IT මුල ඉඳන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    අපි මචන් SEM (ex: Google Ads, Microsoft Ads) , SMM, SEO ඔක්කොම කරනවා. ඒත් දැන් ගොඩක් කරන්නෙ SEM පැත්ත. මොකද මගේ අත්දැකීම් අනුව ඒ ක්ලයන්ට්ස්ලට හොද බජට් එකක් තියෙනවා. ඉතින් අපිටත් වාසියි.

    ඒ වගේම උබ කිව්වා වගේ හරි චැනල්ස් තෝරගෙන ඒවයෙ බිස්නස් එක ප්‍රොමෝට් කරලා, Online Reputation එක හදලා, මුල ඉදන් customer base එක හදන එකත් කරනවා.
    Mata help ekak depanko mehe wada walata ban
     

    sIndati

    Member
    Nov 3, 2023
    18
    16
    3
    Internship nethuwa amaruyne ban SE ekakata apply karanna
    Currently Im in SSE position.
    Knowledge gap between fresh out graduate(Even if you are doing a bootcamp) and a SE is really small.
    Internship is just an overhead to a company. Hardly there are no real benefits for the company.
    You can get a job If you can showcase your knowledge in the interview
     
    • Like
    Reactions: ubba91

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,585
    1,600
    113
    Stockholm
    Internet එකේ පට්ට විදිහට ඕනි කරන හැමදේම තියෙනවා මචන්
    Youtube, ChatGpt, Medium ඒවගේ..
    හැබැයි ඒවා බලනගමන් ප්‍රයිවට් හරි කොලඹ මොරටුව හරි IT ඩිග්‍රී එක කරලා දාහන් (eg:- BIT).
    ඒකෙන් මේ ඔක්කොම මොකටද කරන්නේ., මොනවද මේ වෙන්නේ., කියන එක හරියට ඔලුවට යන්න උදව් වෙනවා.
    මමත් Commerce කලේ මචන් ඒ ලෙවෙල්.Mgt. නොයා BIT(ucsc) කරන්න පටන්ගත්තා ඒ දවස් වල.දැන් තේරෙනවා ඒක හරි කියලා ඒ ගත්ත තීරණේ.

    උඹට ලොකු අමාරුවක් වෙන එකක් නෑ මචන්.
    මුල ඉතින් කොහොමත් කට්ටක් තියෙයි. ඉක්මන්ට SE Intern වගේ එකක් අල්ලාගෙන එක්පීරියන්ස් හදාගන්න
    ජය..
     

    ubba91

    Active member
  • Apr 24, 2022
    151
    122
    43
    Currently Im in SSE position.
    Knowledge gap between fresh out graduate(Even if you are doing a bootcamp) and a SE is really small.
    Internship is just an overhead to a company. Hardly there are no real benefits for the company.
    You can get a job If you can showcase your knowledge in the interview
    SSE salary kohomada machan den industry eke ?