dialog hbb postpaid new plans.

chamli_k

Active member
  • Sep 14, 2020
    110
    146
    43
    හිතපන් පලවෙනි මාසෙ එකෙක් 130GB පාවිච්චි කරා කියල. එතකොට anytime එකේ ඉතුරු 110යි. ඒ data ටික roll over වෙනවා ඊලඟ මාසෙට. එතකොට තියෙන්නෙ 110යි. දෙවෙනි මාසෙත් 130ක්ම use කරොත් 120 anytime එකෙන් ඉතුරු වෙන්න 100යි. ඔය rate එකෙන් දිගටම පාවිච්චි කරොත් අවුරුද්දක් විතර යද්දි roll over වෙන්න data ඉතුරු වෙන්නෙ නෑ. තේරුනාද මන්ද?
    මේ මොකක්ද මේ කියන්නේ, roll over කියන්නේ ඕක නෙමෙයි.
    හිතන්න ඔයාට මාසෙකට 100 ක් හම්බවෙනවා කියලා. ඔයා එකෙන් 50 යි පාවිච්චි කරන්නේ.
    ඉතිරි 50 එකතු වෙනවා ඊලග මාසේ 100 ට, ඔක්කොම 150යි.
    ඊලග මාසෙදි මුලින් අඩුවෙන්නේ කලින් මාසෙන් roll over උන 50 න්, ඒකෙන් පස්සේ අඩුවෙන්නේ ඒ මාසෙට හම්බවෙන 100 න්.
    ඕක වැඩ කරන්නේ ඔහොම
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේ මොකක්ද මේ කියන්නේ, roll over කියන්නේ ඕක නෙමෙයි.
    හිතන්න ඔයාට මාසෙකට 100 ක් හම්බවෙනවා කියලා. ඔයා එකෙන් 50 යි පාවිච්චි කරන්නේ.
    ඉතිරි 50 එකතු වෙනවා ඊලග මාසේ 100 ට, ඔක්කොම 150යි.
    ඊලග මාසෙදි මුලින් අඩුවෙන්නේ කලින් මාසෙන් roll over උන 50 න්, ඒකෙන් පස්සේ අඩුවෙන්නේ ඒ මාසෙට හම්බවෙන 100 න්.
    ඕක වැඩ කරන්නේ ඔහොම
    oka therila na wage:rolleyes2:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    oka therila na wage:rolleyes2:
    Please note that according to below given connection, it has attached with Data Rollover facility, this feature allows the remaining data balance from the previous month to be carried forward as a free data quota to the current month. the rollover quota remains valid until the end of the current billing cycle each month also only the main package quota will be applied for this mechanism.

    We hope you are clear with provided explanation.

    You may contact us via our self-services or other assisted digital channels;

    Dialog eken kiynne ohoma
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මේ මොකක්ද මේ කියන්නේ, roll over කියන්නේ ඕක නෙමෙයි.
    හිතන්න ඔයාට මාසෙකට 100 ක් හම්බවෙනවා කියලා. ඔයා එකෙන් 50 යි පාවිච්චි කරන්නේ.
    ඉතිරි 50 එකතු වෙනවා ඊලග මාසේ 100 ට, ඔක්කොම 150යි.
    ඊලග මාසෙදි මුලින් අඩුවෙන්නේ කලින් මාසෙන් roll over උන 50 න්, ඒකෙන් පස්සේ අඩුවෙන්නේ ඒ මාසෙට හම්බවෙන 100 න්.
    ඕක වැඩ කරන්නේ ඔහොම
    ඉතුරු වෙන ඔක්කොම data roll over වෙන්නෙ නෑ. anytime ටික විතරයි ඊලඟ මාසෙට roll over වෙන්නෙ.
     
    • Like
    Reactions: icepack

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,822
    10,341
    113
    View attachment 218099
    ලඟදි ආවා Airtel අළුත් පැකේජ් එකක් විකුණන්න..
    Data & Calls දෙකම අන්ලිමිටඩ්
    මාසෙට 1350 වගේ බදු එක්කම.. අදට 11GB වගේ බෑවා..
    Band41 සෙට් උනාම 4-5MB/s එනවා.. 😎
    යාළුවෙකුත් ගත්තා.. මිනිහා සතියෙන් 500GB පැන්නුවා.. 😅
    මේ පැකේජ් එක Airtel සයිට් එකේනම් නෑ.. 😑
    මචන් මේ Airtel package එකේ speed එක කොහොමද ?

    "Band41 සෙට් උනාම 4-5MB/s එනවා" කියන්නේ මොකක්ද ? ඒ කියන්නේ උපරිම speed එක 4-5MB/s ද ?

    මචන් කරදරයක් නැත්නම් Fast.com, Ookla වලින් speedtest 2,3k කරලා දාන්න පුළුවන් ද ?

    signal drop වෙනවා වගේ ප්‍රශ්න තියෙනවද ?
    Mama gatta meka-------------
    patta--------
    unlimited
    078888888 meyagen peredaaa

    (keyboaddd labbe aulalk----

    me tread -----ekata pin sidda wenna pattaaa pakagew ekka gatt-------------------
    ------ Post added on Nov 4, 2023 at 12:49 PM
    මචන් මේ Airtel package එකේ speed එක කොහොමද ?

    උපරිම speed එක කොහොමද ?

    මචන් කරදරයක් නැත්නම් Fast.com, Ookla වලින් speedtest 2,3k කරලා දාන්න පුළුවන් ද ?

    signal drop වෙනවා වගේ ප්‍රශ්න තියෙනවද ?
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    මචන් speed එක කොහොමද ?

    "Band41 සෙට් උනාම 4-5MB/s එනවා" කියන්නේ මොකක්ද ? ඒ කියන්නේ උපරිම speed එක 4-5MB/s ද ?

    මචන් කරදරයක් නැත්නම් Fast.com, Ookla වලින් speedtest 2,3k කරලා දාන්න පුළුවන් ද ?

    signal drop වෙනවා වගේ ප්‍රශ්න තියෙනවද ?

    මචන් speed එක කොහොමද ?

    උපරිම speed එක කොහොමද ?

    මචන් කරදරයක් නැත්නම් Fast.com, Ookla වලින් speedtest 2,3k කරලා දාන්න පුළුවන් ද ?

    signal drop වෙනවා වගේ ප්‍රශ්න තියෙනවද ?

    Capture1.JPG
     
    • Wow
    Reactions: buddikagayan

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Me packages ganna aluth Sim ekak ganna oneda?

    170 gb package eka my dialog app Eken pennanawa
    But social media unlimited kiyala details naha
     
    • Like
    Reactions: Kavindu1221

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් මේ Airtel package එකේ speed එක කොහොමද ?

    "Band41 සෙට් උනාම 4-5MB/s එනවා" කියන්නේ මොකක්ද ? ඒ කියන්නේ උපරිම speed එක 4-5MB/s ද ?

    මචන් කරදරයක් නැත්නම් Fast.com, Ookla වලින් speedtest 2,3k කරලා දාන්න පුළුවන් ද ?

    signal drop වෙනවා වගේ ප්‍රශ්න තියෙනවද ?

    මචන් මේ Airtel package එකේ speed එක කොහොමද ?

    උපරිම speed එක කොහොමද ?

    මචන් කරදරයක් නැත්නම් Fast.com, Ookla වලින් speedtest 2,3k කරලා දාන්න පුළුවන් ද ?

    signal drop වෙනවා වගේ ප්‍රශ්න තියෙනවද ?
    uba ube thanata pre paid ekaking balapan. e speed enne. location anuwa wenas wenne. panadura ekek gatta , e yakata 80+ enawa. maharagama ekek 17+
    eka eka inna thana anuwa. ube thana test ekak dapan rel;oad sim kallak aran
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!
    uba ube thanata pre paid ekaking balapan. e speed enne. location anuwa wenas wenne. panadura ekek gatta , e yakata 80+ enawa. maharagama ekek 17+
    eka eka inna thana anuwa. ube thana test ekak dapan rel;oad sim kallak aran
    Me balapan kottawe.

    Mama Thursday awith gatte uben ,😁
     
    Attachments

    • Screenshot_20231111-213949.png
      Screenshot_20231111-213949.png
      134.2 KB · Views: 91
    • Wow
    Reactions: buddikagayan