඇති බැදපු කෙල්ල 5ට අඩුයි වගේ...set නෑ ඉතින්..කොට කෙල්ලෝ මහත් උනහම මෙලෝ රහක් නෑ හැබැයි
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Man issara nam Elakiriye thibba godak ideas/ Opinion gaththa jiwitheta,
    ehema hoda mind ekakin upades dena ewunuth hitiya,

    dan nam hoda ewun 10 ta pisso pihatto 40-50 k innwa,

    dan wadiya active nathi unata russian kellek banda kollek hitiya usa 5 ganaka.
    thawa OESL eke leading member kenek hitiya eth e ganama

    op wage ewun nam genes walama heena mane kiyana eka apu ewun ,
    wadak na katha karala . goda emak na,
    සිරාවටම මේකෙ ඉස්සර තිබ්බ ගතිය නෑ තමා. වැඩි හරියක් ඉන්නෙ පිස්සෝ තමයි දැන්. හරියට හොයලා බැලුවොත් වැඩිය උස නැති මිනිස්සු තමයි ලෝකෙ හෙල්ලුවෙ. මේ නම් තද මානසික ලෙඩෙක් මානසික ප්‍රතිකාර අවශ්‍ය.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    මමත් මේකේ ඉස්සර නාහෙන් අඩපු thread ඇති . මම අවුරුදු 2 1/2 විතර vegan වෙලා හිටියා . ඒත් මම මස් මාළු කන්න අකමැති නෑ . ඒ වගේම youtube එකෙන් suggest වෙන්නෙම chicken, beef ස්ටික් අනන් මනම් . ඒවා බල බල අවුරුදු 2 1/2 මම control කරන් හිටියා . මාරම ඇට්ටර ගතියක් ආවේ බන් ඇගට . මාරම confidence එකක් ආවා . ඒක කරලම බලන්න ඕනේ මෙහෙම කිව්වට උබට තේරෙන්නේ නැති වෙයි . ඒක confidence එකකටත් වඩා දෙයක් . යාලුවෝ නොන්ඩි කරද්දී , බනිද්දි මම මොකා කිව්වත් ඇහුවේ නැතුව vegan වෙලා හිටියා.

    මේක tips එකක් විදියට කිව්වේ .
    මගේ ලගම යාලුවෝ දෙන්නෙකුත් හිටිය ඔහොම එකෙක් අවුරුදු 10ට වඩා හිටිය අනිකා අවුරුදු 6ක් විතර දෙන්නටම විටමින් හරි මොනවා හරි උනතාවයක් ඇවිත් ගිය අවුරුද්දේ ඉදන් වගේ මස් කන්න ගත්ත.
     
    • Love
    Reactions: ST.PIERRE
    මන් කලින් යාළුවෙලා හිටිය කෙනා 4'6යි මන් 5'11... fucked up ඉතින්...lol. මගේ යාලුවෙක් ඉන්නවා උ 6'5 ක් විතර ඇති බැදපු කෙල්ල 5ට අඩුයි වගේ...set නෑ ඉතින්..කොට කෙල්ලෝ මහත් උනහම මෙලෝ රහක් නෑ හැබැයි
    මට නම් එහෙම ලොකු අවුලක් නෑ. හීල්ස් දාලා යද්දි නම් අවුලක්ම නෑ. මහත් උනාම නම් කැතයි ඉතින්.
     
    • Like
    Reactions: Gwynbleidd

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොට උන එක අවුලක් නෑ කියන්න ආවෙ. අර සචින් තෙන්ඩුල් කර්ගෙ මගුලක් කියවපු ගමන්ම හිතුන උඹව හදන්න පුලුවන් එකෙක් නෙමේ කියල.
    තෝ කොටෙක්ම තමා. කොටා... තෝව ඇඳක ගැටගහල දෙපැත්තෙන් අදින්න ඕනි.

    Nick Vujicic
    DR.A.P.J. ABDUL KALAAM
    JACK MA
    jackie chan මේ ඉන්නෙ තව කොට සෙට් එකක්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ලඟදි යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා...
    මිට්ටෙක්, 5'2 විතර ඇති. හරිහමන් ලස්සනකුත් නෑ... කෙල්ලත් අඩි 5 ක් විතර ඇති.

    කොට ජීවිතේ කැරිම කරුමයක්... මම 5'4... අ,,,,,,
    ඇත්ත කියපන් උබ 5 2", ලගදි බදින්න නේද ඉන්නේ ??? :rofl:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පිස්සු හුකන්නො, think and grow how not to give a single fuck on how others may think,

    Then තෝ ඔය මානසික හිරගෙදරින් නිදහස් වෙයි..