උසාවි

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    රියදුරු බලපත්ත්‍රයක් නැතුව රිය දාවනේට උසාවිද? මම පස් එක නැතුව ගිහින් ඊයෙ පොලිසියෙන් අල්ලල උසාවි දැම්මනෙ.. පොඩි දුරයි බන් ගිහින් ගෙනත් පෙන්නන්නම් කිව්වත් ඇහුවෙ නෑ පකේ පොලිස්. දැන් සදුද උසාවි යන්න ඕනෙ. ගිහින් මොකක්ද බන් කරන්න ඕනෙ? කීයක් දඩ ගහයිද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113

    උඹ උසාවි යන්න එපා. ලයිසන් එක ගෙදරට තැපෑලෙන් එවන්න කියලා ඊමේල් මෝසමක් දාපන්. සතපහක් දෙන්න එපා
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    උඹ උසාවි යන්න එපා. ලයිසන් එක ගෙදරට තැපෑලෙන් එවන්න කියලා ඊමේල් මෝසමක් දාපන්. සතපහක් දෙන්න එපා
    එහෙම පුලුවන්ද බන්??
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගිහිං වැරදිකරු කියපං. ඊට පස්සෙ දඩයක් ගහයි. උඹව අල්ලලා කූඩුවට දානවා දඩේ ගෙවනකල්. උඹට ගෙවන්න බෑ. කවුරුහරි එක්ක පලයං. ඌ දඩේ ගෙව්වාම උඹව එළියට දානවා

    උඹ උසාවි යන්න එපා. ලයිසන් එක ගෙදරට තැපෑලෙන් එවන්න කියලා ඊමේල් මෝසමක් දාපන්. සතපහක් දෙන්න එපා
    ඈහ්... මෙහෙම පුලුවන්ද බං
    ------ Post added on Nov 10, 2023 at 1:34 PM
     
    • Haha
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අමාරුවෙන් බං ආන්ඩුව දුවන්නේ.
    ඉල්ලන ගානක් දීපං
     
    • Haha
    Reactions: Cypress

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    උඹ උසාවි යන්න එපා. ලයිසන් එක ගෙදරට තැපෑලෙන් එවන්න කියලා ඊමේල් මෝසමක් දාපන්. සතපහක් දෙන්න එපා
    Ithin Mu licence eka geniyala nane. Man mehema seen ekak ahuwamai.
     
    • Haha
    Reactions: Cypress

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Ithin Mu licence eka geniyala nane. Man mehema seen ekak ahuwamai.
    ලයිසන් එක තියනව කහපාට කොලේ තියනව උසාවි දවස දාපු. නොගිහින් ඉන්න බැරිද?
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ලයිසන් එක අරගෙන නැත්නම් කොහොමත් අවුලක් නෑනේ
    කහපාට කොලේ තියනව වලංගු බලපත්ත්‍රක් නොමැතුව රිය දාවනය කියල. උසාවි දවස සදුද, :baffled:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    ලයිසන් එක අරගෙන නැත්නම් කොහොමත් අවුලක් නෑනේ
    Eth usawi dala nogiyoth muta sithasi ewala ekatath nogiyoth kooduwata dai ne bun.
    ලයිසන් එක තියනව කහපාට කොලේ තියනව උසාවි දවස දාපු. නොගිහින් ඉන්න බැරිද?
    Peni hitiye naththan sithasi ewai yako.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    කහපාට කොලේ තියනව වලංගු බලපත්ත්‍රක් නොමැතුව රිය දාවනය කියල. උසාවි දවස සදුද, :baffled:
    ආහ් එහෙනම් අදාළ දිනයට උසාවි යන්න වෙනවා. උඹේ ලයිසන් එක උසාවියට ඉදිරිපත් කරපන්. සමහර විට පොඩි දඩයක් ගහයි.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    lawyer කෙනෙක් අල්ලපන්.උබ යන්න කලින් දඩේ ගෙවන්න කියලා කාට හරි කියලා තියපන් උසාවියට ඇවිල්ලා. උසාවියට ගියාම උබේ නම කියලා කතා කරනවා. එතකොට අර පොඩි කූඩුව උඩට පලයන්. වැරදි කරුද නිවැරදි කරුද කියලා අහන්වා. වැරදි කරු කියපන්. දඩේ ගාන කියනවා එතකොට. ඊට පස්සේ උබ දඩේ ගෙවනකන් එතන තියෙන කූඩුව ඇතුලට දාලා ලොක් කරනවා. කලින් දඩේ ගෙවන්න කියපු එකාට ඇවිල්ලා දඩේ ගෙවන්න තියෙන්නේ ඊට පස්සෙ. දඩේ ගෙව්වට පස්සේ යන්න පුලුවන් උබට
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    දඩේ 25000. ගිහින් ලෝයර් කෙනෙක් අල්ලපන් ඌට 2000 ගනි. ඕනෙම නෑ ඒත් අල්ලපන් ඒක කෝකටත් අල්ලපන්. යාලුවෙක් එක්ක පලයන් දඩේ ගෙවල එනකන් උබ කූඩුවට දානව අලුත් කඩේ නම්. කඩුවෙල හෝමගම අවුලක් නෑ උබටම දඩේ ගෙවල් එන්න පුලුවන්.
     
    යකෝ 25000 :angry: ලයිසමතියන නිසා අපිට වැරදි නෑ කියන්න බැරිද පොලිසියෙන් බොරු නඩුවක් දැම්ම කියල
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    දඩේ 25000. ගිහින් ලෝයර් කෙනෙක් අල්ලපන් ඌට 2000 ගනි. ඕනෙම නෑ ඒත් අල්ලපන් ඒක කෝකටත් අල්ලපන්. යාලුවෙක් එක්ක පලයන් දඩේ ගෙවල එනකන් උබ කූඩුවට දානව අලුත් කඩේ නම්. කඩුවෙල හෝමගම අවුලක් නෑ උබටම දඩේ ගෙවල් එන්න පුලුවන්.
    බොරුවට ලෝයර්ලට සල්ලි දෙන්නේ මොකටද වැරදිකරු කියන්න නම්?
    ලෝයර්ස්ල මොකෙක්වත් ඕන නෑ තව කවුරුහරි එක්ක ගිණින් වැරදිකරු කියලා දඩේ ගෙවලා එන්නයි තියෙන්නේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    යකෝ 25000 :angry: ලයිසමතියන නිසා අපිට වැරදි නෑ කියන්න බැරිද පොලිසියෙන් බොරු නඩුවක් දැම්ම කියල
    නිකං අහක තියෙන මාමයිට් ඇඟිල්ලෙන් අරන් #කේ ගාගන්නේ ඇයි බන්?