IT මුල ඉඳන්

Nov 6, 2023
8
6
3
මම ඉගනගත්තේ මැනේජ්මන්ට්. මාකටින් ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙන්නෙ. නමුත් මම දනට කරපු රස්සාවල් ඒ ෆීල්ඩ් එකට අදාල නෑ. දැන් ඒ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න බෑ මගෙ වයසත් එක්ක.28යි දැන්. මම කැමති IT මුල ඉඳන් ඉගනගන්න. මට උපදෙස් අවශ්‍යයි මම කොහොමද ඒ ෆීල්ඩ් එකට එන්නෙ සහ මොනාද මම බේසික්ස් ඉගනගන්න කරන්න හොඳ කෝසස් එහෙම??
 
Kolama

Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    28 වයසක්ද රිචී රිචඩ්සන්. :cool:

    උබට මාකටින් ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙනවා නම්, තවත් බිජ්ජත් එලියෙ දාන් ඉන්නෙ නැතුව ඩිජිටල් මාකටින් පැත්තට වරෙන්. වෙන IT පැති (ex: Web Developing) මුල ඉදන් ඉගෙන ගෙන උබ එවුන් එක්ක compete කරන්න යනවට වඩා, මම හිතන්නෙ ඒක effective.
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,069
    9,892
    113
    28 වයසක්ද රිචී රිචඩ්සන්. :cool:

    උබට මාකටින් ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙනවා නම්, තවත් බිජ්ජත් එලියෙ දාන් ඉන්නෙ නැතුව ඩිජිටල් මාකටින් පැත්තට වරෙන්. වෙන IT පැති (ex: Web Developing) මුල ඉදන් ඉගෙන ගෙන උබ එවුන් එක්ක compete කරන්න යනවට වඩා, මම හිතන්නෙ ඒක effective.
    machan uba digital marketing kiyala karnne seo karna eka da nattum. advertisment comapgin karna eka da. nattum produt bara dunnma full customer base ekak hadla dena eka da.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    machan uba digital marketing kiyala karnne seo karna eka da nattum. advertisment comapgin karna eka da. nattum produt bara dunnma full customer base ekak hadla dena eka da.

    අපි මචන් SEM (ex: Google Ads, Microsoft Ads) , SMM, SEO ඔක්කොම කරනවා. ඒත් දැන් ගොඩක් කරන්නෙ SEM පැත්ත. මොකද මගේ අත්දැකීම් අනුව ඒ ක්ලයන්ට්ස්ලට හොද බජට් එකක් තියෙනවා. ඉතින් අපිටත් වාසියි.

    ඒ වගේම උබ කිව්වා වගේ හරි චැනල්ස් තෝරගෙන ඒවයෙ බිස්නස් එක ප්‍රොමෝට් කරලා, Online Reputation එක හදලා, මුල ඉදන් customer base එක හදන එකත් කරනවා.