forget password dapan.. ethakota ewi.. oka wenawa kalen kaleta.... mata samahara daata hutch eken enneth naa"Try a different service provider " එනවා sms එක යන්නේ නැහැ google එකෙන්
1st time add karanna aluth google account ekakata . forget dunnata pattern witharayi ahanne android.forget password dapan.. ethakota ewi.. oka wenawa kalen kaleta.... mata samahara daata hutch eken enneth naa
1st time add karanna aluth google account ekakata . forget dunnata pattern witharayi ahanne android.
pc eken same account ekata log unath sms eka enne naha
ow 1st time1st time da phone number eka add karanna yanne?
ehenan danne naa... normally log wenakota 2fa walata sms eka daala thiyenawa nam hiti gaman enne nee ... mam hithuwe ehema case ekak kiyala ubata...
dialog danata 2fa thina ewatath, secondary 2fa number eka wena provider kenek gena dala thiyana eka hodayi wageBusiness verification SMS ekath dialog walata enne na.
numbers neme providers la wage, number kawadawath google use nowuna numbers(kalin kawuruth use nowuna numbers) walata enneth naha. fb th code enne naha dialog welawakata.මං හිතන්නෙ ලංකාවේ numbers blacklist වෙලා වගේ. මගේ පරණ google account එකක් verify කරන්න phone number එක ඉල්ලුවා. Dialog numbers දෙකක් try කරා බැරිවුණා. Aliexpress account එකක් verify කරන්න phone number එක ඉල්ලුවා, ඒකට Dialog, Mobitel දෙකෙන්ම බැරිවුණා.
2FA වලට Authenticator App කන්ෆිග් කරන්න පුලුවන් නං ඒක කරලා තියාගන්න එතකොට SMS නෙමෙයි ෆෝන් වැඩ කරේ නැති උනත් අවුලක් නැහැ. Authenticator TOTP Code එක ජෙනරේට් කරන්නෙ Offline. අනික ඒක SMS වලට වඩා Secure.ow 1st time
dialog danata 2fa thina ewatath, secondary 2fa number eka wena provider kenek gena dala thiyana eka hodayi wage
authenticators ,backup codes aran thiyala thinne +id verify business related ewa nam.2FA වලට Authenticator App කන්ෆිග් කරන්න පුලුවන් නං ඒක කරලා තියාගන්න එතකොට SMS නෙමෙයි ෆෝන් වැඩ කරේ නැති උනත් අවුලක් නැහැ. Authenticator TOTP Code එක ජෙනරේට් කරන්නෙ Offline. අනික ඒක SMS වලට වඩා Secure.
ඒකට Scan කරන QR කෝඩ් එක පරිස්සමට බැකප් කරලා තියා ගන්න මොනවාම හරි උනොත් කියලා. සොෆ්ට් කොපි තියා ගන්න එක කේස් නං QR එක ප්රින්ට් කරලා අල්මාරියෙ දාල හරි තියාගන්න පුලුවන්.