අවුරුදු 26යි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    Film Festival Greetings GIF by Atlanta Jewish Film Festival


    Video edit krganna pahasuma tynwnm weekly trend wena topics walata mona hri boruwk gothala , supiri thumbnail ekak gahala video dapan

    mokek hri prasidda ekek marunoth ithn aaaye kiribath uyanna tharam video ghuwahaki



    HND ekk krpn

    Math Krn gaman
    පොල් වත්තක් තියනවා ඕවා ඕනේ නෑ
     
    • Love
    Reactions: Psiko

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,935
    2,125
    113
    colombo
    26 කියන්නේ ලොකු වයසක් නෙවෙයි. උඹ එක එකා කියන ඒවා අහන්නේ නැතුව උඹ ආසා කරන ජොබක් කරපන්.ගොඩක් එවුන් ඉන්නවා රැල්ලට IT කරපු. සමහර උන් දැන් වෙන වෙන ජොබ්ස් කරන්නේ.
    Thanks machan. Suggest karanna puluwanda Courses / Diploma / Degree tikak
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Uba mulu jeewithema poker da karanna hithan inne?
    Me wenakam kiyak wage hoyala thiyeda
    godak hoyalath thiyenawa habai ithin godak salli loss welath thiyenawa
    dan crypto main, poker play kare aurdu 5k wage pro
    dan play karanne live athal ekata
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    බොරු කියන්න ඕනෙ නෑනෙ බං. එහෙම ඇන්ටිලා අක්කලා නංගිලා පස්සෙ යන්න මම ආසාවක් නෑ බං. මට ඕනෙ ගොඩ යන්න. මගෙ අම්මලා තාත්තලා වයසට යනවා බං. මම ගේමක් ගහලා නෑ. ඒක හිතෙද්දි වෙන ඒවා අමතක වෙනවා. ඒක උබට තේරෙන්න උබට ඒක වෙලා තියෙන්න ඕනෙ.

    26 නම් ලොකු වයසක් නෙමේ. ඔය කාලෙ වැඩි දෙනාට ඔහොම තමා. ඇහවල් රෙද්දකටද බං අම්මල තාත්තල ගැන හිතන්නෙ? උන් ළමයි හැදුවනම් උන්ට වාහනයක් ගෙයක් දොරක් අනිවාර්යෙන් දෙන්න ඕනෙ ලංකාවෙ හැටියට. එහෙනම් උඹට එදා වේල ටුවර් එකක් ගහගෙන හෙමීට දියුවක් ගැන හිතන්න තිබ්බා. එහෙම නැත්තම් දැන් අම්මට තාත්තට බම්බු ගහනගන්න කියල උම්බ උඹ ගැන බලපන්.
     
    • Love
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,935
    2,125
    113
    colombo
    26 නම් ලොකු වයසක් නෙමේ. ඔය කාලෙ වැඩි දෙනාට ඔහොම තමා. ඇහවල් රෙද්දකටද බං අම්මල තාත්තල ගැන හිතන්නෙ? උන් ළමයි හැදුවනම් උන්ට වාහනයක් ගෙයක් දොරක් අනිවාර්යෙන් දෙන්න ඕනෙ ලංකාවෙ හැටියට. එහෙනම් උඹට එදා වේල ටුවර් එකක් ගහගෙන හෙමීට දියුවක් ගැන හිතන්න තිබ්බා. එහෙම නැත්තම් දැන් අම්මට තාත්තට බම්බු ගහනගන්න කියල උම්බ උඹ ගැන බලපන්.
    Ehema kiyannath bane bn. Eh minissu Puluwan de karala deela thiyanawa. Mama eh kale idanma wada dunne na eyalata, Thamath ehemai. Mata gema gahaganni dn one. Salli nam na Eyala gawath denna, Habai mata thamath kanna bonna denne eyala
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Thanks machan. Suggest karanna puluwanda Courses / Diploma / Degree tikak
    ඉස්සෙල්ලා උඹ ආසා මොන පැත්තද කියලා හිතපන්. IT කරනවා නම් programming, devops, AI, Cybersecurity පැති හොඳයි. professional course තියෙනවා ඕනේ තරම් certificate ගන්න පුළුවන්.
    commerce, accounting ආසා නම් CIMA වගේ ඒවා කරපන්. marketing ආසා නම් CIM වගේ එකක්.
    සල්ලි තියෙනවා නම් ඉඩමක් අරගෙන වගා කරපන්.
    නැත්තම් ඉතින් දෑතේ වැඩක්. මේසන් වැඩ, electric වැඩ, පයිප්ප වැඩ, ටයිල් වැඩ. මේවා කරලා හොඳ සල්ලි හොයපු එවුන් ඉන්නවා ඕනේ තරම්.
    පරණ බැරි වෙච්ච ඒවා අමතක කරපන්.
     
    • Love
    Reactions: Ryker