Dialog Google verification SMS එනවද ?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    "Try a different service provider " එනවා sms එක යන්නේ නැහැ google එකෙන්
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    forget password dapan.. ethakota ewi.. oka wenawa kalen kaleta.... mata samahara daata hutch eken enneth naa
    1st time add karanna aluth google account ekakata . forget dunnata pattern witharayi ahanne android.
    pc eken same account ekata log unath sms eka enne naha
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    1st time add karanna aluth google account ekakata . forget dunnata pattern witharayi ahanne android.
    pc eken same account ekata log unath sms eka enne naha

    1st time da phone number eka add karanna yanne?

    ehenan danne naa... normally log wenakota 2fa walata sms eka daala thiyenawa nam hiti gaman enne nee ... mam hithuwe ehema case ekak kiyala ubata...
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං හිතන්නෙ ලංකාවේ numbers blacklist වෙලා වගේ. මගේ පරණ google account එකක් verify කරන්න phone number එක ඉල්ලුවා. Dialog numbers දෙකක් try කරා බැරිවුණා. Aliexpress account එකක් verify කරන්න phone number එක ඉල්ලුවා, ඒකට Dialog, Mobitel දෙකෙන්ම බැරිවුණා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    1st time da phone number eka add karanna yanne?

    ehenan danne naa... normally log wenakota 2fa walata sms eka daala thiyenawa nam hiti gaman enne nee ... mam hithuwe ehema case ekak kiyala ubata...
    ow 1st time
    Business verification SMS ekath dialog walata enne na.
    dialog danata 2fa thina ewatath, secondary 2fa number eka wena provider kenek gena dala thiyana eka hodayi wage

    මං හිතන්නෙ ලංකාවේ numbers blacklist වෙලා වගේ. මගේ පරණ google account එකක් verify කරන්න phone number එක ඉල්ලුවා. Dialog numbers දෙකක් try කරා බැරිවුණා. Aliexpress account එකක් verify කරන්න phone number එක ඉල්ලුවා, ඒකට Dialog, Mobitel දෙකෙන්ම බැරිවුණා.
    numbers neme providers la wage, number kawadawath google use nowuna numbers(kalin kawuruth use nowuna numbers) walata enneth naha. fb th code enne naha dialog welawakata.
     
    • Like
    Reactions: xVOLDYx

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ow 1st time

    dialog danata 2fa thina ewatath, secondary 2fa number eka wena provider kenek gena dala thiyana eka hodayi wage
    2FA වලට Authenticator App කන්ෆිග් කරන්න පුලුවන් නං ඒක කරලා තියාගන්න එතකොට SMS නෙමෙයි ෆෝන් වැඩ කරේ නැති උනත් අවුලක් නැහැ. Authenticator TOTP Code එක ජෙනරේට් කරන්නෙ Offline. අනික ඒක SMS වලට වඩා Secure.
    ඒකට Scan කරන QR කෝඩ් එක පරිස්සමට බැකප් කරලා තියා ගන්න මොනවාම හරි උනොත් කියලා. සොෆ්ට් කොපි තියා ගන්න එක කේස් නං QR එක ප්‍රින්ට් කරලා අල්මාරියෙ දාල හරි තියාගන්න පුලුවන්.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    2FA වලට Authenticator App කන්ෆිග් කරන්න පුලුවන් නං ඒක කරලා තියාගන්න එතකොට SMS නෙමෙයි ෆෝන් වැඩ කරේ නැති උනත් අවුලක් නැහැ. Authenticator TOTP Code එක ජෙනරේට් කරන්නෙ Offline. අනික ඒක SMS වලට වඩා Secure.
    ඒකට Scan කරන QR කෝඩ් එක පරිස්සමට බැකප් කරලා තියා ගන්න මොනවාම හරි උනොත් කියලා. සොෆ්ට් කොපි තියා ගන්න එක කේස් නං QR එක ප්‍රින්ට් කරලා අල්මාරියෙ දාල හරි තියාගන්න පුලුවන්.
    authenticators ,backup codes aran thiyala thinne +id verify business related ewa nam.

    normal ewata hassel eka wadi wayasaka ayata patala gannawa.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    data on karala podak try karala balapan.kohomath 1 st time enne na. harak wage eka laga 2nd try karanna epa 5 min deela data on karala try karoth enawa