2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එන්ගලන්ත උන් කිසිම මැච් එකක ඉනින් එකක් බිල්ඩ් කරේ නෑ මේ WC එකේ. අපේ ලොන්තයො වගේමයි. හැබැයි ඉතින් උන්ට අන්තිම පාර කප් එක තියෙනව.අපිට තියෙන්නෙ ඉතින් පෞරාණික කප් එකක්නෙ...
     
    • Like
    Reactions: C_S_M

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපෝ අද මැච් එකනන් මෙලෝ රහක් නෑ. එලොවටත් නැති මෙලොවටත් නැති මගුලක්.චැම්පියන්ස් ට්‍රෝපි බිජ්ජක් අල්ලගෙන දඟලන මගුලක් යන්නෙ. හෙට එකනන් මම චියර් කරන්නෙ කිවියොන්ට!!:dull::rolleyes::baffled:
    හෙට මැච් එක ගහන්න වෙන්නෙ නෑ බන්. වහිනවලු
     
    • Haha
    Reactions: C_S_M

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හෙට මැච් එක ගහන්න වෙන්නෙ නෑ බන්. වහිනවලු
    එතකොට මොකද වෙන්නෙ? යකෝ ඉතින් කිවියොන්ට පාඩුයිනෙ ඒකෙන්. ඔය කිව්වට ගහයි නේද වැස්සෙ නැතිඋනොත්?? අර කලින් මැච් එකත් වාතය අපිරිසිඳු කේස් එකක් කියල නවත්තන්න හැදුව නේද? අපෝ අපේ එවුන් මැච් එකක් ගහනවට ස්වභාවධර්මයත් විරුද්දයි...:lol::rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඊයේ වගේ ඩබලක් ඉන්නෙ. හැබැයි ඊයේ වගේ වෙයි ද
    ඔස්ට්‍රේලියාවෙ එහෙම උනත්.එංගලන්තෙ එහෙම වෙන්නෙ නෑ.
    උන් ලොකු ලොකු ගැහිලි ගහන්නෑ.
    ඉන්ග්ලිශ්ලට යන්න කියමු ඔසී මැච් බලන්න කියමු
    බලාල ඉගෙනගන්න කියමු අපි.
    ඉන්ග්ලිශ්ලට ටියුශන් දෙමුකො ඕසී//
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    England ewun World cup ekai World T20 cup ekai dekama gattane pahugiya awurudu 4 athule. Ithin unta oka dan gaanak na.
    Mama hithanne un try karanne eelagata Test championship eka kohoma hari ganna eelaga sare.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    England ewun World cup ekai World T20 cup ekai dekama gattane pahugiya awurudu 4 athule. Ithin unta oka dan gaanak na.
    Mama hithanne un try karanne eelagata Test championship eka kohoma hari ganna eelaga sare.
    අනිත් එක උන් දන්නවත් ඇති මේ කප් එකට මහන්සි උනත් වැඩක් නෑ.ඉන්දියන් උන් හොර කරල හරි කප් එක ගහනව කියල. බලපන්කො දැන් සෙමිවල,ෆයිනල්වල ඕකුන් කොච්චර හොර කරයිද කියල. අපිට ක්‍රිකට් එපාකරන සීන් එකක් තියෙන්නෙ...:(:(
     
    • Like
    Reactions: Challenger SRT8

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    අනිත් එක උන් දන්නවත් ඇති මේ කප් එකට මහන්සි උනත් වැඩක් නෑ.ඉන්දියන් උන් හොර කරල හරි කප් එක ගහනව කියල. බලපන්කො දැන් සෙමිවල,ෆයිනල්වල ඕකුන් කොච්චර හොර කරයිද කියල. අපිට ක්‍රිකට් එපාකරන සීන් එකක් තියෙන්නෙ...:(:(
    ඉන්දියාව මේ පාර කප් එක දිනුවොත් ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය තමා. දැං අම්පයර්ලගෙ, පිච් කියුරේටලාගෙ ඉඳලා ඩී.ආර්.එස් වෙනකන්ම හොරකම.
     
    • Like
    Reactions: Challenger SRT8

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    Daspayonge talent eke aduwak na. Habai unwa untama sure nathi eke awulk tyenne. Unge team ekata favour wenna wada karanne eekayi umpires lage idan drs wenakn ma. Mepara Cup eka gannama tamay un hadanne hodin ho narakin.

    Anik de tamay daspayo taama ekaparak wath loss une na. Un peak wela inne hodatama. Ohoma gihin knock out match dekath gahanna Hoda luck ekakuth oona. Knockout eka kaala wisi wela yannath puluwan okunwa habai meparath.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්දියාව මේ පාර කප් එක දිනුවොත් ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය තමා. දැං අම්පයර්ලගෙ, පිච් කියුරේටලාගෙ ඉඳලා ඩී.ආර්.එස් වෙනකන්ම හොරකම.
    වැඩක් නෑ බන් කතාකරල. උන්ටම ගිය ක්‍රිකට්. බැට් එකේ වැදිල අල්ට්‍ර එජ් ස්පයික් වෙන ඒව අවුට් නෑ. DRS එකේ ලෙග් එකෙන් යන ඒව කැරකිල ඇවිල්ල විකට් එකේ වදිනව. තව කොච්චර සීන් තොගයක් තිබුනද? හිතනවද අර ඇන්ජලෝට දීපු අවුට් එක දෙයි කියල කෝලිට??
     
    • Like
    Reactions: C_S_M

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Daspayonge talent eke aduwak na. Habai unwa untama sure nathi eke awulk tyenne. Unge team ekata favour wenna wada karanne eekayi umpires lage idan drs wenakn ma. Mepara Cup eka gannama tamay un hadanne hodin ho narakin.

    Anik de tamay daspayo taama ekaparak wath loss une na. Un peak wela inne hodatama. Ohoma gihin knock out match dekath gahanna Hoda luck ekakuth oona. Knockout eka kaala wisi wela yannath puluwan okunwa habai meparath.
    මොන පිස්සුද බන් මේ ඇස් දෙකට පෙනි පෙනි අවුට් වෙන ඒව අවුට් දෙන්නෙත් නෑ වේස අම්පයර්ල ඉන්නෙත් උන්ගෙ පැත්තෙ,අපේ උනන්දුව(dharmasena) ඇරෙන්න.උන් අනිවා මේ කප් එක දිනන සීන් එකක් තියෙන්නෙ ඒකෙ 2ක් නෑ. වැඩේ තියෙන්නෙ මේ අනිත් ටීම්වල උන් මේවට කටපියාගෙන ඉන්න එක? IPL එක ලොකුද බන් තමන්ගෙ රටට වැඩිය?:(:)
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    FB-IMG-16994440326415930.jpg
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අනිත් එක උන් දන්නවත් ඇති මේ කප් එකට මහන්සි උනත් වැඩක් නෑ.ඉන්දියන් උන් හොර කරල හරි කප් එක ගහනව කියල. බලපන්කො දැන් සෙමිවල,ෆයිනල්වල ඕකුන් කොච්චර හොර කරයිද කියල. අපිට ක්‍රිකට් එපාකරන සීන් එකක් තියෙන්නෙ...:(:(
    දැනටමත් කීයක් හොර කලාද. මේ කප් එක කොහොමත් India ගන්නව ගන්නවමයි. 2011 ඩි සචින් ට ගිෆ්ට් එකක් විදියට world cup එක අරගත්ත වගෙ මෙ සැරේ Kohli ට (මොකද එයගෙ බොහො විට අන්තිම world cup එක වෙන්න තියන නිසා) අරගන දෙනව. කොහොමත් ඌ උගෙ 50ත් century එක ෆ්යිනල් එකෙදි ගහනවා)

    සෙමි එකෙදි ඉන්දියාවට අහුවෙන ටීම් එක පවු. දැනටමත් Pakistan / New Zealand මාර ගේමක් දෙනව කොහොම හරි සෙමි යන්න. ගිහිල්ල ඉන්දියාව පරද්දන්න පුලුවන් වෙයි කියල බලාපොරොත්තු තියාගන. ඒත් ගියාට වැඩක් නෑ. India එවුන් දැනටමත් දිනල ඉවරයි. :no: