ආයි එකක් ගන්නවනම් කියපන් ෆෝන් ඕෆ් කරන්න..![]()
බයික් ගන්නෑ බං..
ආයි.. ලගකදී..

ආයි එකක් ගන්නවනම් කියපන් ෆෝන් ඕෆ් කරන්න..![]()

dr 200 eke thel kochcharak withara karanawada max ?
හොද බයික් එකක්
පිකප් එක
තෙල් කිරිල්ල
රෙපායාර්
පට්ට උස බයික් එකක්
![]()
Djebel 250 GPS version
GPS ??
Me version eke gps system ekk tiyena
Lankawata wada na
![]()
monochrome display ekak neh 
Djebel ekata parts hoyanna amaruda? @chanakamanjula
parts hoyanna lesi comparison eka kohomada? Djebel vs XR vs AX1
@chanakamanjula @Solo Rider