මෙරට විශාලතම ශිලා ලේඛනය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    පොලොන්නරුවේ මාර ඉතිහාසයක් නේ තියෙන්නේ. ඒ කාලේ කොහොම තියෙන්න ඇද්ද city එක. Park එකක පොකුණක් තියනවා වගේ වැව් තියනකොට.
    පොළොන්නරුවටත් වඩා අනුරාධපුර තමයි ලෙජන්ඩරි රාජධානිය. අනුරාධපුර අවසන් රජාට අනුරාධපුර පලවෙනි රජාට වඩා ලගයි අපිව කාලය අනුව ගත්තම. ඒ තරන් කාලයක් අඛණ්ඩව පැවතිච්ච රාජධානියක්.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    කොච්චර ශිලා ලේඛන ආක්‍රමණ, යටත් කරගෙන හිටපු කාලවල් වල විනාශ කරන්න ඇද්ද...

    ශිලා ලේඛන විතරක් නෙමෙයි, පුලුවන් හැමදේම කළා ලංකාව ආක්‍රමණය කරපු උන්. ලංකාවෙ තිබුණ තාක්ෂණය, බෙහෙත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන තියෙන මිළ කරන්න බැරි තරම් වටින පරම්පරාගත රහස් දැනුම ගබඩා කරලා තිබුණ පුස්කොළ පොත් ගොඩක් තිබිලා තියෙනවා කාලිංග මාඝ ආක්‍රමණ වලින් බේරගෙන. උන් ඒවා ගිනි තියලා විනාශ කරලා බුද්ධාගම විනාශ කරලා ලංකාව වට්ටන්න. දුෂ්කර පැත්තක කැලේ ගල් ගුහාවක හංගලා තිබුණ කියලයි කියන්නෙ ගිනි තියන්න කළින් පන්නපු ටික. අන්තිමට ඒක ගැන ඔත්තුවක් ගිහින් ඒ ටිකත් ගිනි තියලා පස්සෙ කාලෙක ලංකාව ආක්‍රමණයක් වුණ වෙලාවක. ගිනි තියන්න එනවා කියලා දැනගෙන ගම්වල මිනිස්සු පුලුවන් විධියට අතට අහුවෙන ඒවා අරගෙන ගිහින්. වැඩි ප්‍රමාණයක් ගිනි තියලා. ඒ අරගෙන ගිය පුස්කොළ පොත් තාමත් ඒ ගම්වල පරණ මිනිස්සු ළඟ තියෙනවලු හංගලා තියාගෙන. ප්‍රදේශය මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් කියයි හරියටම. යෝධ ඇලේ බැස්ම හැතැම්යකට අඟලක් හිටින්න හදන්න, හොඳම ආයුධ හදන්න, වතුර මල්, ගල් වලින් වැඩ දාන්න, යකඩ උණු කරන්න, වැව් හදන්න, ඕනිම ලෙඩකට බෙහෙත් හිතාගන්නවත් බැරි පට්ට දැනුමක් තාක්ෂණයක් ඒ කාලෙ තිබිලා තියෙන්නෙ.​
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    ඉතින් බන් එච්චර සින් තිබ්බ නම් කොහොමද අක්‍රමණය වලින් බේරෙන්න බැරි උනේ ?
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93

    ඇයි ඇත්තු හත් දෙනෙක් උසට හෙළ අටුවා ගොඩ ගහලා ගිනි තියපු ඒවා.. දුකයි එහෙම තිබ්බ ජාතියකට අද මෙහෙම වෙලා තියන එක ගැන 😢😢

    ඇත්ත හෝ බොරු වෙන්න මේ මහා බද්‍ර කල්පයේ පහළ වෙච්ච පලවෙනි රජතුමා ලංකාවෙන් පහළ උනා කියලා හරි කියන්න අපිට කතාවක් තියනවා.

    ඉතින් බන් එච්චර සින් තිබ්බ නම් කොහොමද අක්‍රමණය වලින් බේරෙන්න බැරි උනේ ?
    මහාවංසේ පොඩ්ඩක් බලන්න bro, දරන්න බැරි තරමට ආක්‍රමණ වලට අහු උනා, දුර්වල පාලකයෝ නිසා රට අස්ථාවර වෙලා දුර්වල උනා. ඔය වගේ හේතු තමයි
    ------ Post added on Nov 10, 2023 at 12:06 AM
     
    ඒ ගැන තමයි කිව්වෙ. ලංකාවෙ තිබුණ ශිෂ්ඨාචාර කොච්චර නම් දියුණු ද කියන එකයි, තමන්ට අනිවාර්යෙන්ම අභියෝගයක් වෙනවා කියලා දන්න නිසයි ඔය ආක්‍රමණිකයො සැරින් සැරේ පුලුවන් හැමදේම විනාශ කළේ. අපේ මිනිස්සුන්ට පුදුම මොළයක් සහ දැනුමක් තිබිලා තියෙන්නෙ. ලෝකෙ මුල්ම ඇස් කණ්නඩිය පවා හදලා තියෙන්නෙ ලංකාවෙ දිය තරිප්පු කියලා විනිවිද පේන ගල් වර්ගයකින්. මට තාමත් හොඳට මතකයි දවසක් අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිය වෙලාවක කැණීම් කරපු තැනකට හොරෙන් ගියා තිබුණ කුතුහලේටම පොඩි කාලෙ. එදා වැඩ නවත්තලා තිබුණෙ අනවසරයෙන් ඇතුල්වීම තහනම් කියලා බෝඩ් පවා ගහලා. එක තැනක ගලක් උඩ තිබුණා මලකඩ බැඳිච්ච පරණ උපකරණ සෙට් එකක්. කතුරු පිහි වගේ හැඩේ තිබුණෙ. පස්සෙ කාලෙක තමයි දන්නෙ ඒ කාලෙ පාවිච්චි කරපු වෛද්‍ය උපකරණ කියලා. එතන පරණ රෝහලක් තිබුණ තැනක් කියලා ගහලා තිබුණා ඊට පස්සෙ අවුරුදු ගාණකින් යනකොට කැණීම් ඉවර වෙලා. දැන් ඔපරේෂන් වලදි පාවිච්චි කරන හෑන්ඩ් ටූල්ස් වලට ගොඩක් සමානයි. විශාලත්වය ටිකක් වැඩියි. මැටි භාජන වල පවා “අනු“ කියන අකුරු ඒ කාලෙ පාවිච්චි කරපු සිංහල භාෂාවෙන් ගහලා තිබිලා තියෙනවා අනුරාධපුර ශිෂ්ඨාචාරයේ. පොකුණු වලට මැටි නල සහ උමං වලින් වැව් වල ඉඳලා වතුර ගෙනිහින් තියෙනවා.

    සුද්දො ගොඩක් පුරාවස්තු හොරකම් කරලා. ඉතිහාසය වලලලා දාළා ආපහු ගොඩගන්න බැරිවෙන්න. එහෙමයි ලංකාවට එදා ඉඳලා ගේම ගහලා තියෙන්නෙ. අද ලොකෙන්ම හිඟාකන ජාතියක් වෙලා තියෙන්නෙ අපේ උන් වෙන එවුන්ගෙන් යැපෙන්න පුරුදු වෙලා තියෙන නිසයි.

    දැදිගම ඇත් පහන

    මේ නිධානෙකින් ගොඩ අරගෙන පොලිසියට අහුවුණ බඩු වගයක්...

    vedb2Ky.jpg

    H0GarAK.jpg

    XJD1VB1.jpg
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Delete තමයි දියසෙන් කියලා ඔප්පු වෙයි ඕකෙන්...

    ඇයි ඇත්තු හත් දෙනෙක් උසට හෙළ අටුවා ගොඩ ගහලා ගිනි තියපු ඒවා.. දුකයි එහෙම තිබ්බ ජාතියකට අද මෙහෙම වෙලා තියන එක ගැන 😢😢

    ඇත්ත හෝ බොරු වෙන්න මේ මහා බද්‍ර කල්පයේ පහළ වෙච්ච පලවෙනි රජතුමා ලංකාවෙන් පහළ උනා කියලා හරි කියන්න අපිට කතාවක් තියනවා.

    මහාවංසේ පොඩ්ඩක් බලන්න bro, දරන්න බැරි තරමට ආක්‍රමණ වලට අහු උනා, දුර්වල පාලකයෝ නිසා රට අස්ථාවර වෙලා දුර්වල උනා. ඔය වගේ හේතු තමයි
    ------ Post added on Nov 10, 2023 at 12:06 AM
    ක්‍රිකට් ටීම් එක වගේ... එන බෝලෙට බැට් කරන්නේ නෑ... වෙන වෙන සීන් කිය කිය ඉන්නවා...

    කොරියාව බංකොලොත් රටක් වෙලා ඉදලා පළමු ලෝකේ ඉහළ ආදායම් රටක් වෙන්න ගියේ අවු. 14 යි...
    ------ Post added on Nov 10, 2023 at 12:53 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මම හිතන්නෙ අනුරාධපුර කාලේ ඉදපු මිනිස්සු ගොඩක් මැරුණා ඒ පරම්පරා ඉතුරු උනේ නෑ. අන්තිමට මහනුවරට එනකොට අමු ගෝත්‍රිකයො ටිකක් ඉදියේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කොහොමද ඕකෙ වෙනත් ග්‍රහලෝකෙකට යන විදිහ ලියල තියෙනව නම්.
    කොහොමද කැන්ඩි බී කියන මගේ මී මුණුපුරා ශ්‍රී ලංකා දිව්පයේම රජ වෙනවා කියලා ලියලා තිබුනොත්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    කොහොමද කැන්ඩි බී කියන මගේ මී මුණුපුරා ශ්‍රී ලංකා දිව්පයේම රජ වෙනවා කියලා ලියලා තිබුනොත්
    Hell no!.. don't raise me to the seventh heaven. I can't even control my mind itself. :( how about if it had engraved the same consequences, stating that sakuntha would be the king of Sri Lanka? Would you rule the country out? :love2:
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මන් මේ නිකමට අහන්නේ , ඔය ශිලා ලේකන වල ඉස්සර මොකෙක් හරි එකෙක් නිකන් කොමික් බුක් ලියනවා වගේ හිතට එන එන එව්වා එහෙම ලියල තිබ්බොත් මොකද වෙන්නේ ?

    ඒත් ඌව අදහන්න ඕන එකෙක් වෙනා බන්. ඔය පත ගලක ඕක කොටන්න මහන්සි වෙනවා කියන්නේ වෙනම කතන්දරයක් නේ.

    බුුදුරජාණන් වහන්සේ වැඩසිටියේ ලංකාවේ කියලා ඔය සෙල්ලිපියෙන් කියවෙයිද?
    යක්ඛ පුතාලට වෙන වැඩ නැති වෙයි. ලස්සන නමකුත් දාල පටන් ගනියි වෙනම හිත නිවාගන්න නාට්ටියක්. ඕකට රාවණ මහත්තය ගාවගත්තේ නැති උනොත් ඇති.

    පොලොන්නරුවේ මාර ඉතිහාසයක් නේ තියෙන්නේ. ඒ කාලේ කොහොම තියෙන්න ඇද්ද city එක. Park එකක පොකුණක් තියනවා වගේ වැව් තියනකොට.

    Yachts වගේ පත බෝට්ටු දාල වැව මැද්දේ ෆුල් සැණකෙළි තියෙන්න ඇති නේ. හරි සතුටෙන් හිටපු ලස්සන මිනිස්සු ටිකක් ඉන්න ඇති ඒ කාලේ. සැප වින්දේ රජා ද පොඩි එකා ද දන්නේ නැහැ හැබැයි. කන්න බොන්න හිග නැතිව හොදට ඉන්න ඇති කියල හිතෙනවා.

    පොඩි දෙයක් කියන්නම්.
    අනුරාධපුර රාජධානිය වසර 1500ක් පැවතුනා.
    පොලොන්නරුව 200ක් විතර.

    හිතපං කොච්චර දේවල් වෙන්න පුලුවන්ද ඔච්චර කාලෙක් තුල.
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    දැන් බන් ඔය අදටත් ෆිල්ම් එහෙම හදන්නේ අඩුකුලේ උන් නෙවෙයිනේ. ඩොලර් එහෙම මිලියන් ගණන් වියදම් කරලනේ.

    කොහොමද ඕක නිකන් ඩිස්නි ලෑන්ඩ් එකක් වගේ එකක තිබ්බ විස්තරයක් එහෙම උනොත්?

    සිගිරිය එහෙමනම් තනි පාටි බැහැපු පොත එකක් වෙන්න ඕන බන්. රට ඉදන් ආපු agent ල එහෙම තනි සැපක් දාපු තැනක්.

    එකනේ කොර වෙනවා. පෘතුග්‍රීසිකාරයා (Portuguese), ලන්දේසිකාරයා (Netherland), ඉංග්‍රීසිකාරයා (England) වෙරළෙන් ගොඩබැහලා තාප්පයකුයි ප්‍රදීපාගාරයකුයි හදලා බොන්න පුරුදු කරලා අපේ උන්ට දීලා තියන ගේම. ඊට කලින් අපේ උන් අනුරාධපුර, පොලොන්නරුවල හෙන city වල ඉදලා තියෙන්නේ.

    ඉන්දියාවේ තාක්ශනේ දුන්න හින්ද තමයි ඉතින්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,120
    113
    හෑලි නම් සිංහලු තමා ❤️

    ඉතින් බන් එච්චර සින් තිබ්බ නම් කොහොමද අක්‍රමණය වලින් බේරෙන්න බැරි උනේ ?

    මූව බෑන් කරන්න බැරිද ඉලීගල් ප්‍රශ්න අහනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    පොළොන්නරුවටත් වඩා අනුරාධපුර තමයි ලෙජන්ඩරි රාජධානිය. අනුරාධපුර අවසන් රජාට අනුරාධපුර පලවෙනි රජාට වඩා ලගයි අපිව කාලය අනුව ගත්තම. ඒ තරන් කාලයක් අඛණ්ඩව පැවතිච්ච රාජධානියක්.
    රෝමෙට වඩා කල් තිබිලා තියෙනවා. රෝමන් උන් වහල්ලු දාලා වැඩ ගත්තට සිංහලුන්ට පඩි ගෙවලා තමා වැඩ අරන් තියෙන්නේ.