පාතාලේ ඇයි?

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,492
    3,875
    113
    Thambi nam hodama area tika allan palli gagaha wargaya bo karnwa 1:4 ratio ekata
    appiriyayi, :eek:
    ow eka nam awulk thama.
    madawala, akunara wenama kalaapa

    මහනුවර.

    මුළු මධ්‍යම පලාතම සාමකාමී.
    පතිරූප දේස වාසෝච
    ------ Post added on Nov 5, 2023 at 9:55 PM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ow eka nam awulk thama.
    madawala, akunara wenama kalaapa

    පතිරූප දේස වාසෝච
    ------ Post added on Nov 5, 2023 at 9:55 PM

    Ayi

    Warakapola
    Kotiyakumbura
    Mawanella
    Kegalle

    Nuwara para digatama mun innwa ban redda

    hama ekama minissu eth mun me onwata wada diehard widiyata potha follow karala anik ethnicities invade karana eka thama pennanna bari,
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    පලාත් නෙවෙ, ප්‍රදේස වසයෙන්

    කුලියපිටිය
    තිස්ස
    හෝමගම

    බොහොම සාමකාමී පලාත්
    හෝමාගම සාමකාමී බව වැඩි කරගන්න වෙන්න ඕනෙ අච්චර ස්පා දාලා තියෙන්නෙ :rofl: :rolleyes: :P
     
    • Haha
    • Love
    Reactions: NRTG and Solo Rider

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බස්නහිර පාතාලෙ

    දේසපාලනයට සම්බන්දයි, උන්ට අර්මුනක් තියනව,
    තමන්ට වියදම් කරන දෙසපාලකයයගෙ කුනු වැඩ ටික බලාගන්න එක තමයි උන්ගෙ අරමුන

    ---

    දකුනෙ පාතාලෙ

    මුන් අමු මෝඩයො, අමු නූගත්තු
    උන්ට අරමුනක් නෑ, ඉගන ගන්නෙත් නෑ, වෙන ස්කිල් එහෙකුත් නෑ,උන්ගෙ මහ එඋනුත් එ වගෙමයි
    උන්ට ඉතින් සමාජෙ තැනක් නෑ, බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නෑ,

    ඕක පටන් ගත්තෙ මෙහෙමයි, ඒ කාලෙ

    හික්කඩුවෙන් පටන් ගත්තම එහෙ ඉන්නෙ සුද්දගෙ පෝන් කැමරා උස්සගෙන දුවපු එවුන් , රෙදි උස්සපු එවුන්
    ඊලගත් රත්ගම , පෝද්දල - උපන්ගෙයි මොඩයො, උන්ගෙ එකම අරමුන කාට හරි පිහියෙන් ඇනල හිරෙ යන එක, එහෙමත් නැත්නන් මාලු බෝට්ටු වලින් මාලු හොරෙන් අරන් දුවන එක
    ගාල්ලෙ ඉන්නෙ ඇබිලිපිටියෙන් ගනජ ගෙන්නල්ල සිල්ලරට විකුනපු එවුන්, එහෙමත් නැත්නන් ගාලු මාතර පාරෙ කරත්ත වලින් බඩු උස්සන එවුන්
    මාතර ඉන්නෙ වෙරලෙ අයිනෙ ඉඩම් ව්ලාට හොර ඔප්පු හදල කීයක් හරි යටි මඩි ගහන එවුන්
    ඊලගට තන්ගල්ල, දෙනියාය, වීරකැටිය කියන්නෙ පාරෙ ගෑණියෙකුට යන්න බෑ, තාත්ත දුව උස්සන් කැලෙ ප්නිනව, අම්මයි දුවයි එකට වදනව ගෙදර
    රන්න, හම්බන්තොට - කෙලින්ම හරක් හොරු, ආයෙ අහන්න දෙයක් නෑ, මෙ සයිකලෙ හරක පටවගෙන යන්නෙ, ආයෙ මාරම ස්කිල් එකක් එක

    ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
    ගොවිතැන් බතක් කරගෙන ඉන්නව

    ඉතින් ඔය ජාන ටික තමා දකුන කියල කියන්නෙ
    මන් ඕක හොදට හොයල තියනව, තනිකරම දකුනෙ සමාජීය විශ්ලෙශනයක් කරා මම

    ඔව්

    සබරගමුවෙ කොහෙද බන් පාතාලෙ

    බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ :oo:
    ------ Post added on Nov 5, 2023 at 4:47 PM
    Tfs (y)
     
    Sen-lu

    Well-known member
  • Crimes rates වැඩිම බස්නාහිර අඩුම නැගෙනහිර .

    View attachment 218389

    ඒ උනාට සුද්දියන්ගෙ පුම්ක මිරිකනවනෙ . 😁
    ------ Post added on Nov 5, 2023 at 7:34 PM
    නැගෙනගහිර වාර්ථා වෙනවත් අඩු ඈති බං
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    බස්නහිර පාතාලෙ

    දේසපාලනයට සම්බන්දයි, උන්ට අර්මුනක් තියනව,
    තමන්ට වියදම් කරන දෙසපාලකයයගෙ කුනු වැඩ ටික බලාගන්න එක තමයි උන්ගෙ අරමුන

    ---

    දකුනෙ පාතාලෙ

    මුන් අමු මෝඩයො, අමු නූගත්තු
    උන්ට අරමුනක් නෑ, ඉගන ගන්නෙත් නෑ, වෙන ස්කිල් එහෙකුත් නෑ,උන්ගෙ මහ එඋනුත් එ වගෙමයි
    උන්ට ඉතින් සමාජෙ තැනක් නෑ, බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නෑ,

    ඕක පටන් ගත්තෙ මෙහෙමයි, ඒ කාලෙ

    හික්කඩුවෙන් පටන් ගත්තම එහෙ ඉන්නෙ සුද්දගෙ පෝන් කැමරා උස්සගෙන දුවපු එවුන් , රෙදි උස්සපු එවුන්
    ඊලගත් රත්ගම , පෝද්දල - උපන්ගෙයි මොඩයො, උන්ගෙ එකම අරමුන කාට හරි පිහියෙන් ඇනල හිරෙ යන එක, එහෙමත් නැත්නන් මාලු බෝට්ටු වලින් මාලු හොරෙන් අරන් දුවන එක
    ගාල්ලෙ ඉන්නෙ ඇබිලිපිටියෙන් ගනජ ගෙන්නල්ල සිල්ලරට විකුනපු එවුන්, එහෙමත් නැත්නන් ගාලු මාතර පාරෙ කරත්ත වලින් බඩු උස්සන එවුන්
    මාතර ඉන්නෙ වෙරලෙ අයිනෙ ඉඩම් ව්ලාට හොර ඔප්පු හදල කීයක් හරි යටි මඩි ගහන එවුන්
    ඊලගට තන්ගල්ල, දෙනියාය, වීරකැටිය කියන්නෙ පාරෙ ගෑණියෙකුට යන්න බෑ, තාත්ත දුව උස්සන් කැලෙ ප්නිනව, අම්මයි දුවයි එකට වදනව ගෙදර
    රන්න, හම්බන්තොට - කෙලින්ම හරක් හොරු, ආයෙ අහන්න දෙයක් නෑ, මෙ සයිකලෙ හරක පටවගෙන යන්නෙ, ආයෙ මාරම ස්කිල් එකක් එක

    ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
    ගොවිතැන් බතක් කරගෙන ඉන්නව

    ඉතින් ඔය ජාන ටික තමා දකුන කියල කියන්නෙ
    මන් ඕක හොදට හොයල තියනව, තනිකරම දකුනෙ සමාජීය විශ්ලෙශනයක් කරා මම

    ඔව්

    සබරගමුවෙ කොහෙද බන් පාතාලෙ

    බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ :oo:
    ------ Post added on Nov 5, 2023 at 4:47 PM
    අඩෝ අඩෝ සබරගමුවට කුණු කතා කියන්ඩ එන්ඩ එපා ඈ😡😡😡
     
    • Love
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    දකුණෙ එවුන් බස්නාහිර පලාතට ආව වෙන්න බැරිද?

    මේ ලඟදි මගේ ගෙදරට කිට්ටුව තියෙන ලේන් එකක වලියක් ගියා. ඒ අතරතුර එතන එක පැත්තක එකෙක් කියනවා මම මාතර යකෝ කියල. අනෙක් එකත් කියනවා මමත් මාතර යකෝ කියල. :-D

    උබට කියන්න තිබුණෙ උබ හාරිස්පත්තුවෙ කියලා 🫢