Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    අහ් මාත් එහෙමයි. මොකක් හරි අමාරුවෙන් ගොඩ දැම්මම එකේ ආතල් එකට සින්දු අහ අහා පැයගානක් කාල දානවා :ROFLMAO:
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    465
    332
    63
    අහ් මාත් එහෙමයි. මොකක් හරි අමාරුවෙන් ගොඩ දැම්මම එකේ ආතල් එකට සින්දු අහ අහා පැයගානක් කාල දානවා :ROFLMAO:
    ඒ ෆීලින් එකෙන් අයින් වෙන්න බැරිද බන් අපට
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    465
    332
    63
    මං හිතුවෙ මං විතරයි කියලා, බලාගෙන යද්දි අපි නොදන්න සමාන පුරුදු සෑහෙන්න තියෙනවනෙ.
    සයන්ටිෆික් සීන් එකක් ද දන්නෑ
     
    • Like
    Reactions: BadAlucard

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    465
    332
    63
    අහ් මාත් එහෙමයි. මොකක් හරි අමාරුවෙන් ගොඩ දැම්මම එකේ ආතල් එකට සින්දු අහ අහා පැයගානක් කාල දානවා :ROFLMAO:

    ado math bung :no:

    මං හිතුවෙ මං විතරයි කියලා, බලාගෙන යද්දි අපි නොදන්න සමාන පුරුදු සෑහෙන්න තියෙනවනෙ.

    math ehemai bn
    ඊට පස්සෙ ගොඩක් කාලෙ නාස්ති කරා කියලත් mood off යනවා. ඔවාලටත් එහෙම ද ගයිස්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    සයන්ටිෆික් සීන් එකක් ද දන්නෑ
    වෙන්න ඇති, රිමෝට් එකෙන් ටීවි එකේ සවුන්ඩ් අඩු වැඩි කරද්දි odd නම්බර් එකක තියන්න අකමැතිලු ගොඩක් අය. හේතුවක් නෑ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,634
    2,334
    113
    වැඩක් හරියට කලා ම ඒකෙ ආතල් එකට ඊට පස්සෙ , දිගට ම වැඩ නොකර rest අරන් time waste කරන්නෙ ඇයි
    why bn why
    ehema atal eke inna hambenawada? mata nm patta tired dn okkoma manufacturing costing karala Cogs balala iwara unama ayama revised ekak ewanawa yaka wahenawa e welawatanm
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    465
    332
    63
    වෙන්න ඇති, රිමෝට් එකෙන් ටීවි එකේ සවුන්ඩ් අඩු වැඩි කරද්දි odd නම්බර් එකක තියන්න අකමැතිලු ගොඩක් අය. හේතුවක් නෑ
    ado siramai. odd number eka thiyeddi unbalance gathiyak enawa athi.
    meketh doamine wage ekak enawada danne na. nathnam ara fuck ekak dammata passe ena epa wechcha feeling eka dena chemical eka wadi wenawa athi
     
    • Like
    Reactions: asanka+++

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    වැඩක් කරාම Dopamine, serotonin, oxytocin endorphins රිලීස් වෙනවා. ඊට පස්සේ ඒ බුස්ට් වෙච්ච හෝර්මෝන ටික ඉවර වෙනකන් පිස්සු කෙලිනවා උඹලා. ඊට පස්සේ හිතට අවුල්.