අවුරුදු 26යි

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,935
    2,125
    113
    colombo
    මචං මට දැන් අවුරුදු 26යි. ජොබ් කලා අවුරුදු 7ක්. ඒත් එක ෆීල්ඩ් එකක් ෆලෝ කලේ අවුරුදු 5ක් වගේ. ඒකෙත් පේපර් කොලිෆිකේශන් හදාගන්න බැරි උනා අවුරුදු ගානකටම. මට ලොකුවට සල්ලියක් නෑ ඩිග්‍රී එකකට යට කරන්න. මේ දවස් වල කරන ජොබත් කොට උඩ යන්නෙ. (මම කලින් ත්‍රෙඩක් දැම්මා උපදෙස් ගන්න) මට IT Diploma දෙකක් හෑව්. මට IT වලට දැන් බැහැලා ගේමක් ගහන්න පුලුවන් වෙයිද 30 වෙද්දිවත්? එහෙම නැත්තන් මට කියපල්ලකො කරන්න වෙන හොඳ Path මොනාද කියලා. මට ලොකුවට සල්ලියක් මේ වෙලාවෙ ප්‍රයිවට් කරන්න දාන්න විදියක් නෑ. මගෙ වයසත් එක්ක මට ගේමක් ගහගන්න පුලුවන් විදියෙ උපදෙසක් දියං පුලුවන්නම්. ❤️
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,935
    2,125
    113
    colombo
    ලස්සන වෙයන් , හොද සල්ලිකාර කෙල්ලෙක්ට/ඇන්ටි කෙනෙක්ට නැතිවම බැරි එකෙක් වෙයන්.
    බොරු කියන්න ඕනෙ නෑනෙ බං. එහෙම ඇන්ටිලා අක්කලා නංගිලා පස්සෙ යන්න මම ආසාවක් නෑ බං. මට ඕනෙ ගොඩ යන්න. මගෙ අම්මලා තාත්තලා වයසට යනවා බං. මම ගේමක් ගහලා නෑ. ඒක හිතෙද්දි වෙන ඒවා අමතක වෙනවා. ඒක උබට තේරෙන්න උබට ඒක වෙලා තියෙන්න ඕනෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,619
    113
    සේදවත්ත
    බොරු කියන්න ඕනෙ නෑනෙ බං. එහෙම ඇන්ටිලා අක්කලා නංගිලා පස්සෙ යන්න මම ආසාවක් නෑ බං. මට ඕනෙ ගොඩ යන්න. මගෙ අම්මලා තාත්තලා වයසට යනවා බං. මම ගේමක් ගහලා නෑ. ඒක හිතෙද්දි වෙන ඒවා අමතක වෙනවා. ඒක උබට තේරෙන්න උබට ඒක වෙලා තියෙන්න ඕනෙ.
    මාත් ඕම තමා ගොඩ ගියේ බන් එකයි කිව්වේ . හැම එකක්ම ට්‍රයි කරපන් උබට නැතිවෙන්න දෙයක් නැනේ . වත තමා අන්තිමට එන්න ඕනේ කොහෙන් හරි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,249
    74,636
    113
    මචං මට දැන් අවුරුදු 26යි. ජොබ් කලා අවුරුදු 7ක්. ඒත් එක ෆීල්ඩ් එකක් ෆලෝ කලේ අවුරුදු 5ක් වගේ. ඒකෙත් පේපර් කොලිෆිකේශන් හදාගන්න බැරි උනා අවුරුදු ගානකටම. මට ලොකුවට සල්ලියක් නෑ ඩිග්‍රී එකකට යට කරන්න. මේ දවස් වල කරන ජොබත් කොට උඩ යන්නෙ. (මම කලින් ත්‍රෙඩක් දැම්මා උපදෙස් ගන්න) මට IT Diploma දෙකක් හෑව්. මට IT වලට දැන් බැහැලා ගේමක් ගහන්න පුලුවන් වෙයිද 30 වෙද්දිවත්? එහෙම නැත්තන් මට කියපල්ලකො කරන්න වෙන හොඳ Path මොනාද කියලා. මට ලොකුවට සල්ලියක් මේ වෙලාවෙ ප්‍රයිවට් කරන්න දාන්න විදියක් නෑ. මගෙ වයසත් එක්ක මට ගේමක් ගහගන්න පුලුවන් විදියෙ උපදෙසක් දියං පුලුවන්නම්. ❤️

    26 කියන්නේ අවුලක් නැති වයසක්. යුනි අවුට් වෙන උනුත් 26ක් වගේනෙ වෙන්නෙ.

    මට හිතෙන්නේ IT security, devops, cloud වගේ ඒවාල තමා potential එක තියෙන්නෙ.

    ෆොකස් එක වෙන්න ඕනා,

    1. ඉගෙන ගන්න එක
    2. Experience ගන්න එක
    3. connection හඩාගන්න එක

    උඹබ ලොකු සල්ලි අවුලක් නැත්තන් කොහෙන්හරි උඹ ආස ෆීල්ඩ් එකට රින්ගන්න බලපන්. ඒකෙන් එන experience එකෙන් ජොබ් මාරු කරලා උඩ යන්න බලපන්. හරියට කැරකුනොත් ඉතින් උඹට සින්ගා, ඩුබායි වගේ ඒවල ජොබක් සෙට් කරගන්න අමාරු වෙන්නෙ නෑ.

    එකම දේ බැඳාලා නැත්තන් ඒවට ලොකුවට කලබල වෙන්න එපා පොඩ්ඩක් stable වෙනකන්. මොකද ඒ වලින් එන සල්ලි pressure නිසා උඹට ගන්න පුලුවන් රිස්ක් ගන්න වෙන්නේ නෑ.
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,935
    2,125
    113
    colombo
    මාත් ඕම තමා ගොඩ ගියේ බන් එකයි කිව්වේ . හැම එකක්ම ට්‍රයි කරපන් උබට නැතිවෙන්න දෙයක් නැනේ . වත තමා අන්තිමට එන්න ඕනේ කොහෙන් හරි
    ඇඩ්වයිස් එකට තෑන්ක්ස් මචං. ගෑනි මට වියදන් කරයි. ඒත් අම්මා තාත්තා මම බලාගන්න ඕනෙ බං. ඒ මිනිස්සු මම ගේමක් ගහනකල් බලන් ඉන්නවා.💔

    NVQ course?
    NVQ කලේ නෑ බං
    ------ Post added on Jul 20, 2024 at 9:28 PM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ඒත් අම්මා තාත්තා මම බලාගන්න ඕනෙ බං. ඒ මිනිස්සු මම ගේමක් ගහනකල් බලන් ඉන්නවා.💔
    Good luck machan. kham hari gemak gahapan. uba viyadam karanwa nm mona wage budget ekakda tyenne? degree ekak karanna patan ganin. BIT wage mkak hari. behala weda krapan. igena ganin aluth skill hadaganin. ube talent ekath ekka ubata income ekak ena source kalpana karala behapan.
     
    • Like
    • Love
    Reactions: ela and Ryker

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mata aurudu 30i dan me mase birthday eka thibbe
    jiwitheta jobak karala ne, campus dropout
    habai ithin hodata innawa, ammalata hodata salakanawa, one welawata prashnayak nathuwa travel karanawa
    jiwithe sarwa sarthaka ne habai aulak/stress ekak nathuwa innawa

    advice eka thama hamoma dunawa eka passe duwanna epa kiyana eka
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,935
    2,125
    113
    colombo
    Good luck machan. kham hari gemak gahapan. uba viyadam karanwa nm mona wage budget ekakda tyenne? degree ekak karanna patan ganin. BIT wage mkak hari. behala weda krapan. igena ganin aluth skill hadaganin. ube talent ekath ekka ubata income ekak ena source kalpana karala behapan.
    මගෙ අලුත් ජොබ අවුල් උනා බං. ඉගෙනගන්න අමතර කැපකිරීමක් කරන්න පුලුවන් මට්ටමේ ජොබ් නෙවේ සෙට් උනේ. කෙටියෙන්ම ඒවා කරුම සීන්. ඒත් දැන් මට නිදහසේ කීයක් හරි හොයනගමන් ඉගෙන ගන්න එක කරන්න වෙනවා බං. නැත්තන් මෙහෙම ගියොත් වැඩක් වෙන්නෙ නෑ

    mata aurudu 30i dan me mase birthday eka thibbe
    jiwitheta jobak karala ne, campus dropout
    habai ithin hodata innawa, ammalata hodata salakanawa, one welawata prashnayak nathuwa travel karanawa
    jiwithe sarwa sarthaka ne habai aulak/stress ekak nathuwa innawa

    advice eka thama hamoma dunawa eka passe duwanna epa kiyana eka
    Thank you very much. ❤️ kathawa aththa
    ------ Post added on Jul 20, 2024 at 9:48 PM

    mata aurudu 30i dan me mase birthday eka thibbe
    jiwitheta jobak karala ne, campus dropout
    habai ithin hodata innawa, ammalata hodata salakanawa, one welawata prashnayak nathuwa travel karanawa
    jiwithe sarwa sarthaka ne habai aulak/stress ekak nathuwa innawa

    advice eka thama hamoma dunawa eka passe duwanna epa kiyana eka
    Oya samanyen mona wage dewalda kare machan? Podi idea ekak denna puluwanda eh ganath
    ------ Post added on Jul 20, 2024 at 9:49 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වයස ගැන නන් පොඩ්ඩක්වත් වද වෙන්නෙ එපා

    කොහෙන් හරි ඩිග්‍රියක් නන් සෙට් කරගන්න ඕනමයි බන්, BIT වගෙ කරන්න පුලුවන්නෙ
    තරගෙ වැඩියි හොදටම