Soundpeats Capsule 3 Pro හරි SoundPEATS Air3 Pro use කරන්නේ කවුද ? ANC on කරාම noice එක 100% ම නැති වෙනවද ?
SOUNDPEATS H1 එක ගන්න හිටියෙ , ඒත් ANC නැති නිසා ඒක ගන්න එක තේරුමක් නැහැ වගේ

Soundpeats Capsule 3 Pro , SoundPEATS Air3 Pro දෙකෙන් එකක් ගන්න බැලුවෙ.
මේ review එකේ වගේ noice එක නැතිවෙනවද 100%
me mage room eke noice eka ... lokuwata enne online UPS eken .. oka cut karanna ona ..

Last edited: