පිස්සු උට්ටෙක් බන් මූනිවැරදි කරු කිව්වාම අඩුම අවුරුදු 5ක්වත් යයි ඕකේ හරි වැරැද්ද තෝරාගන්න.
පිස්සු උට්ටෙක් බන් මූනිවැරදි කරු කිව්වාම අඩුම අවුරුදු 5ක්වත් යයි ඕකේ හරි වැරැද්ද තෝරාගන්න.
Uba giyata wada adurana ekek hitiya nam thamai hoda. Yaluwek through hari. Ethakota wade 10x easier. Karannama deyak naththan traffic ekata gihin poddak katha krla shape krgena unta jarawak dipanදන්න කවුරුත් නෑනෙ බන්. මං ගිහින් කතාකරල බැලුවනම් හරි නේද..
හප්ප එහෙනම් කිසි ප්‍රශ්නයක් නෑ බං. කවුද ඔය වාහනේ නවත්තපු එකා. උඹ එහෙනම් ඌට හරියට කියන්නෙ නැතුව ඇති ලයිසන් එක ගෙදර තියෙනව කියල. එහෙනම් දඩ ලියන්නෙ නෑ. ගෙනැල්ල පෙන්නන්න කියල කියනව.ලයිසන් එක තියනව අල්ලපු වෙලාවෙ තිබුනෙ නෑ
දන්න කවුරුත් නෑනෙ බන්. මං ගිහින් කතාකරල බැලුවනම් හරි නේද..
------ Post added on Nov 10, 2023 at 1:58 PM
පොඩ්ඩක් අහලා බලපන් බං දන්න අයගෙන් උබ ඉන්න පැත්තෙ හොද ලෝයර් කෙනෙක් ගැන. ලොකූ ගනන් ගන්න සුපිරිම උන් ඕනෙ නෑ මේකට තරුණ කතාකරන්න ගටක් තියන ලෝයර් කෙනෙක් අල්ලපන්. ගාන කතාකරගෙන වැඩේ බාර දීපන්.එල බන් මම එහෙම කරන්නම්. හොද ලෝයර් කෙනෙක් කොහොමද බන් හොයාගන්නෙ? ටිකක් වය්ස වගේ එකෙක් අවුලක් නැද්ද? බලපන් මන් එවෙලෙත් පොලියට කිව්ව මම ලයිසන් එක ගෙන්න ගන්නම් කියල හදිස්සියෙ ආවෙ කියල උන් ගනන් ගත්තෙ නෑනෙ.
මම ලොකු ටෝක් දුන්නෙ නෑ. ඇත්තටම ප්ස් එක කාර් එකේ නෑ කියල මම දන්නෙත් ඇල්ලුවට පස්සෙ. මම ඒක කියල ගෙන්නල පෙන්නනම් කියද්දිත් මූ ලිව්වනෙ. උන්ට මල පැනල හිටියෙ මොකක් හරි සීන් එකකට. ඒක ගියෙ මගෙ පිටින්.25ක් ලෙප්ට් වෙන්නයි යන්නේ.අරන් ගියේ නැහැ අමතක උනා කියන එක නිදහසට කාරණායක් නෙමෙයි.පොලීසියට උබ ලොකු ටෝක් දෙන්න ගියාද?ගොඩක් වෙලාවට මේ වගේ ඒවදි උන් පොඩි දඩයක් ලියනවා කියන දේ ඇත්ත කියල තේරුනොත් උඹට එතනම ඉදන් කාටහරි කියල කෝල් කරල ගෙන්නගන්න තිබුණනෙ උන් ශේප් කරන්.දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ලෝයර් කෙනෙක් එක්ක නඩුවට පෙනියන් කතාව කියල වෙලාව හොඳ වුනොත් අඩු දඩයක් ගහවි ඒත් ගොඩක් වෙලාවට 25 ම ගහනවා.![]()

Dadayak thiyei. Rs1000ka wage. Usawi danne na hbayi, Muta boruwata kiwwada danne na usawi danawa kiyala jarawak kannaමේක තමයි හරි. ලයිසන් එක අමතක වෙනව කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩක් වෙලාවට දඩ ලියන්නෙත් නෑ. එහෙම දඩයක් තියේද කියලවත් මම දන්නෙ නෑ. පොලිසිනයට ගෙනැල්ල පෙන්නන්න කියල තමයි කියන්නෙ එතකොට.

දඩ මුදල් නියම කරද්දී උපරිම සහ අවම කියලා දෙකක් තියෙනවා. විත්තිකරු ගේ සද්භාවය ගැන හිතලා අවම දඩය නියම කරන්න පුළුවන්. නැත්නම් උපරිමය. ඒක නඩුකාරයාගේ අභිමතය. එහෙම නැතුව නඩුකාරයට හිතෙන ගණන් දඩගහන්න බැහැ.හිතෙන ගනන්කියලා නම් හරියටම දන්නෑ. ඔය සීන් එක අපේ බාප්පා කෙනෙක්ට වෙලා පොරට ගහලා තිබ්බෙ 3000යි. මගෙ යාලුවෙක්ට 5000ක් ගැහුවා මමයි දඩේ ගෙවන්න එක්කන් ගියේ ඒකට. ඒහින්දා මම හිතුවෙ එකම සීන් එකට වෙනස් දඩ ගහපු නිසා ඒක ජජ් කස්ටමයිස් කරලා ගහනවා ඇති කියලා![]()
දැන් මූ කියලා තියෙන්නේ සඳුදා උසාවි දිනය කියලා. නොතීසි දීලා ඇතිDadayak thiyei. Rs1000ka wage. Usawi danne na hbayi, Muta boruwata kiwwada danne na usawi danawa kiyala jarawak kanna![]()
කහපාට කොලේ තියනව බන් උසාවි දිනය 2023 11 13 කියලDadayak thiyei. Rs1000ka wage. Usawi danne na hbayi, Muta boruwata kiwwada danne na usawi danawa kiyala jarawak kanna![]()
Owa wenas karanna puluwan ban. Man danna ekekge usawi kole policeye idan usawiyata yana tikata nathi kara jarawa dilaදැන් මූ කියලා තියෙන්නේ සඳුදා උසාවි දිනය කියලා. නොතීසි දීලා ඇති

ඇයි බන් ඒ?ගිහිං වැරදිකරු කියපං. ඊට පස්සෙ දඩයක් ගහයි. උඹව අල්ලලා කූඩුවට දානවා දඩේ ගෙවනකල්. උඹට ගෙවන්න බෑ. කවුරුහරි එක්ක පලයං. ඌ දඩේ ගෙව්වාම උඹව එළියට දානවා
Kole photo ekak dapan balanna. Dade Masayak athulatha gewwe nattan thama usawi yanna oniකහපාට කොලේ තියනව බන් උසාවි දිනය 2023 11 13 කියල
අහිංසක පොලිස් බාප්පිලගේ බඩට ගහන්න එපා බන්. අපාගතවෙන පව් ඕවාඇයි බන් මුන් මේවා ඔන්ලයින් කරන් නැත්තේ . කාඩ් නම්බර් එක කිව්වම පොලිසියට ඇප් එකින් ලොග් වෙලා ඕක බලන්න පුලුවන් වෙන්න .කවදා මේ ලකේපංකාව මිනිස්සුට ලේසි වෙන්න හැදෙයිද මන්දා . එක්කෝ ID කාඩ් එකටම ඉන්ටිග්‍රේට් කරන්න ඕනේ . ඩ්‍රයිවින් පාස් නම් එක කාඩ් එකේ චිප් එකේ පෙන්න්න විදියට
මහ වේස රටක් වේස ජනතාවක් වේස පාලනයක් වේස ක්‍රමයක් මේකේ තියෙන්නේ . දවසින් දවස වලපල්ලට

Eka thama system ekaඇයි බන් ඒ?
මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ?

පෙන්නන්න බැරි ජාතියක් බන් ලංකාවේ මහ මුසල වේසාවෝ. ඕකුන්ගේ බඩට ගහන්නම මේ සිස්ටම් එන්නම ඕනේ කාලකණ්ණි අඩුකුලේ පර හැත්තඅහිංසක පොලිස් බාප්පිලගේ බඩට ගහන්න එපා බන්. අපාගතවෙන පව් ඕවා![]()
හරි බන්.උඹට කරන්න දේවල් කීපයක් තියෙනවා.
1. පොලීසියට පලයන්. ලයිසන් එකයි උඹට දුන්න කොළෙයි අරගෙන. ඊටපස්සෙ ට්‍රැෆික් ඕ.අයි.සී හම්බෙලා කියපන් කේස් එක. ඌ පුලුවන් නම් ශේප් එකක් දාලා දෙයි. එක්කෝ කරන්න ඕන දෙයක් කියයි.
එතන හරි ගියේ නැත්නම්
2. ලෝයර් කෙනෙක් ගිහින් හම්බෙයන්. ඌට විස්තරේ කියලා 25000 දඩේ ගෙවන එක බේරගනින්.
අදම මේ ටික කරපන්. නැත්නම් එදා උදේට ගිහින් උසාවිය ඉස්සරහින් ලෝයර්ලා හොයන්න යන්න එපා. උන් උඹෙන් සල්ලිත් අරන් උඹවත් අමාරුවේ දාලයි නවතින්නෙ.
ලෝයර් කෙනෙක් අනිවා කතා කරගෙන යන්න පොලීසියේ වැඩේ හරිගියේ නැත්නම්. මොකද එහෙම නැත්නම් වෙන්නෙ උඹ කට අරින්නත් කලින් 25000යි කියලා ජජ් උඹව කූඩුවට දායි.
ඔය පොලීසියෙ උකන්නට නඩුවක් ඕන වෙලා තියෙන වෙලාවක් වෙන්න ඇති. ඒකයි උඹව අනිවා නඩුවට දාන්න ඇත්තෙ. නැත්නම් ඕකුන් ගානක් අරන් එවනවා.