සිංගප්පුරු ගිය ඩොකාලගේ සැප ජිවිත

Mugen

Well-known member
  • Apr 18, 2013
    764
    872
    93
    Congratulations Dr. Kasun ayya 🎉🎉

    කසුන් අයියට කියපන්කො කාමරේට හරියට ලයිට් එකක් දාගන්න කියලා. කුප්පි ලාම්පුවක් පත්තු කරා වගේ එලිය.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113


    ;) පැට්‍රොල් ෂෙඩ් වල වැඩ කරන කතාවට රිදිලා කෝචොක් එකට video එකක් දාපු එකාගේ ජීවිතෙත් මීට දෙවැනි නැ. ලංකාවේ විතරයි දෙයියන්ට වගේ සලකන්නේ , අනෙත් රටවල තවත් එක ලේබර් කෙනෙක් විතරයි, වේදනාව අඩු කරගන්න ලංකාව පහත් කර කර කතාව අනාත ජිවිත 😂


    e kale idanma matath tharahak thiyanawa Doctors lata mokatada special treatments denne kiyala
    moda minissu deyyo wage salakanne. ape minissu hithanne gov hospital ekakata giyama u nikan service eka dila hoda karanawa kiyala. but eke cost eka lankawe okkoma minissu daranawa. eka ape unta therenne ne

    anika doctors la tikak hina manen pelenawa. okkoma nemei. u asai hema thenama u doctor kiyala kiyanna
    swimming pool membership eka ganna giyath uta Dr kiyala kiyanna ne.
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113


    ;) පැට්‍රොල් ෂෙඩ් වල වැඩ කරන කතාවට රිදිලා කෝචොක් එකට video එකක් දාපු එකාගේ ජීවිතෙත් මීට දෙවැනි නැ. ලංකාවේ විතරයි දෙයියන්ට වගේ සලකන්නේ , අනෙත් රටවල තවත් එක ලේබර් කෙනෙක් විතරයි, වේදනාව අඩු කරගන්න ලංකාව පහත් කර කර කතාව අනාත ජිවිත 😂

    Me Doctor kenekda ?
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Me Doctor kenekda ?
    1700717200782.png
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    ඩොකාගේ අලුත්ම තත්වේ මොකද්ද?

    ඩොටේ ඉදන් කැම්පස් ගිහින් ඉගෙනගත්ත කියල අඩුකුලේ ගති නැති වෙන්නේ නෑ කියන එකට මූ හොඳම උදාහරණයක්
    :lol::lol::lol::lol::lol::lol:
    ඩොකා ඩොකා කිව්වට මූ Dentist ද බන්?
     
    Last edited:

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,818
    2,460
    113
    ගේ අලුත්ම තත්වේ මොකද්ද
    ඩොටේ ඉදන් කැම්පස් ගිහින් ඉගෙනගත්ත කියල අඩුකුලේ ගති නැති වෙන්නේ නෑ කියන එකට මූ හොඳම උදාහරණයක්
    :lol::lol::lol::lol::lol::lol:
    ඩොකා ඩොකා කිව්වට මූ Dentist ද බන්?
    animal hospital ekke tamayi mee doctor wada karanawa aththee :lol:
     
    • Haha
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    1783253803927.png


    හිඟන ඩොකා ආයේ ලංකාවට ඇවිල්ලලු
    කොහොමද කැම්රිය දීපු ටෝක් ලංකාව බල්ලට දාල කතා කලේ.. ඕකුන්ට රට ගියාම තමා ලංකාවේ අගේ තේරෙන්නේ



    ඇයි බන් මේ හිඟන්න ආයේ ලංකාවට ආවේ??
    @Ruwangayan
    ------ Post added on Jul 5, 2026 at 5:51 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,590
    23,174
    113
    View attachment 267621

    හිඟන ඩොකා ආයේ ලංකාවට ඇවිල්ලලු
    කොහොමද කැම්රිය දීපු ටෝක් ලංකාව බල්ලට දාල කතා කලේ.. ඕකුන්ට රට ගියාම තමා ලංකාවේ අගේ තේරෙන්නේ



    ඇයි බන් මේ හිඟන්න ආයේ ලංකාවට ආවේ??
    @Ruwangayan
    ------ Post added on Jul 5, 2026 at 5:51 PM
    Ado uge travel vlog nan hodayi habayi
     
    • Like
    Reactions: lakshitha2011

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Ado uge travel vlog nan hodayi habayi


    ඔන්න ඕකේ 9.10 ඉඳන් බලහන්කො කැම්රියා දෙන අම්බ ටෝක්..
    ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙනගත්ත විශේෂයෙන් ඩොකාල හිතන් ඉන්නේ උන්ට දෙයියන්ට වගේ සලකන්න ඕන කියල... එහෙම සලකන්න ඕන උන් ඉන්නවා හැබැයි ඒක හැම හිපාටුවටම බෑ. ගරුත්වය earn කරගන්න ඕන..
    කොච්චර පඬි ටෝක් දුන්නත් ඕකුන් ආපහු ලංකාවට එනවා මොකද සුද්දෝ මුන්ව සතේකට ගණන් ගන්නේ නෑ.. උන්ට කොහොමත් අපේ දුඹුරු හම අඩුකුලේ.. ඔන්න ඕක තේරුනාට පස්සේ මේයක්කු ලංකාවට එනවා... රටක හිටියත් ඉන්නේ ලංකාවේ උන් එක්ක විතරයි.. මොකා උනත් ඕක තමා වෙන්නේ මේ වගේ අඩුකුලේ මයින්ඩ් සෙට් තියෙන උන්ට..