උසාවි

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ඉස්සල්ලම මේක කියපන්, දැන් උන් මොකක් තියාගෙනද උබට දඩ කොලයක් දුන්නේ?? එහෙම නිකන්ම දුන්න නම්, උබ උබේ ලයිසන් එක උසාවියට ඉදිරිපත් කරපු ගමන් ජජ් පොලිසියට හමන්නනවා... ඔය කොලේ පොටෝ එකක් දාපන් බලන්න.. නම අංක එහෙම මකල.
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඉස්සල්ලම මේක කියපන්, දැන් උන් මොකක් තියාගෙනද උබට දඩ කොලයක් දුන්නේ?? එහෙම නිකන්ම දුන්න නම්, උබ උබේ ලයිසන් එක උසාවියට ඉදිරිපත් කරපු ගමන් ජජ් පොලිසියට හමන්නනවා... ඔය කොලේ පොටෝ එකක් දාපන් බලන්න.. නම අංක එහෙම මකල.
    mu thread dala athal ganna ekek wage.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,702
    113
    33
    Kalutara
    දඩේ ගෙවන එක නෙමෙයි අවුල. දවසක්ම උසාවියේ තපින එක තමා එපා වෙන්නේ. ගිය සිකුරාදා ගියා එකෙක් එක්ක. ඌ බීල බයික්කේ ඇවිල්ලා අහුවෙලා. සසර කල කිරෙනව උසාවි ගානේ බඩගාන්න ගියාම.
     
    • Sad
    Reactions: Honda.putha

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    දඩේ ගෙවන එක නෙමෙයි අවුල. දවසක්ම උසාවියේ තපින එක තමා එපා වෙන්නේ. ගිය සිකුරාදා ගියා එකෙක් එක්ක. ඌ බීල බයික්කේ ඇවිල්ලා අහුවෙලා. සසර කල කිරෙනව උසාවි ගානේ බඩගාන්න ගියාම.
    ලයිසන් කැන්සල් කලාද
     
    • Sad
    Reactions: Heshan Daminda

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    එකට තමා දඩ වැඩි කරන්න ඕනේ, පොයින්ට් සිස්ටම් එන්න ඕනේ, ඒම ආවම තමා ඔය හරක් වගේ එලවන එක නතර වෙන්නේ
    මිනිස්සුගේ විශාල විරුද්දත්වය නිසා කව්රු හරි චන්දෙ අමතක කරලා කලත් ඊළඟ එක්කෙනා ඇවිත් එක වෙනස් කරල මිනිස්සු ගැන හිතන නායකයෙක් කියල ජනතා ප්‍රසාදයට පත්‍ර වෙනවා..

    එහෙම වෙනස් නොකර වැඩි දඩ සහ points system ගෙනාවත් වෙන්නෙත් තව වැඩි මුදලක් පගාව ගන්න එකය්, පගාව නොදෙන එකත් ඉල්ලන ඕන ගානක් පගාව දීල වැඩි දඩ වලින් බේරෙන්න සහ points නිසා license එක cancel වීම වළක්වාගන්න පෙලබෙන එකය් විතරය්..

    මේකේ අවුල තියෙන්නේ රටේ දේශපාලකයෝ, රජයේ සේවකයෝ, මිනිස්සු කියන තුන්ගොල්ලොම හොරු වීම..

    එනිසා practical එකම විදිය තම දැනට තියන දුප්පත් පෝසත් හැමෝටම සමානව තියන ඒකක වෙන කාලයෙන්, ශ්‍රමයෙන් එක ගෙවන්න දුන්නම රස්ත්යදුව නිසා වැරැද්ද කරන්න පෙලබෙන්නේ නැහැ..
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    උඹ කියපු කථාව ඇත්තනම් ඔන්න හරියටම වෙන දේ අහගනින් ගොඩ පෙරකදෝරුවො ගොඩක් ඉන්න නිසා මේක කියන්නෙ
    උඹ උල්ලංඝනය කරලා තියෙන්නෙ මෝටර් රථවාහන පනතේ 135 වගන්තිය ඒ කියන්නෙ රියදුරු බලපත්‍රය රැගෙන නොයාම ඕකෙ උසාවි දඩය 2500-7500 පළමු වරට නම් වරද කරේ.ලෝයර් කෙනෙක් හරහා පෙනියන් එදා උදේට උනත් කථාකරගත්තාම ඇති.ඕකෙ ස්ථානීය දඩය රුපියල් 1000 ඒක උඹට එදා ලයිශන් එක තිබුනා කියලා කරගන්න තිබුනා එහෙනම් වාහනේ ලයිශන් ඉන්ෂුරන්ස් පොලිසියට ඒ වෙලාවෙ දීලා පස්සෙ පොලීසියට ගිහින් දඩය ලියාගන්න තිබුනා උඹ මෙතන මොකක් හරි දෙයක් හන්ගනවා ඒකයි කලින් 25000දඩ ගහනව කියල උඹව බය කරේ.මේකෙ උන් ලෝයර්ස්ලත් එක්ක පට්ට ඇරියස් එකකින් ඉන්නෙ ඒක නිසා දන්න දෙයක්වත් කියන්න හිතෙන්නෙ නැහැ.🙂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,702
    113
    33
    Kalutara
    ලයිසන් කැන්සල් කලාද
    ඔව් කැන්සල් කරනවා උසාවියේ දි, ඊට පස්සේ එලියට ඇවිල්ල පොලිසියේ එකාට ගානක් දීලා ලයිසන් එක ගතහැකි.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    රියදුරු බලපත්ත්‍රයක් නැතුව රිය දාවනේට උසාවිද? මම පස් එක නැතුව ගිහින් ඊයෙ පොලිසියෙන් අල්ලල උසාවි දැම්මනෙ.. පොඩි දුරයි බන් ගිහින් ගෙනත් පෙන්නන්නම් කිව්වත් ඇහුවෙ නෑ පකේ පොලිස්. දැන් සදුද උසාවි යන්න ඕනෙ. ගිහින් මොකක්ද බන් කරන්න ඕනෙ? කීයක් දඩ ගහයිද?
    Api dawasak bike eke yaddi man helmet dala ne , tatta licence monawa
    T aran ne , ita passe tattata aran enna keewa passe ewa balala yawwa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    මිනිස්සුගේ විශාල විරුද්දත්වය නිසා කව්රු හරි චන්දෙ අමතක කරලා කලත් ඊළඟ එක්කෙනා ඇවිත් එක වෙනස් කරල මිනිස්සු ගැන හිතන නායකයෙක් කියල ජනතා ප්‍රසාදයට පත්‍ර වෙනවා..

    එහෙම වෙනස් නොකර වැඩි දඩ සහ points system ගෙනාවත් වෙන්නෙත් තව වැඩි මුදලක් පගාව ගන්න එකය්, පගාව නොදෙන එකත් ඉල්ලන ඕන ගානක් පගාව දීල වැඩි දඩ වලින් බේරෙන්න සහ points නිසා license එක cancel වීම වළක්වාගන්න පෙලබෙන එකය් විතරය්..

    මේකේ අවුල තියෙන්නේ රටේ දේශපාලකයෝ, රජයේ සේවකයෝ, මිනිස්සු කියන තුන්ගොල්ලොම හොරු වීම..

    එනිසා practical එකම විදිය තම දැනට තියන දුප්පත් පෝසත් හැමෝටම සමානව තියන ඒකක වෙන කාලයෙන්, ශ්‍රමයෙන් එක ගෙවන්න දුන්නම රස්ත්යදුව නිසා වැරැද්ද කරන්න පෙලබෙන්නේ නැහැ..
    එක්ට තමා හදිසි වැටලිම් අංශයක් දාල එයාලට වැටලීමකට හොද අමතර දීමනාවක් දෙන්න ඕනේ . බිල්ලොන්ට බයයි අපේ උන් . දෙයක් හදන්නේ ඒම
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    උඹ කියපු කථාව ඇත්තනම් ඔන්න හරියටම වෙන දේ අහගනින් ගොඩ පෙරකදෝරුවො ගොඩක් ඉන්න නිසා මේක කියන්නෙ
    උඹ උල්ලංඝනය කරලා තියෙන්නෙ මෝටර් රථවාහන පනතේ 135 වගන්තිය ඒ කියන්නෙ රියදුරු බලපත්‍රය රැගෙන නොයාම ඕකෙ උසාවි දඩය 2500-7500 පළමු වරට නම් වරද කරේ.ලෝයර් කෙනෙක් හරහා පෙනියන් එදා උදේට උනත් කථාකරගත්තාම ඇති.ඕකෙ ස්ථානීය දඩය රුපියල් 1000 ඒක උඹට එදා ලයිශන් එක තිබුනා කියලා කරගන්න තිබුනා එහෙනම් වාහනේ ලයිශන් ඉන්ෂුරන්ස් පොලිසියට ඒ වෙලාවෙ දීලා පස්සෙ පොලීසියට ගිහින් දඩය ලියාගන්න තිබුනා උඹ මෙතන මොකක් හරි දෙයක් හන්ගනවා ඒකයි කලින් 25000දඩ ගහනව කියල උඹව බය කරේ.මේකෙ උන් ලෝයර්ස්ලත් එක්ක පට්ට ඇරියස් එකකින් ඉන්නෙ ඒක නිසා දන්න දෙයක්වත් කියන්න හිතෙන්නෙ නැහැ.🙂
    ඔව් උඹ කියන දේ හරි. ලෝයර්ස්ල කියන්නේ මේ රටේ ඉන්න කැරිම නරකාදීම අසික්කිත හොර තුප්පහි හුත්තිගේ පුතාලා සෙට් එකක්