මේ මොකක්ද මේ කියන්නේ, roll over කියන්නේ ඕක නෙමෙයි.හිතපන් පලවෙනි මාසෙ එකෙක් 130GB පාවිච්චි කරා කියල. එතකොට anytime එකේ ඉතුරු 110යි. ඒ data ටික roll over වෙනවා ඊලඟ මාසෙට. එතකොට තියෙන්නෙ 110යි. දෙවෙනි මාසෙත් 130ක්ම use කරොත් 120 anytime එකෙන් ඉතුරු වෙන්න 100යි. ඔය rate එකෙන් දිගටම පාවිච්චි කරොත් අවුරුද්දක් විතර යද්දි roll over වෙන්න data ඉතුරු වෙන්නෙ නෑ. තේරුනාද මන්ද?
හිතන්න ඔයාට මාසෙකට 100 ක් හම්බවෙනවා කියලා. ඔයා එකෙන් 50 යි පාවිච්චි කරන්නේ.
ඉතිරි 50 එකතු වෙනවා ඊලග මාසේ 100 ට, ඔක්කොම 150යි.
ඊලග මාසෙදි මුලින් අඩුවෙන්නේ කලින් මාසෙන් roll over උන 50 න්, ඒකෙන් පස්සේ අඩුවෙන්නේ ඒ මාසෙට හම්බවෙන 100 න්.
ඕක වැඩ කරන්නේ ඔහොම
