2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,603
    164,983
    113
    එකමත් එක රටක
    ubatath dan step down wenna welawa hari.
    #GoHomeDilann
    මම නම් බැලුවේ නෑ මුන් ලකුණු 40 ගානේ වගේ ඉදන්.. තේරෙනව අමාරුයි කියලා .
    කරන මගුලක් අලුත් බොලේ තිබ්බ වෙලාවේ කරන්න ඕනේ.

    දිල්ලි වල තමයි අපි SA වලට 320ක් ගහල ලකුණු 100කින් පැරදුනේ.
    Ind , AFG මැච් එක ඕවර් තිස් ගානෙන් ගැහුවා.

    දෙවනියට ගහල කුජිත උන NED /Aus මැච් එකේ මුලින් විකට් ටික ගත්ත නිසා NED උන් පොඩි ගානට අවුට් උනා.

    අපේ උන් විකට් විසි කරා අද නම්. හොද බෝල් වලට නෙවෙයි එකෙක්වත් අවුට් උනේ.
    අර පොන්න සකිබ් කාරයාගේ වේස වැඩෙත් ශේප් වෙලා යනවා අපේ උන් පරදින නිසා. ඒක ගැන කතා කරන්න වෙන්නේ නෑ මේ විදියට කාලා..
     
    • Like
    Reactions: Absolute Zero

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    විහිලුවට කිව්වට වම්මු දෙන්නා දෙසීය පන්නනකම් හිටිය. ලොස්ට් කෝස් බන් ෆීල්ඩින්ග් හරියට නැතුව.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    මම කිව්වේ ඔය දුස්මන්ත සමීර කියන එකා ලංකාවේ උන් හිතන තරන් එකෙක් නෙවෙයි කියලා. 🥴
    ඌ ට වඩා හොදයි අර ලකුණු කුමාරයා. ඌ ටිකක් දීල හරි විකට් ගන්නවා.
    Apo uge balling hari na bn speed eka witharai. Maha lontha ball u daanne. Mata oka melo rahak na kiyala therune 2019 world cup eka kaledimai
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    NZ ekath balamu ithin
    NZ එකේ නම් ලොන්තයො කොහොමත් පරාද වෙන්නම ඕන. NZ සෙමි යන එක හොදයි. නැත්තන් පක්කො යන්න ඉඩ තියෙන. පක්කොත් ඉන්දියාව ඉස්සර වැඩක් නෑ. 🙂
     
    • Like
    Reactions: Gunther

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අද ලොන්ත රජවරු අතර තරඟය බන්ගලොන්තයො ජයග්‍රහනය කල වගයි...:P
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    1drbhe.gif
     
    • Haha
    Reactions: Lin baanaa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,603
    164,983
    113
    එකමත් එක රටක
    දැන් කැප්ටන් ගහනවද බං ඉතින් ලකුණු 😂😂😂😂😂😂😂
    අද නම් බුරු විදියට අවුට් උනේ..

    ඌ ඉතින් අර ෆේල් පොන්න පින්ටෝ ට වඩා ශේප්.

    මැච් 15කට ලකුණු 60ක් ගහපු උත්තෙක් ගැන නම් කියන්නේ නැතුව ඉදපන් බන්. එකත් Associate ටීම් එක්ක ගොඩක් මැච්.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,695
    1
    14,250
    113
    Patta dew ekak machan tiyenne. Eeka loku reason ekak bangali ohoma gahanna. Ehema kiyala 279k first bat gahanna oni ekak newei mei pitch eka. 350+ gahanna tibba. KJP, Nissanka, Mendis 3nama gahuwe naa ne ban. Mendis nam ane manda. Eka dawasaka bat hodama bata widihata. Aye match 10k wage fail wela thama eelaga eka gahanne
    මේ ground එකේ average score එක 340, අපේ ලොන්තයෝ ගම කෑවට. :baffled:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්ද අර මැද්දෙ ගියපු වලිය?:P

    බන්ගලොන්තයො පෙරහැර යයිද? 256-6...
    ------ Post added on Nov 6, 2023 at 9:45 PM