Buddhism සහ Generalization

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    තාත්තා මොකක්දෝ FM channel එකක් දාගෙන හිටියා (දෙරණ මන් හිතන්නේ)
    ඒකේ program එකක් ගියා exam පාස් වෙන හැටි ගැන උදේ පාන්දරම

    හාමුදුරුවෝ කෙනෙක් කියනවා ෆිල්ම් බලන්න, ගේම් ගහන්න දෙන්න එපාලු
    ඒ logic එකට අනුව අවුරුදු 18 වෙනකම්ම game/ movies/ sports entertain කරන්න බැරිද?

    මට හොදටම sure දැන් මේක අහපු ගොන් දෙමාපියෙක් උදේ පාන්දරම බනින්න ඇති ලමයට නිවාඩු දවසේ :(

    outdated අදහස්නේ මේවා, ලංකාව එකම තැන stuck වෙලා තියෙන එක පුදුම දෙයක් නෙමෙයි
    මගේ තාත්තත් ඔහොම එක්කෙනෙක් තමයි. මට lap එක තියා, library එකෙන් fictional novel එකක්වත් කියවන්න දුන්නේ නෑ

    අදාල එකටයි, නැති එකටයි හැම මගුලටම Buddhism ගාව ගන්න එක තමයි කරුමෙට හිටින්නේ
    ex: politics, health, education
    බනින්න කලින් කියන්නේ, මං Buddhist & දහම් පාසල් කලින් head prefect:lol:

    --------------------------

    serious replies only

    --------------------------

    if you're willing to discuss about how religions and outdated logics affects to minors in Sri Lanka, you're welcome. And thanks.
    don't be a typical lunatic, this is not a rant or meme thread.
    opened this thread to discuss psychology state of kids
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    තාත්තා මොකක්දෝ FM channel එකක් දාගෙන හිටියා (දෙරණ මන් හිතන්නේ)
    ඒකේ program එකක් ගියා exam පාස් වෙන හැටි ගැන උදේ පාන්දරම

    හාමුදුරුවෝ කෙනෙක් කියනවා ෆිල්ම් බලන්න, ගේම් ගහන්න දෙන්න එපාලු
    ඒ logic එකට අනුව අවුරුදු 18 වෙනකම්ම game/ movies/ sports entertain කරන්න බැරිද?

    මට හොදටම sure දැන් මේක අහපු ගොන් දෙමාපියෙක් උදේ පාන්දරම බනින්න ඇති ලමයට නිවාඩු දවසේ :(

    outdated අදහස්නේ මේවා, ලංකාව එකම තැන stuck වෙලා තියෙන එක පුදුම දෙයක් නෙමෙයි
    මගේ තාත්තත් ඔහොම එක්කෙනෙක් තමයි. මට lap එක තියා, library එකෙන් fictional novel එකක්වත් කියවන්න දුන්නේ නෑ
    අනිත් පැත්තට බැන්නා කට උත්තර නැති වෙන්න දැන් අවුරුදු 16දි වගේ. Don't mess with gen z :yes:
    ඊටපස්සේ ආවේ නෑ ඇගිලි ගහන්න

    අදාල එකටයි, නැති එකටයි හැම මගුලටම Buddhism ගාව ගන්න එක තමයි කරුමෙට හිටින්නේ
    ex: politics, health, education
    බනින්න කලින් කියන්නේ, මං Buddhist & දහම් පාසල් කලින් head prefect:lol:

    Buddhism wala ohoma dewal kiyala naha ban. oya okkoma e e dial ekage personal preference. buddhism witharak neme , christian , catholic , hinduism , muslim . hana agamakama innawa oya wage personal thoughts samajagatha karanna dagalana aya agama tool ekak karagena
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Buddhism wala ohoma dewal kiyala naha ban. oya okkoma e e dial ekage personal preference. buddhism witharak neme , christian , catholic , hinduism , muslim . hana agamakama innawa oya wage personal thoughts samajagatha karanna dagalana aya agama tool ekak karagena
    Agree, ඒත් ලංකාවේ මේක කරන්නේ Buddhism වලින්නේ
    Islamic, Christianity වෙන රටවල ඇගිලි ගැහුවට ලංකාවේ ලොකු direct සම්බන්ධයක් නැහැනේ

    ළමයින්ට ගේම් නම් ගහන්න නොදෙන තරමට හොදයි. ගොඩක් එවුන් ඇබ්බැහි වෙනවා.
    Then what's the point of these?
    pretty sure these ratings are made up by qualified psychologists and educated people

    1699759042690.png

    ඇබ්බැහි වෙනවා නම් ඒක bad parenting, එහෙම කියලා game එකක් ගහන්න දෙන එක නරක දෙයක් නෙමෙයි
    මේ තියෙන්නේ ලංකාවේ වගේ මෝඩ parent කෙනෙක් දාපු lawsuit එකක්
    https://tryhardguides.com/microsoft-and-epic-games-sued-for-video-game-addiction/
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    Agree, ඒත් ලංකාවේ මේක කරන්නේ Buddhism වලින්නේ
    Islamic, Christianity වෙන රටවල ඇගිලි ගැහුවට ලංකාවේ ලොකු direct සම්බන්ධයක් නැහැනේ

    Then what's the point of these?

    View attachment 218866

    ඇබ්බැහි වෙනවා නම් ඒක bad parenting, එහෙම කියලා game එකක් ගහන්න දෙන එක නරක දෙයක් නෙමෙයි
    මේ තියෙන්නේ ලංකාවේ වගේ මෝඩ parent කෙනෙක් දාපු lawsuit එකක්
    https://tryhardguides.com/microsoft-and-epic-games-sued-for-video-game-addiction/
    සෙල්ෆ් ඩිසිප්ලින් තියන රටවලට ගහන රේටින්ග්ස් ලංකාවට ගැලපෙන්නේ නැහැ.
    වෙන රටක එකෙක්ට අවුරුදු දහයේදී තියන බුද්ධිය ලංකාවේ එකෙක්ට තියෙන්නේ අවුරුදු දහතරේදී වගේ.

    උබේ ළමයෙක්ට ගේම් ගහන්න දීපන් ඉතින් කවුරුට්වත් තහනමක් දාල නැහැනේ.
    කරන්න එපා කියන්නේ නීතියක් නෙවෙයිනේ. උබ කැමති විදියට ජිවත් වෙයන්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    සෙල්ෆ් ඩිසිප්ලින් තියන රටවලට ගහන රේටින්ග්ස් ලංකාවට ගැලපෙන්නේ නැහැ.
    වෙන රටක එකෙක්ට අවුරුදු දහයේදී තියන බුද්ධිය ලංකාවේ එකෙක්ට තියෙන්නේ අවුරුදු දහතරේදී වගේ.
    Nah, this isn't true while ESBR mainly targets US & Europe
    Asians tend to have higher IQs than whites:P

    and also, what you mean self-disciplines.
    just steal grandpa gun and shoot your classmates to death?

    ඒක තමයි කිව්වේ generalize කරනවා කියලා
    thread එක open කරේ ලංකාවේ minorsලගේ psychology එක ගැන discuss කරන්න
    + ආගමික දේවල් අදාළ නැති දේවල් වලට ලං කරගන්න එකෙන් වෙන බලපෑම ගැන කතා කරන්න

    එක්කෙනෙක් දෙන්නෙක් වෙන ideology තියන් හිටියට වෙන දෙයක් නෑනේ
    ඊට වඩා සෑහෙන ලොකු effect එකක් වෙනවා මේ වගේ ගොන් දේවල් mainstream media වල දැම්මම
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905

    මේ මල්ලි බබා මට අවබෝදය අඩු දේවල් ටිකක් තේරුම් කරලා දෙන්නකෝ

    Asians tend to have higher IQs than whites - iq කියල අදහස් කලේ මොකක්ද :baffled: තේරුම් කරන්නකෝ

    just steal grandpa gun and shoot your classmates to death? - මේකෙන් අදහස් කලේ මොකක්ද ?

    + ආගමික දේවල් අදාළ නැති දේවල් වලට ලං කරගන්න එකෙන් වෙන බලපෑම ගැන කතා කරන්න - generalize තේරෙන්නේ නෑ

    ඊට වඩා සෑහෙන ලොකු effect එකක් වෙනවා මේ වගේ ගොන් දේවල් mainstream media වල දැම්මම - ගොන් දේවල් තීරණය කලේ මොනවා දනගෙන්ද ?
     
    පලවෙනි ප්‍රශ්න තුනට තියෙනවා internet, පොත් කියලා දෙයක්

    4 වෙනි ප්‍රශ්නෙට; ගොන් දේවල් සාපේක්ෂයි, මට අනුව ළමයෙක්ට game එකක් ගහන්න නොදෙන එක ගොන් වැඩක්
    ලංකාවේ කරන්නේ අවුරුදු 18-20 වෙනකම්ම පොත් වලට හිර කරලා තියන එක
     
    • Like
    Reactions: residue

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    Nah, this isn't true while ESBR mainly targets US & Europe
    Asians tend to have higher IQs than whites:P

    and also, what you mean self-disciplines.
    just steal grandpa gun and shoot your classmates to death?

    ඒක තමයි කිව්වේ generalize කරනවා කියලා
    thread එක open කරේ ලංකාවේ minorsලගේ psychology එක ගැන discuss කරන්න
    + ආගමික දේවල් අදාළ නැති දේවල් වලට ලං කරගන්න එකෙන් වෙන බලපෑම ගැන කතා කරන්න

    එක්කෙනෙක් දෙන්නෙක් වෙන ideology තියන් හිටියට වෙන දෙයක් නෑනේ
    ඊට වඩා සෑහෙන ලොකු effect එකක් වෙනවා මේ වගේ ගොන් දේවල් mainstream media වල දැම්මම
    ඔය හාමුදුරුවෝ කියල තියන එකේ කිසිම වැරද්දක් නැහැ. අනුන් කරන කියන දේවල් උබ කැමති විදියටම තියෙන්න ඕන කියල හිතන තැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ තමන්ට විරුද්ද මත ඉවසන්න බැරි එක. අන්න ඒක විසඳ ගන්න එතකොට ඕක හරි යනවා.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    පලවෙනි ප්‍රශ්න තුනට තියෙනවා internet, පොත් කියලා දෙයක්

    4 වෙනි ප්‍රශ්නෙට; ගොන් දේවල් සාපේක්ෂයි, මට අනුව ළමයෙක්ට game එකක් ගහන්න නොදෙන එක ගොන් වැඩක්
    ලංකාවේ කරන්නේ අවුරුදු 18-20 වෙනකම්ම පොත් වලට හිර කරලා තියන එක
    මට ඕන උනේ ඔයාගේ අවබෝදාත්මක අදහස දැන ගන්න . මම ඉගෙනගෙන ගොඩක් කල් :lol: වලෙන් ගොඩ ගන්න ගොඩ එන්න දැඟලුව කියල බෑ.ගොඩ එන විදිහ පේන්න ඕනා,වලක ඉන්න බව දැන ගන්නත් ඕන. උඹේ මාන්නෙ වැඩී නම් මල්ලි හැමදාම මැන මැන ඉන්න තමා වෙන්නේ.මොකද ඉන්නේ වලක කියල දන්නේ නෑ මනින්න ගබුරක් නෑ කනගාටුයි
     
    • Like
    • Haha
    Reactions: slguy and residue

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,385
    6,264
    113
    සෙල්ෆ් ඩිසිප්ලින් තියන රටවලට ගහන රේටින්ග්ස් ලංකාවට ගැලපෙන්නේ නැහැ.
    වෙන රටක එකෙක්ට අවුරුදු දහයේදී තියන බුද්ධිය ලංකාවේ එකෙක්ට තියෙන්නේ අවුරුදු දහතරේදී වගේ.
    මේක සාපේක්ශයි බන්.එලකිරි එක් කෙනෙක් ශයා කර තිබ්බ යූටියුබ් චැනල් එකක විඩීයෝස් බලන්න පටන් ගත්තා හොදයි කියල හිතුනු නිසා. සතියකට විතර කලින් බැලින් නම් ඒක කරන මුස්ලිම් හාදයා වීඩියෝ එකක කියනව ගෑනු හෙලුවෙන් නටන ඒවට ආස නැති නිසා ෆිල්ම් බලන්නෙ නෑ ඒ නිසා පොත් කියෝනව ඔන්න ඔහොම ඔහොම දේවල් ටිකක්. මුල් බැස ගත්ත මෝඩ විස්වාස නිසා හිතේ ඇති ෆිල්ම් හොද නෑ පොත් හොදයි , පෝර්න් හොද නෑ masturbate හොද නෑ හැබැයි සෙක්ස් හොදයි.මල විකාර මුන්ගේ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    ඔය හාමුදුරුවෝ කියල තියන එකේ කිසිම වැරද්දක් නැහැ.
    කිසිම entertainment එකක් නැතුව පොඩි කාලේ ඉදන් පොත් වලට හිර කරන එක කොහොමද හොද කියලා explain කරන්න
    ඔයා කියනවනේ හාමුදුරුවෝ කියන එකේ කිසි වැරද්දක් නැහැ කියලා. හේතුවත් ඇතිනේ?

    මට ඕන උනේ ඔයාගේ අවබෝදාත්මක අදහස දැන ගන්න . මම ඉගෙනගෙන ගොඩක් කල් :lol: වලෙන් ගොඩ ගන්න ගොඩ එන්න දැඟලුව කියල බෑ.ගොඩ එන විදිහ පේන්න ඕනා,වලක ඉන්න බව දැන ගන්නත් ඕන. උඹේ මාන්නෙ වැඩී නම් මල්ලි හැමදාම මැන මැන ඉන්න තමා වෙන්නේ.මොකද ඉන්නේ වලක කියල දන්නේ නෑ මනින්න ගබුරක් නෑ කනගාටුයි
    මේ thread එකේ මං මාන්නයක් පෙන්නපු තැනක් quote කරන්න

    අනුන් කරන කියන දේවල් උබ කැමති විදියටම තියෙන්න ඕන කියල හිතන තැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ තමන්ට විරුද්ද මත ඉවසන්න බැරි එක.
    මේක මට කලින් තිබුණා, පස්සේ social communities වල ඉදලා මගේ අදහස් ගොඩක් වෙනස් වුණා
    මං අවුරුද්දකට කලින් හිටපු මට්ටමට වඩා දැන් හුගක් open

    මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් woke කෙනෙක්ගේ අදහස් වලට පවා ගරු කරන්න
     
    • Like
    Reactions: residue

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    කිසිම entertainment එකක් නැතුව පොඩි කාලේ ඉදන් පොත් වලට හිර කරන එක කොහොමද හොද කියලා explain කරන්න
    ඔයා කියනවනේ හාමුදුරුවෝ කියන එකේ කිසි වැරද්දක් නැහැ කියලා. හේතුවත් ඇතිනේ?

    මේ thread එකේ මං මාන්නයක් පෙන්නපු තැනක් quote කරන්න
    outdated අදහස්නේ මේවා, ලංකාව එකම තැන stuck වෙලා

    මගේ තාත්තත් ඔහොම එක්කෙනෙක් තමයි.

    library එකෙන් fictional novel එකක්වත් කියවන්න දුන්නේ නෑ

    බනින්න කලින් කියන්නේ, මං Buddhist & දහම් පාසල් කලින් head prefect

    ඔය උඩ අදහස් එන්නේ මොකද කියල දන්නවද ? ඇත්තම හේතුව දන්නවද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    කිසිම entertainment එකක් නැතුව පොඩි කාලේ ඉදන් පොත් වලට හිර කරන එක කොහොමද හොද කියලා explain කරන්න
    ඔයා කියනවනේ හාමුදුරුවෝ කියන එකේ කිසි වැරද්දක් නැහැ කියලා. හේතුවත් ඇතිනේ?

    මචන් එන්ටටේන්මන්ට් කියන්නේ ගේම් ෆිල්ම් විතරක් නෙවෙයි. ඔයා කියන විදියට හාමුදුරුවෝ එන්ටටේන්මන්ට් කරන්න එපා කියල නැහැනේ. ඔයා ඕක තේරුම් ගනිපු විදිය තමයි වැරදි. ඔය කියන කතාවට කොහොමත් ආගමක් අදාල වෙන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් කිව්වා පලියට එක බුද්දාගමේ තියන දෙයක් වෙන්න ඕන නැහැ. තමන්ට හිතෙන දේ කියන්න ඕනම කෙනෙක්ට නිදහසක් තියනවා. ඔයා කැමතිනම් ඒක පිළිගන්න නැත්නම් අතැරලා දාන්නන.