හේතුවක් ඕනනෙ බං වෙට් වෙන්නai eh?
හේතුවක් ඕනනෙ බං වෙට් වෙන්නai eh?
me addon neda.
Ada dapu packages main packages bn.
Ewa thiyenne package change icon eka press kalama
Nathilu.
Website ekath na Dan.

මචන් උඹේ අනිත් ත්‍රෙඩ් එකේ එකෙක් කියලා තිබුනා නේද prepaid වැඩිපුර data කැපෙන කතාවක් මොකෝ ඒක ගැන හිතෙන්නේ ?මගෙ නං වෙනද ගානමයි. Prepaid. 20GB any time LKR 540යි. අද ACTIVE කලේ මේ මාසෙට. වැඩිපුර 20GB BONUS ආව මාසෙකට ACTIVE කරපු 20GB PACKAGE දෙකටම. එතකොට මට 1080,කට 80 GB හම්බ වුනා. ගිය මාසෙත් එහෙමයි. MYDIALOG APP එකෙන් ACTIVE කලේView attachment 218090
View attachment 218092
මම check කලා මචං pc software සහ mobile apps දෙක තුනකින්ම. දැනට නං අවුලක් නෑ. එකම ගාන කැපෙන්නෙමචන් උඹේ අනිත් ත්‍රෙඩ් එකේ එකෙක් කියලා තිබුනා නේද prepaid වැඩිපුර data කැපෙන කතාවක් මොකෝ ඒක ගැන හිතෙන්නේ ?
owa boru katha bn.SLT,dialog 2 gana witharayi oya katha kiyanne.eth hariyata usage eka track karagena use karala baluwama 2n ekakawath ehema kapenne na.මම check කලා මචං pc software සහ mobile apps දෙක තුනකින්ම. දැනට නං අවුලක් නෑ. එකම ගාන කැපෙන්නෙ
Relaod කරලා බලපන්. එතකොට active වෙයි
Mama update kara package eka. 4 wenidata update wenne. BalamukoAdo mewa patta labaine thiyena ewata wada. Munta weradilwathda
Bug ekakda manda. Parana package tikath e asse thiyenawa. Ekama price ekata GB ganan dekak thiyenawa samahara ewage den.
------ Post added on Nov 1, 2023 at 9:46 PM
Ado maraine ehenam SLT unta kelawenawaneunge alut package tikalu oya, oya package wala month ekaka ituruwena data tika next month ekata add wenawa kiyala mata dialog eke wada karana ekek kiuwa.
unut wenas karai lagadimaAdo maraine ehenam SLT unta kelawenawane